kellawa

blow j

Member
Jan 29, 2012
1,966
396
0
Kellawa mathak una machan...mama work karanawa...ethanath kello ona tharam innawa eth hitapu gaman mathak wenawa man love karapu kellawa ethakota mara dukai...eya marry kala last February wala...kenadara seen ekak nisa api dennata ain wenna une...eyalage gedarin akamathi...mata wechcha seen ekka dan kellekta try kranna bayai aye awulak giyoth...mokada ara kella nisa watuna watillata thama widawanwa...eyage b'day ekatawath man wish kale ne mata eyage marriage life eka break karanna ona nathi nisa...mokada mage katahanda ahaunagaman adanawa eyata mawa labaganna bari una ekata...eth eyage ammalatath dukak denna bari nisa wen una...mata eywa mathak wena kota hamawelawema cigerette ekak bonawa...mata e ena duka daraganna tikak amarui...nawaththala innawa komahari cigerette eka eth sathiyai 2i aye mathak una gaman danena dukata bonna hithenawa...mata wena kellakta try karanna baluwa...eth mage hitha e hamawelawema ara kellawa mathak wenawa...me magul cigerette eka nawaththaganna try karanawa komahari eth...ada aye mathak una mara dukak awe...kello nathuwa thaniyen inna eka hodai kiyala hithenawa welwakata...mokada ara kella mata wachanayakinwath banalawth ne...eyata karanna deyak nathikamata marry kale...man eka dannawa mawa marry kaloth eyage amma maruna kiyala hithaganna kiwwalu eyata ammaganth dukai...adath mata mathak una mechara hitha hyya karan idalath...
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ohoma thamai sahoo.... mathak wenawa thamai, dukai thamai.but labenne nathi deyak labenne naha. matath ohoma deyak thama une... but iwasala indapan... dawasaka baba ketu kena labei. Cigaa nam bonna purudu wenna epa... eeka nawaththa ganin. FUN eke wate pite 4 ,5 kata anala Joliye indapan :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ මන් ද හිත හදාගනින්, කරන කියන දෙවක් හරියට කරොපන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2gslhls.jpg
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    පිස්සු නැතුව හිටහන් බන්. දැන්ම සිගා ගහන එක නවතපන්. :no: :no: :no: ඕකෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේත් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක තමා බන්. මේ ලෝකේ බූට් එකක් කාපු මුල්ම එකාත් උබ නෙමෙයි අන්තිමයත් උබ නෙමේ. හිත හයිය කරගෙන ටික කාලයක් ඉදපන් මචන්. Time heals almost each n everything. පොඩ්ඩක් ආගම දහම නැබුරු වෙලා වැඩ කරපන් මචන්. එතකොට හිත ටිකක් relax වෙයි..
     
    thanks machan:) patha gena apu kena kawadahari meet wei...ethakan life eka geniyanawa...wenna thiyena dewal walakwanna behene...yaluwoth ekkath be ban mama keeparak try kalada nwaththanna cig noga innakota bonna set wenawa...eka paratama poddak awul giya eyawa mathak wela...e duka poddak cntrl karaganna one...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පුළුවන් තරම් යාලුවොත් එක්ක ඉන්න බලපන් මචං .. මොකක් හරි හෙන ලොකු සබ්ජෙක්ට් එකක් පටන් ගනින් , කුරුල්ලෝ , මාළු ඇති කරනවා වගේ එකක් .. ටික කාලයක් යද්දී කාලය විසින්ම වෙනස් කරයි බන් උබව .. වැඩිය ආදරේ ගැන හිතන්න යන්න එපා .. කියන තරම් ලේසි නැතිබව මන් දන්නවා බන් .. ඒත් ටික ටික ට්‍රයි කරපන් ..
     
    Feb 3, 2014
    860
    125
    0
    anee bn nikan watina dekata duk weyan..:) eki ubata sirawatama love nam marry karanne nathuwa inna thibba ne...:angry: anith eka eya ubata adarei nam balahan eki ekige honymoon eka dawasata eki dan marry karanna yana ekata kakul deka palal nokara idida??? hoda athal ekak gani.. athal eka aran thurul wela nidiyai... oki wen wena welawe aththatama kello!! wen wena welawata kiyana dwal aththa kiyala hithanna epa bn.. yatharthya ekai.. ekita ubawa ain karanna oona una.. amma thaththa pitin daala ubata boot eka thibba!!! :angry::angry::angry:
    THE TRUTH WILL SET YOU FREE
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    owa lokuwata hithanna epa ban,muladi amaru thamayi eth passe gaanak nathuwa yanawa.Ciga nawaththapan putho
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    thanks machan:) patha gena apu kena kawadahari meet wei...ethakan life eka geniyanawa...wenna thiyena dewal walakwanna behene...yaluwoth ekkath be ban mama keeparak try kalada nwaththanna cig noga innakota bonna set wenawa...eka paratama poddak awul giya eyawa mathak wela...e duka poddak cntrl karaganna one...

    හිත හයිය කරගනින් මචන් වෙන කරන්න විකල්පයක් නැ මේ වෙලාවේ. පොඩ්ඩක් නිවිහැනහිල්ලේ හිතුවාම උබට තේරෙයි මචන් අපි මේ ඔක්කොම බොරු බැදීම් පස්සේ දුවන්නේ කියලා. මොකද අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපිවම විතරයි ,එක තමා පිළිගන්න අකමැති උනත් ඇත්ත කතාව.

    ඔබ බැදීම් ලුහුබදින විට දුක ඔබව ලුහුබදි
    ඔබ බැදීම් මගහරින විට දුක ඔබව මගහරි :yes::yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    පිස්සු නැතුව හිටහන් බන්. දැන්ම සිගා ගහන එක නවතපන්. :no: :no: :no: ඕකෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේත් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන එක තමා බන්. මේ ලෝකේ බූට් එකක් කාපු මුල්ම එකාත් උබ නෙමෙයි අන්තිමයත් උබ නෙමේ. හිත හයිය කරගෙන ටික කාලයක් ඉදපන් මචන්. Time heals almost each n everything. පොඩ්ඩක් ආගම දහම නැබුරු වෙලා වැඩ කරපන් මචන්. එතකොට හිත ටිකක් relax වෙයි..

    Sira kathawa :D