kella wena agamaka (for marriage)

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    kohomada ubala me situation eka handle karanne. gewal balance karanne?
    කෙල්ල christian නම් උබ බුද්දාගමේ නම් ඉතින් කට වහගෙන ඉන්න තියෙන්නේ. බුද්දාගම අදහන එක ඇවිල්ලා නිකන් මදිකමක්නේ. අරවා මාර පොශ්

    කතෝලික පල්ලි වලින් වෙන ආගම් වල අයව බදින්න දෙන්නේ නෑ.
    එහෙම සීන් එකක් නෑ. ඇයි පල්ලියෙන් ඉබ්බෙක් දානවද අතනට
    ------ Post added on Jun 27, 2024 at 4:12 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    කෙල්ල christian නම් උබ බුද්දාගමේ නම් ඉතින් කට වහගෙන ඉන්න තියෙන්නේ. බුද්දාගම අදහන එක ඇවිල්ලා නිකන් මදිකමක්නේ. අරවා මාර පොශ්

    එහෙම සීන් එකක් නෑ. ඇයි පල්ලියෙන් ඉබ්බෙක් දානවද අතනට
    ------ Post added on Jun 27, 2024 at 4:12 PM
    එහෙම එකක් නැත්නම් පල්ලියෙ බදින්න දෙන්න කියපන් පොන්නයෝ.නිකන් රෙදි හෝදන්නේ නැතුව ඉදපන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    ඉස්සර වගේ හින්දු, කතෝලික අවුලක් නෑ. ඒවා දැන් සාමන්‍ය වෙලා. ඒත් ඉස්ලාම් කෙල්ලෙක් බදින එක ලේසි නෑ. කොන කපන්නම වෙනවා :rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    This is because the whole Rajapaksa family is Catholic (including Percy Mahendra Rajapakse and his father Alvin Rajapakse). They only pretend to be Buddhist for political purposes.
    Sunil Perera bande Buddhist. Magey allapu gedara Buddhist ekath Christian kellek bande.
    Dan kaaley sidaadiye owa ganan ganne na. :-)
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Sunil Perera bande Buddhist. Magey allapu gedara Buddhist ekath Christian kellek bande.
    Dan kaaley sidaadiye owa ganan ganne na. :-)
    ගනන් ගන්නේ නැත්නම් පල්ලියේ බදින්න දෙන්න කියපන්කෝ? ඇයි ඒ වෙනස්කම? ඒ ඔය ගනන් ගන්නේ නැති නිසාද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    ගනන් ගන්නේ නැත්නම් පල්ලියේ බදින්න දෙන්න කියපන්කෝ? ඇයි ඒ වෙනස්කම? ඒ ඔය ගනන් ගන්නේ නැති නිසාද?
    Ekkenek Christian nam kisima avlak nathuva palliye bandinna puluva. Catholic nam tikak amarui, eth puluvan. Sure nisa kiyanne putha.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කසාද බැන්දට පස්සේ එන ප්‍රශ්න වලට අමතරව ආගම සම්බන්ධ ප්‍රශ්නත් එනවා, උන්ගේ දෙමවුපියන්ගේ බලපෑම එහෙමත් වැඩි
     
    • Like
    Reactions: sahan50

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,345
    2,396
    113
    ප්‍රශ්න මතු වෙනවා තදින් ආගම අදහනවා නම්. ළමයි හම්බුනා ම ළමයා කොයි ආගමටද හුරු කරවන්නෙ එහෙම කලින්ම විසඳගන්න වෙනවා
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    uba kasade ganna widiha dennagema kamathi widihata karapan. but lamayi ube agame thiya gannin..
    mamath ube oya ththwe hitiya.
    eaka eka moda pa###la kiyana ewwa ahanna epa..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Ekkenek Christian nam kisima avlak nathuva palliye bandinna puluva. Catholic nam tikak amarui, eth puluvan. Sure nisa kiyanne putha.
    Lankawe christian da catholic unda inne kiyapnko mulin? Catholic un thama bahutharaya. Tikak neme kohomath badinna denne na. Sure kiyanne ai uba padiliyekda? ඕක තමා කියන්නේ උබලගේ ආගම් වල ලොක්කොම මිනිස්සු බෙදන්න ගේම දෙන්නේ ඔහොම.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    උබේ අම්මගෙන් අහපන්කෝ තම්බියෙක් බැදන් කොහමද ඉන්නේ කියලා
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    muslim kellek hitata allala thiyenne :confused:

