kelaniya uni to Fort station midnight help

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    machan mata kelaniya campus eka laga idan fort station eka lagata yanna oneh Saturday ra
    12.30-1 am time eke yanna bus ekak hoganna puluwan weida ?
    taxi ekak hari :confused:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    යකෝ අපේ ගෙවල් පැත්තනේ .. උබ යන වෙලාවට ටිකක් කලින් කැලණිය කැම්පස් හෝල්ට් එකට ගිහිල්ලා ඉදහන් .. බස් තියෙනවා .. ඒ වෙලාවට ඕන තරම් ත්‍රිවිල් එහෙම යනවා ... අව්ලක් වෙන්නේ නැ ......

    කොළඹ ඉදන් කිරිබත්ගොඩ කඩවත එන මීටර් ටැක්සි ත්‍රිවිල් ඕන තරම් සෙට් වෙයි .. එත් කල් වෙලා ඇතුව ගිහිල්ලා ඉදහන්