kella problem

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    proposal වලදි අපේ හිතේ තියෙන ලස්සන hot කෙනා ලැබෙන් නෑ බන්. උබලාගේ හිත්වල තියෙන රූප සැබෑ ලෝකෙ නැහැ.proposal ගොඩාක් ලස්සන අය සෙට් වෙනවා ටිකක් අඩුයි. set වුනත් ගොඩක් ලස්සන එවුන්ගෙ expectations වැඩියි. උන්ගේ වියදමුත් සැරයි. අනික කොල්ලොත් පස්සෙන් එනවා හැමවෙලාවෙම ප්‍රශ්න. නිතර එලියට යන්නත් ඔනෙ පිරිමි යාලුවොත් වැඩියි. ටිකක් අමාරුයි. normal එකක් නම් ජීවිතේ ගෙනියගන්න පුලුවන් තමන්ගේ ආදායමේ හැටියට. දැන් ඉන්න කෙල්ලොයි කොල්ලොයි Fb එකෙන් බලලා තමා select කරන්නේ. කෙල්ලො නම් makeup නාලා ඉන්න එවා දාන්නේ ඒත් makeup නැතුව ඉන්නකොට වෙන කෙනෙක් කියලා පේන්නේ. සල්ලි උතුරන්න තියෙනවානම් ඉතින් model,actress කෙනෙක් සෙට් කරගන්න පුලුවන්. පස්සෙ divorce ඒක වෙනම කතාවක්:rofl::rofl:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,439
    113
    - උඩරට -
    මම නම් කියන්නේ ඕක හොදයි කියලා..කෙල්ලත් අහිංසකයි නම් ලොකු සෝබන වැඩත් නැත්තම් ෆීලීන් එක උබට ඕනි විදිහට හදලා ගනින් ..ටික කාලයක් යයි ඉතින්.. අවුලක් නෑනේ.. පොඩ්ඩක් රවුමක් එහෙම දාලා ෆීලීන්ස් හැදෙන විඩිහට කටයුතු කරපන්..එතකොට නෝ කේස්..

    වාසනාවන්තයි යකෝ ඔහොම එකක් ලැබෙන්නත්..
    උබ බලාපොරොත්තු වෙන විදිහට ෆීලීන්ස් වැඩි නම් ඒකිගේ අනිවා ඒකී වටේ යනවා..
    අහිංසක කමට ගරු කරපන්.
    ගෙදර වැඩත් පුලුවන් නම් , අම්මලත් කැමති නම් අවුලක් නෑනේ,
    මේ කාලේ යකෝ කෙල්ලෝ දුවන්නේ සල්ලි පස්සේ , ඒ කොල්ලාගෙන් කන්න මිසක් ආදරේට නෙවේ..
    අනික දැන් ඉන්න කෙල්ලෝ මේකප් දාලා අව්වේ වත් යන්න කැමති නෑ//
    තේකක් හදන්න වත් පුලුවන් ද අනිත් එවුන්ට, ලොකු සෝබන විතරයි..
    අනිවා ඔය කෙල්ල සෝශල් නෑ ඒකයි ඔය..

    හදලා ගනින් ටික දවසකින්..පෝන් වලින් පෙන්නන දේවල් සෑබෑ ජිවිතේ හොයන්න එපා බන්,,
    ඕක කරපන් ඔය කෙල්ල හොදයි උබට.. උබ හිතන් ඉන්න ලස්සන එවුන්ගේ කපටි වැඩ ගොඩයි බන්..මේකප් විතරයි වැඩ නෑ..
    උබට ජය..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    තෝ වගේ බඩු කාරයින්ටත් සරල, චාම් කෙල්ලෝ ලැබෙනවනේ. . :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ube ate case ekak tiyenawa neda..paw ne ban kella amruwe danna hadanne:angry:

    මූට ඒඩ්ස් තියෙනවා. . තව හදුනා නොගත් ලින්ගික රෝග බර ගානක් තියෙනවා. . පව් අර කෙල්ල. . :(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    machan porn kiyanne industry ekak.
    Make up, silicon enhancement, camera, light okkoma use karanawa.
    E mukuth neti unama e kellonge uba hitana taran lassanak na.

