kelaniya aptitude test

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ඔන්න කැලනිය විශ්විද්‍යාලයෙ aptitude test වලට call කරලා.

    මට පොඩි ප්‍රශ්නයක් තියනව. මෙ පහලින් දාල තියෙන්නෙ application එකෙ කොටසක්. මේ 9 වෙනි කොටසෙ මොනවද පුරවන්නෙ කියල මට හිතාගන්න බෑ. UGC එකට දාපු application එකේ අපි තෝරපු courses ද මෙතන දාන්නෙ? ඒත් එහෙමනම් මෙතන ඒව දාන්න ඉඩ මදි නේ. ?:no::no:

    Fullscreen_capture_552016_9025gf9_PM.jpg
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    bump

    2015 A/L result sheet 1 thama awilla na neda bn?:confused:
    athin liyapu ekak සහතික කරලා තමා යවන්න වෙන්නේ.

    අපෝ රිසල්ට් අවිත් දවස් දෙක තුනකට පස්සෙ ආව බන්. උබ 2nd shy ද? එහෙනම් ඉස්කෝලෙට ගිහින් තමයි ගන්න වෙන්නේ.
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    bump

    2015 A/L result sheet 1 thama awilla na neda bn?:confused:
    athin liyapu ekak සහතික කරලා තමා යවන්න වෙන්නේ.

    na bn , eth doenets.lk eken ube result sheet eke print out ekak arn eka pinaata kyla sign karawa ganin..