kollo kello lassanai kiyanawa, kello kollo lassanai kiyanawa ekane normaly wenne

♥-Aurora-♥;7907389 said:
එල එල! මෙයාට කේන්ති ගිහින්!
![]()

අපි කිව්වේ ඇත්ත....

ඔයාටත් එච්චර තමයි

අපෝ අපිට එහෙම කේන්ති යන්නේ නැහැ..අපි කිව්වේ ඇත්ත....
ඔය ලස්සනට ඉන්න කෙල්ලො ඔක්කොම බැදලා මාස 2ක් 3ක් යනකොට ඔයවගේ වෙනවා...ඔයාටත් එච්චර තමයි
![]()
![]()

කොල්ලො ලස්සන නෑ බන්, කඩවසම්..(lyk me)![]()
කෙල්ලො තමයි ලස්සන...

අපෝ අපිට එහෙම කේන්ති යන්නේ නැහැ..අපි කිව්වේ ඇත්ත....
ඔය ලස්සනට ඉන්න කෙල්ලො ඔක්කොම බැදලා මාස 2ක් 3ක් යනකොට ඔයවගේ වෙනවා...ඔයාටත් එච්චර තමයි
![]()
![]()

ඔව් ඔව් මම තමා අපේ පැත්තේ කඩ වහන්නේ...
ඕ.. මචන් උබ කඩ වසමෙද ඉන්නේ..??

එයා මොනා කීවත් ඔයානං හරි ශෝක්...♥-Aurora-♥;7907530 said:කමක් නෑ. හැමදාම එක විදියට ඉන්න කොටත් එපා වෙනව නෙ![]()