ජීවිතේ එපා වෙනවා. පෙරුම් පුරලා පුරලා ෆිල්ම් එකක් බාගන්න සැලසුම් කරල ඒක බාගන්න මහ රෑ ඇහරගෙන ඉදලා mid night packages දාගෙන ටොරන්ට් එකෙන් ෆිල්ම් එක බාගන්න යද්දි මූසල ටොරන්ට් එකේ ස්පීඩ් එක 1.00kbps - 5.00kbps අතර 
.
ඉතින් ජීවිතේම අහින්සක බලාපොරොත්තු එක මොහොතින් සුනු විසුනු වෙලා යනවා

.
දන්නවද ටොරන්ට් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න විදිහක්.


මන් බාන්න ගියේ මේ හොල්මන් ෆිල්ම් එක.....

The Amityville Horror (2005)

. ඉතින් ජීවිතේම අහින්සක බලාපොරොත්තු එක මොහොතින් සුනු විසුනු වෙලා යනවා


.දන්නවද ටොරන්ට් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න විදිහක්.



මන් බාන්න ගියේ මේ හොල්මන් ෆිල්ම් එක.....


The Amityville Horror (2005)






