kellage demawpiyo

djzzzz85

Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උන් උගත් මිනිස්සුන්නේ, උන් ඔය වගේ වැඩ කරන්නේ නෑ. ඇරත් බන් මරන සීන් වැඩිපුරම වෙන්නේ හම්බ පවුල් වලයි, හද්ද ඩොටේ නූගත් පවුල් වලයි. මූ ජොබ් එකක් හොයාගෙන පෝසත් වුනොත් ගොඩ යතහැකියි නමුත් ඒවා කරන්න ගියොත් කෙල්ල බැදලා ,ළමයිනුත් හම්බ වෙලා ඉවරයි.
    මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්ත හැටියේ දෙමව්පියන් බලන්නේ පුලුවන් තරම් ඉක්මනටම කෙල්ලව මිනිහෙක්ට දීලා දාන්නයි, ඉතින් මම කියපු ක්‍රමය තමයි හොදම සහා ඉක්මන්ම ක්‍රමය. ආයි සීරාවටම ගොඩ තමයි, මම දන්න එකෙකුත් ඕක කරලා ගොඩ ගියා. ඌ දැන් හොදට කෙල්ලත් එක්ක පවුල් කාගෙන ඉන්නවා.

    අපෙ සනුහරේ එකෙක්ට ඔහොම දෙයක් කලොත් නම් ඇට දෙක කපල කාක්කොන්ට කන්න දානව යකෝ...
     
    අනේ බන් ඔය කෙල්ලෝ ඔයා එනකල් මම ඉන්නම් කිව්වට ඕව බොරු බන්. උන්ගෙ අම්මල තාත්තල ගානට ඒකිව වෙනස් කරයි. එකිටවත් නොදැනෙන විදිහට. උබ කැමතිද උබල අම්ම අකමැති දෙයක් කරන්න? ඒ මිනිස්සු කොයිතරම් අමාරුවෙන්ද උබව උස්මහත් කරන්න ඇත්තෙ. කෙල්ලගේ පැත්තෙනුත් එහෙමි බන්. වෙන ඕනිම දෙයක් බාරගන්ඩ පුළුවන් විදිහට හිත හියකරගනින් bro. අම්ම ගැන හිතපන්. ඒ උත්තන්ට සල්ලි නම් ලොකු කෙල්ලව අරගන යන්න කියහන් බන්. බොරුවට දුක්වින්දින්ද එපා. :frown:
     
    • Like
    Reactions: Dishta Didin

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    Me manussayawath amaruwe watena, e kellage jiwitheth winasa wena, kellage demawpiyange sathutath nathi wena upades denna epa.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    kellek nadaththu karanna rassawak thiyenna one
    ammala thaththala kamathi naha daruwo duk widinawa dakinna

    mama denne naha ube wayasa kiyada kiyala
    educational qualification nathnam garment ekaka hari rassawakata yanna
    sthira rassawak bim mattamin hari patan ganna
    awurudu 2 k athulatha ube qualification + hard work + experience + wada karana section ekata adalawa igena gena paper qualification hadagannawaa kiyala sthira adistanayakin e rassawata yanna

    kellata kiyanna maasa thunak iwasalaa inna kiyala
    e masa 3 di ara wurudu 2 di karaganna balaporoththu wena dewal walin 12.5% k oya iwara karagena thiyenna one

    e kiyanne job ekata gihin masa 3 yi, hoda professional course ekak karanna ptan aran masa 2.5 yi.

    dan 4 weni masedi uba thaniyama gentek wage kellage gedara palayan. gihin kiyapan ube warthamana thathwaya gana, dan karagena yana dewal gana, awurudu 2 di uba karanna balaporoththu wena dewal gana.

    mewa kiyalaa ube adistanaya ube dayiriya e ayata pennapan

    oya plan ekata kellage demawpiyo kamathi wunoth ehemayi. akamathi wunoth hithin atha aralaa dapan. aye ahak aralawath balanna epa. e dariwita karadara karannath epa.

    uba muladi kella ekka yaluwenna boru kiwwa wage 4 weni masedi kellage gedara gihin boru kiyanna epa. rawatenne ubamayi dawasaka.
     
