Kellage Dath Set eka

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කම්බි දානවා කියලා කියන් ඕකට තමා.... අනිත් ඒවත් එක්ක බලනකොට එච්චරම ලොකු ගානක් යන්නේ නෑ...
    මාත් දාගෙන ඉන්නේ...
    ඉදපන් දන්න ටික ඔක්කොම දාලා පොස්ට් එකක් දාන්නම්...

    Kambi daanna one ne ban yata set eka ganata Cut karagannai one :sorry:
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    Kambi daanna one ne ban yata set eka ganata Cut karagannai one :sorry:

    අඩෝ පිස්සු වැඩ එපා.... එ්වා දත් වලට හොදනෑ... කම්බි දාලා කට්ටක් කාලා ලස්සනට හදාගත්තැකි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොද ග්‍රයින්ඩර් එකක් තිබ්බනන් හදල දෙන්නන් ඔහොම දත් සැට් එක...