kellage demawpiyo

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ බොරු කෙලියද? :sorry:
    මටත් කෙලඋනා බොරු කියල :(
    බොරු කියන්න එපා බං
    දාල ගියත් කමක් නෑ ඇත්ත කියපන් :yes:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    ඔය දීලා තියෙන්නේ උපදෙසක්. අනේ ගල් මයිනො... :lol::lol:
     
    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    පාපී මිතුරු උපදෙස් දෙන්න එපා / ඔයිට වඩා හොදා මුට සියදිව් හානි කරගන්න කියන එක දන්නවාද ළමයෙක් හදන එකේ බරපතල කම කිරි පිටි . බෙහෙත් කොච්චර වියදම්ද මුගේ තරුණ ජිවිතේ නාස්ති වෙන වැඩක්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොකද බන් බොරු කිව්වේ කෙල්ලට. උඹ දන්නවද දෙන්නෙක් ආදරය කරනකොට අපේ මොලේ වැඩ කරන්නෙ කොහොමද කියල. අනෙකාගේ වැරදි කොච්චර තිබුනත් පේන්නෙ නැහැ. අනේ මට මෙයාවමයි ඕනේ කියල තමයි හිතෙන්නෙ. හැබැයි බැඳලා ටික දවසක් යනකොට තමයි යතාර්ථය වැටහෙන්න පටන් ගන්නේ. එතකොට ප්‍රමාද වැඩියි.

    මෙතන ඉන්න උන් ලොරි ටෝක් දුන්නට බඳින එක නෙමෙයි බන් වැඩේ. කොහොමද ජීවත් වෙන්නෙ කියන එක. අන්න ඒකට උත්තරයක් හොයාගෙන බැඳපන්. බඳිනවා කියන්නෙ බන් කොලේක අත්සන් කරන එකට. ජීවත් වෙනවා කියන්නෙ වෙන එකක්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ungeth okheda bn a hati thattwayak
    ubala wagema thama
    wikara natuwa onna ohe hitin
    grama niladari and primary teacher
    amma monawath nokalata uba hambu koranawane
    mokatawath dekata namen natuwa onna ohe hitin
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැනල යනවට වඩා නම් හොදයි...චාටර් හැබැයි

    grame uncle ta mala panala bada daru kellawa muge gedara atha arala ithuru tikath umba karapan kiala dala giyama thamai moota online forum epa wenne :)

    moota karanna thiana hondama wade thamai gramasewaka kenek wenna try karana eka :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකද බන් බොරු කිව්වේ කෙල්ලට. උඹ දන්නවද දෙන්නෙක් ආදරය කරනකොට අපේ මොලේ වැඩ කරන්නෙ කොහොමද කියල. අනෙකාගේ වැරදි කොච්චර තිබුනත් පේන්නෙ නැහැ. අනේ මට මෙයාවමයි ඕනේ කියල තමයි හිතෙන්නෙ. හැබැයි බැඳලා ටික දවසක් යනකොට තමයි යතාර්ථය වැටහෙන්න පටන් ගන්නේ. එතකොට ප්‍රමාද වැඩියි.

    මෙතන ඉන්න උන් ලොරි ටෝක් දුන්නට බඳින එක නෙමෙයි බන් වැඩේ. කොහොමද ජීවත් වෙන්නෙ කියන එක. අන්න ඒකට උත්තරයක් හොයාගෙන බැඳපන්. බඳිනවා කියන්නෙ බන් කොලේක අත්සන් කරන එකට. ජීවත් වෙනවා කියන්නෙ වෙන එකක්.
    මගේ එක්කෙනත් ඕක කූව :dull::(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උන් උගත් මිනිස්සුන්නේ, උන් ඔය වගේ වැඩ කරන්නේ නෑ. ඇරත් බන් මරන සීන් වැඩිපුරම වෙන්නේ හම්බ පවුල් වලයි...

    Parents la godakma strict nan oya wede hariyanne na. Lamayawa abbortion karala hari dai. :( MARA PAW WEDAK :( Umbata thugs dala gassai.

    Normal parents la nan loku awulak wena ekak na. Umbata benala benala amu cha karala hari kellawa dei. Lamaya hamba wunata passe ok wei.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    Parents la godakma strict nan oya wede hariyanne na. Lamayawa abbortion karala hari dai. :( MARA PAW WEDAK :( Umbata thugs dala gassai.

    Normal parents la nan loku awulak wena ekak na. Umbata benala benala amu cha karala hari kellawa dei. Lamaya hamba wunata passe ok wei.

    ekata uttare muge post ekema tiyenne. strict parents la vasa nam ohoma gedara avith putha mata katha karanna one kiyanne na, uba ai mage lama ekka katha karoth adu kadanava kiyalai kiyanne. itin un normal thami.
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    පිස්සු වැඩ කරන්න එපා උත්තෝ
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ado badinna tawa kal tynawane.hari jobk hoyagnin.ubai kaalai dennama hoda job ekk hoyagnin.ita passe badina eka gana hithapan
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    හදිස්සි නෑනෙ බඳින්න. කෙල්ලත් උබ වෙනුවෙන් ඉන්නව නම් උබ ඔක්කොටම කලින් අදායමක් අතට එන වැඩක් කරපන්. මාසෙකට 30000+ එන ජොබ් එකක්. සල්ලි ටිකක් ඉතුරු කරපන්. පොඩියට හරි ගෙයක් හදාගනින්. උබට වයස කීයද?