    • Like
    Reactions: Dishta Didin

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::no::no::no::no:

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මොකද බන් බොරු කිව්වේ කෙල්ලට. උඹ දන්නවද දෙන්නෙක් ආදරය කරනකොට අපේ මොලේ වැඩ කරන්නෙ කොහොමද කියල. අනෙකාගේ වැරදි කොච්චර තිබුනත් පේන්නෙ නැහැ. අනේ මට මෙයාවමයි ඕනේ කියල තමයි හිතෙන්නෙ. හැබැයි බැඳලා ටික දවසක් යනකොට තමයි යතාර්ථය වැටහෙන්න පටන් ගන්නේ. එතකොට ප්‍රමාද වැඩියි.

    මෙතන ඉන්න උන් ලොරි ටෝක් දුන්නට බඳින එක නෙමෙයි බන් වැඩේ. කොහොමද ජීවත් වෙන්නෙ කියන එක. අන්න ඒකට උත්තරයක් හොයාගෙන බැඳපන්. බඳිනවා කියන්නෙ බන් කොලේක අත්සන් කරන එකට. ජීවත් වෙනවා කියන්නෙ වෙන එකක්.

    සිරාම කතාව බන්... :yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bike ekak da thama thinne untath
    danma badinne nath nam allan yanna, loku hopes thiya ganna epa kello wenas wenawa, eka kella neme me loke inne
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    seal kadala thibbanam athi, pregnant karanna one ne, gedara ewunuth e hatima watha ne, shape karaganna hadanne wage thama therenne
     
    Jun 10, 2008
    298
    24
    0
    why the frock every guy comes to elakiri for relationship advice? most of people who have expressed their opinion have never even hold hands with a woman.(Mother's don't count! you pathetic loosers :P)
    Hilarious reading these advises :lol:

    OP- Both of you get JOBS immediately! parents will give their blessings, if you both have a stable income. START on your own. G'luck, mate.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    625
    203
    43
    Mehemai bro..uba wagema dan mage wige ge tahtai ,bappai mawa hoyagena ape gedara awa oya widiyatama ammai,apachi gedara nathi welawaka he he....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    රේඩියෝඇක්ටිව් උබට පිස්සුද බන්:rofl::rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අපෙ සනුහරේ එකෙක්ට ඔහොම දෙයක් කලොත් නම් ඇට දෙක කපල කාක්කොන්ට කන්න දානව යකෝ...

    Ethakota ara ipadenna inna lamayata mokada wenne? Gon katha kiyanna epa ban. Ape gewal lagath oya wage seen ekak gihilla passe kollawa balen genalla benduwe. Hebei eeta issella kellage aiyalai,mamalai kollata hoda sangrahayak dunna. :)
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කෙල්ල ගැන වැඩිය බලාපොරුත්තු තියා ගන්න එපා එකටම. දැන් නවත්තන්න බෑ කිව්වත් පස්සේ මොනවා කියයිද දන්නේ නැනේ. ඉස්සෙල්ලම සැලසුමක් ඇතුව ජීවිතේට මුණ දෙන්න විදියක් හිතපන්. හරි හමන් ජොබක් නැතනම් ඔය උගන්නන වැඩෙන් කීයක් හරි හොයාගන්න ගමන් ඉගෙන ගනින්. කාර්මික විද්‍යාලයක තමන් කැමති විෂයයකින් හරි කමක් නෑ . උඹේ තරම උඹනේ දන්නේ. කට්ටක් කන්න පුළුවන් නම් බිස්නස් සයිඩ් එකෙන් හරි කමක් නෑ. උඹ තැනකට එද්දී කෙල්ල හිටියත් ගෙදරින් අව්ලක් වෙන එකක් නෑ. කෙල්ල දාල ගියත් උඹට ඊට වඩා හොඳ කෙල්ලෙක් හොයා ගන්න බොරු කියන්න ඕනේ වෙන්නෙත් නෑ. කෙල්ල මත්තේ නැහිලා ජීවිතෙත් කාලකන්නි කරගෙන දෙමව්පියන්ටත් දුක් දෙන්නේ නැතුව. තැනකට ඇවිත් දෙමව්පියන්ගේ ඉතිරි කාලේ සැපවත් කරපන්.