Kellage Dath Set eka

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mam Godak Nalu niliyange Pics wala Dath set eka dekala thiyei menna me wage Harima piliwelakata thiyei nikan yating Cut karala wage ? meka Sugery ekaking karana wedak da? upan hetida ? :eek: Mage kallage Dath set eke samahara dath edai. ithin me wage hadaganna Puluwanda kiyala beluwe. Idea ekak thiyeda umbalata ?
    :(

    23755245_169486450308081_1483854766286754764_n.jpg



    18814140_112791939310866_3132363695839911835_n.jpg
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    dath kapanwa neda bun oya wage gaanata enna
    adata tiyena ewa nam galola hai karanwada koheda
    poddak tawa reply balapan
    bump

    Math Hithanne Yatin Gaala wage line ekak thiyenne. But Hiri wetenawane ban ehema unama. Mokak hari seen ekak thiyei :confused:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,861
    1
    12,160
    113
    අදාළ නෑ නේ
    before-after.png


    they're called dental braces machan, it can fix misaligned teeth & other problems but cost a lot and takes some time.
    if this takes too much time you can use an angle grinder :yes::yes::yes::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අය්යො ඕක සුලු දෙයක්... දත් ටික ලස්සනට හදන්න පුලුවන්... ඩෙන්ටල් එකකින් හරි ප්ලාස්ටික් සර්ජරි කරන තැනකින් හරි කෝල් එකක් දීල අහල බලන්න... ලන්කාවෙ මොනවද නැත්තෙ.. අර ඕශදී දවසෙන් සුදු උනේ.. උදාරිගෙ දත් ටික කෝමද ? ඕව හදපුව සහෝ
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    අය්යො ඕක සුලු දෙයක්... දත් ටික ලස්සනට හදන්න පුලුවන්... ඩෙන්ටල් එකකින් හරි ප්ලාස්ටික් සර්ජරි කරන තැනකින් හරි කෝල් එකක් දීල අහල බලන්න... ලන්කාවෙ මොනවද නැත්තෙ.. අර ඕශදී දවසෙන් සුදු උනේ.. උදාරිගෙ දත් ටික කෝමද ? ඕව හදපුව සහෝ

    Mewage karagaththa Sure place ekak thiyenam hodai. Nththam Ithin Sath tika badu neh :P Kiyak wage yaida danne ne. :eek:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mewage karagaththa Sure place ekak thiyenam hodai. Nththam Ithin Sath tika badu neh :P Kiyak wage yaida danne ne. :eek:

    ඔය ඩත් සීන් ටිකක් ගනන්... මම හරියටම තැන් දන්නෙ නැ.. අපෙ ඔපිස් එකෙ පිලිපින් කෙල්ලොන්ගෙ කට පුරා ඩත් යක්කු වගෙ.. උන් දත් වලට කම්බි දාල පැකේජ් එකක්ද කොහෙද අරන් දැන් ලස්සනට තියෙනව.. හැබැය් කහ පාටය්..
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    කම්බි දානවා කියලා කියන් ඕකට තමා.... අනිත් ඒවත් එක්ක බලනකොට එච්චරම ලොකු ගානක් යන්නේ නෑ...
    මාත් දාගෙන ඉන්නේ...
    ඉදපන් දන්න ටික ඔක්කොම දාලා පොස්ට් එකක් දාන්නම්...
     
    • Like
    Reactions: Garrus