    mata muslim kellek gena hitila thiyenne.
    ------ Post added on Jun 27, 2024 at 2:31 PM
    ආහ් එහෙනම් හරියටම දන්නේ නෑ ඉතින් කොහොමද ඒ ආගමේ සීන් එක වෙන්නේ කියලා.. මම අහලා තියෙන විදියට සමහර මුස්ලිම් අය ඒ ආගමට එන්න කියනවා බදින්න ඕනේනම්.. ඒත් හැමෝම එහෙමද කියන එකනම් දන්නේ නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama

    එහෙම සීන් එකක් නෑ. ඇයි පල්ලියෙන් ඉබ්බෙක් දානවද අතනට
    ------ Post added on Jun 27, 2024 at 4:12 PM
    නිකමට දේව මෙහෙයකට යන්න. ඔය අනුරාදලගේ එකට උනත් කමක් නැ. වෙන ආගමක උන් බදිනවට පලු අරින ඒවා අහන්න පුලුවන් පාදලිලා. හෙන ගහන්න කතා කියන්නේ. ආගම් දෙකක කසාදයක් නම් සම්පුර්ණ පුජා ව දෙන්නේ නැතිම තරම්. කෙලින්ම මොල කන්නේ.

    ඒ ජාතිවාදයටත් පිලිතුරු දෙන්න ඕනා.

    Ekkenek Christian nam kisima avlak nathuva palliye bandinna puluva. Catholic nam tikak amarui, eth puluvan. Sure nisa kiyanne putha.

    Lankawe christian da catholic unda inne kiyapnko mulin? Catholic un thama bahutharaya. Tikak neme kohomath badinna denne na. Sure kiyanne ai uba padiliyekda? ඕක තමා කියන්නේ උබලගේ ආගම් වල ලොක්කොම මිනිස්සු බෙදන්න ගේම දෙන්නේ ඔහොම.
    හැමෝම ක්‍රිස්තියානි බං. ආගමේ නම ක්‍රිස්තියානි.
    කතෝලික කියන්නේ ක්‍රිස්තියානි ආගමේ එක් සභාවක් විතරයි. කතෝලික සබාවේ තමයි ඔය කසාද සින් එක වැඩිම. අනෙක්වාගෙත් නැතුව නෙවෙයි, ඒවාට සේ එක්ක නැති නිසා කට වහන් ඉන්නවා.
    අනෙක් සභාවල උන් ඔය චාටුව දාන්නේ අන්‍යාගමික වැඩේ ගානට කරන්න. නිකමට පෙන්තෙක් යෙහෝවෙක් එක්ක කතා කරපං.
    ------ Post added on Jun 27, 2024 at 6:19 PM
     
    • Like
    Reactions: J Starlin

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Lankawe christian da catholic unda inne kiyapnko mulin? Catholic un thama bahutharaya. Tikak neme kohomath badinna denne na. Sure kiyanne ai uba padiliyekda? ඕක තමා කියන්නේ උබලගේ ආගම් වල ලොක්කොම මිනිස්සු බෙදන්න ගේම දෙන්නේ ඔහොම.
    Issara thamai kenek ahaval palliye keneknam naththan ahaval pansaley keneknam Job ekak vunath denne. Ada kaaley mokey ekek vunath job eka dannaththan aekata ganne na. Aekai mama kivve dan vadak na kiyala. Ae deval secondary.
    Dan aluthma trend eka Aetheism. Lankaveth Atheistla sahenna innava.
     
    • Haha
    Reactions: J Starlin