ayyo salli
![]()
මට ADSL ගන්න සල්ලි නෑ බන්......................................
කඩ්ඩ බැරි එකා;15757402 said:මචන් 3g වලින් නෙමේ මම භාන්නේ GPRS/EGGE 15Kbpsඑතකොට මචන් බැටරිය ගොඩ වෙලාවක් අල්ලල හිටියි නේද?
රාස්බෙරිපයි, ආඩ්වීනෝ වැඩකිඩ දාන්න මට C language එක බෑ මචන්. මට ඒ වගේ ඇඩ්වාන්ස්ඩ් වැඩ බෑ. ඒ යාලුවට කියල මටත් එකක් හාදාගන්න බැරි වෙයිද මම සල්ලි දෙන්නම්.


කඩ්ඩ බැරි එකා;15757402 said:මචන් 3g වලින් නෙමේ මම භාන්නේ GPRS/EGGE 15Kbpsඑතකොට මචන් බැටරිය ගොඩ වෙලාවක් අල්ලල හිටියි නේද?
edge walin bana eka boruwadak ban paya 6 k giyath film ekak banna baa eken. itawada hodai payakin withara 3g walin eka film ekak down karaganna eka.
මචන් එජ් වලින් බාන කොට ත්‍රීජී වලට වගේ බැටරිය යන්නේ නැද්ද? පැය 10ක් වත් අල්ලල හිටිනවද?
කඩ්ඩ බැරි එකා;15757434 said:මචන් එජ් වලින් බාන කොට ත්‍රීජී වලට වගේ බැටරිය යන්නේ නැද්ද? පැය 10ක් වත් අල්ලල හිටිනවද?
ow phone eke display on nathuwa paya 10k hari ita wada hari on thiyanan puluwan. eth film ekakata ochchara wela dana eka boruwadakne. 3g walin payak athulatha download karaganan puluwan film ekak
api banne menna meken, Custom SNAKE OS
ape yaluwekge ekak wikunanawa kiwuwa. uba kemathinam number eka dennam ahala balahan

ඇයි බන් උබ ෆෝන් එකක් ගන්නේ ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන්න නම්, උබට ඊට වැඩ ලාබයිනේ DIALOG Time Based පැකේජ් එක ඇක්ටිව් කරන් වැඩේ කරගන්න එක. 3G සිග්නල් හොදට තියේනම් 50/=ට ෆිල්ම් පුළුවන් තරමක් බාගනින්කෝ පැය 2කට.![]()

![]()
![]()
api banne menna meken, Custom SNAKE OS
ape yaluwekge ekak wikunanawa kiwuwa. uba kemathinam number eka dennam ahala balahan





eunath signal thiyenawanam dowload walata pattama eka dialog 2hr eka thamai Rs 56 

කඩ්ඩ බැරි එකා;15757434 said:ow phone eke display on nathuwa paya 10k hari ita wada hari on thiyanan puluwan. eth film ekakata ochchara wela dana eka boruwadakne. 3g walin payak athulatha download karaganan puluwan film ekak
Thanks machanhelp karata
sorry not available lu![]()
hapoiebay ganna barida machan meka? lan connection ekakda mekata denna ona? mata lan connection ekak naa machan
![]()
කඩ්ඩ බැරි එකා;15757452 said:මොකද්ද මචන් මේ ගැජට් එක? අදමයි දැක්කේ? මේකට ඩොන්ගල් ගහන්න පුලුවන්ද? මේකනම් පට්ටයි වගේ නමුත් මචන් මේකෙන් කොහොමද ෆයිල් තෝරලා දෙන්නේ. වෙබ් සයිට් වලට යන්නේ. මේකට තිරයක් තියෙනවද? මචන් විස්තර ටිකක් දෙන්නකෝ. සය්ට් එකක් හරි. ebay වගේ ගන්න පුලුවන්ද? මගේ වැඩේට මේවගේ එකක් එළ වගේ.![]()
direct dongle gahanna be.mama oya Dialog eka disconnect kala ban okata masekata Rs 600 withara yanawa neda dan mama use karanne mehema
Page browsing walata Hutch Rs 49 2Gb 2g meke speed eka dialog slow kara wage
Daily TV series & movies Hutch Rs 175 Ghost pack 5Gb meka one month active Day time eke fast page brows karanna one nam mage phone eke mobitel Rs 89 450mb eka hari dialog Rs 99 550mb active karala thiynawa
man inna thana echchara Dialog signal nathinisa Dialog use karanne na eunath signal thiyenawanam dowload walata pattama eka dialog 2hr eka thamai Rs 56
ethakota mata masekata yanne 49+89+175=313 e
thakota onenam dialog 2hr ewath active karanna puluwan
Rs 600 postpaid ekata gewana eke mata dialog 2hr thawa 4 withara active karanna puluwan eke uparima speed thibboth 16Gb lesiyen ganna puluwan ethakota mage mulu download eka masekata over 20Gb for Rs 600

![]()
![]()
api banne menna meken, Custom SNAKE OS
ape yaluwekge ekak wikunanawa kiwuwa. uba kemathinam number eka dennam ahala balahan
ebay thiyenawa.
mekata router ekak haraha net connection eka denna onadirect dongle gahanna be.
storage walata external hard or pen drive ekak gahanna ona. pc eken access karala torrent eka danna ona, ita passe pc eka shutdown karala meka on karala thiyapan
ebay thiyenawa.
mekata router ekak haraha net connection eka denna onadirect dongle gahanna be.
storage walata external hard or pen drive ekak gahanna ona. pc eken access karala torrent eka danna ona, ita passe pc eka shutdown karala meka on karala thiyapan

yako ubata internet yannama vithrada phone ekak ganne, rs 2500k dila dongle ekak gnain yako,
phone gahagena internet giyoth phone eka ikmanata leda deyi............
මගේ ගැටලුව වෙන එකක් මචන්.

thanks machanbmo;p

machan man nam browsing walata airtel or hutch thama..
downloading karanawa nam dialog time based eka use karapan..eka laabai ban..![]()
lan storage ekak wage dongle walata wada karana ekak dannawada machan?