    Samanya normal kellonta tamai mn nan kemati.
    Et asraya krala feeling ekak nattan atha arinna.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan gedarin kellek propose kala. e gedarinuth kamathi. ape gedarinuth kamathi. kellath mata kamathi wage. eth ban mata eya gana kisima feeling ekak na ban. eya machan mara normal. make up wath wadiya na. godakma suduth na.

    api ara porn balala balala hope thyan inne ewage girl kenek hambei kiyala mata hithenawa ban. eth ithin hamotama e wage kello hambenneth nane ban. ane manda mona karannada therenne na ban.
    ubala moko hithenne?

    meka sirama case ekak ban. kellage photo nam danna widiyak na...

    උඹේ වම් ඇටේ වගේ ජෝගියක් නෙමේ නම් මෙන්න උපදෙසක්...:angry:
    lookslika perfect girl. :love:
    ආශ්‍රය කරලා බලපන් ගතිගුණ හොඳද කියල. හොඳ නං බැඳපන්. ඒකි හොඳ නම් උඹට ආශ්‍රය කරනකොට ෆීලින් කෙසේ වෙතත් ජීවිතේට අතාරින්න හිතෙන එකක් නෑ :yes:
    හොඳ නම් ආශ්‍රය කරනකොට ඔය ෆීලින් සේරම එයි.;)

    අනික උඹේ වම් ඇටේ සීන් එක සිරා නම් ඩොකෙක්ට පෙන්නපන් අහිංසක කෙල්ලො අනාත නොකර :eek::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan porn kiyanne industry ekak.
    Make up, silicon enhancement, camera, light okkoma use karanawa.
    E mukuth neti unama e kellonge uba hitana taran lassanak na.

    Samanya normal kellonta tamai mn nan kemati.
    Et asraya krala feeling ekak nattan atha arinna.

    අනික එක වීඩියෝ එක ගහන්න කොච්චර ෂොට්ස් ගන්නවද. කීපාරක් මේකප් දානවද. පිස්සු විකාර වෙනවා ඒව කරන එවුන්ට ඇත්තටම ෆීල්වත් වෙන්නෙ නෑ. ජස්ට් පර්ෆෙක්ට් ඇක්ටින් :eek:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    machan gedarin kellek propose kala. e gedarinuth kamathi. ape gedarinuth kamathi. kellath mata kamathi wage. eth ban mata eya gana kisima feeling ekak na ban. eya machan mara normal. make up wath wadiya na. godakma suduth na.

    api ara porn balala balala hope thyan inne ewage girl kenek hambei kiyala mata hithenawa ban. eth ithin hamotama e wage kello hambenneth nane ban. ane manda mona karannada therenne na ban.
    ubala moko hithenne?

    meka sirama case ekak ban. kellage photo nam danna widiyak na...

    Mecharai karabna tyanne. Kella ela katha krala. Ekiwa uparima e thathweta genen... ubata ona widihata.

    Samahara ganu innawa ehema na. Badinna kalin tkak asraya krapan nathan uba anathai..

    Onama ganiyakge htha athula hena wal. Oya hangan htyata.

    Eka eliyata ganna uba danaganin
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    යාළුවා;23239189 said:
    අනික එක වීඩියෝ එක ගහන්න කොච්චර ෂොට්ස් ගන්නවද. කීපාරක් මේකප් දානවද. පිස්සු විකාර වෙනවා ඒව කරන එවුන්ට ඇත්තටම ෆීල්වත් වෙන්නෙ නෑ. ජස්ට් පර්ෆෙක්ට් ඇක්ටින් :eek:

    They are on multiple doses of drugs during an one shooting.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    They are on multiple doses of drugs during a one shooting.

    ඔව්නෙ නිලියො තමා ගසන්නෙ. දැනටමත් සෑහෙන ගානක් overdosed & overaddicted වෙලා මැරිලත් තියෙනවනෙ. උන්ට පට්ට විදියට ගෙවන්නෙ ඒකනෙ :eek: