රත්තරං;20360452 said:ජෙලටීන් පොඩ්ඩක් දාලා ෆ්‍රිජ් එකේ දාපන් බලන්න.. සෙට් වෙන්න ඉඩ තියෙනවා![]()
therune na mchn
රත්තරං;20360452 said:ජෙලටීන් පොඩ්ඩක් දාලා ෆ්‍රිජ් එකේ දාපන් බලන්න.. සෙට් වෙන්න ඉඩ තියෙනවා![]()
ඉස්සෙල්ල කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලපන්. චොර වෙලාද? නැද්ද? කියලත් හොයල බලපන්.
eka kohomada hoyanne mchnane nikan palayan bn gon athal ganne nathuvaචොර වෙලාද? නැද්ද?eka kohomada hoyanne mchn

ජොගින් ට්‍රැක් එකේ කොයි හරියෙදි වගේද හම්බෙන්නෙ... වෙලාවත් කිව්වොත් ඇවිත් උදව්වක් දෙන්න පුලුවන්.....![]()
ඇන්න....... පැන්න..........![]()





ane mata hoyala diyankoooooooooooooමමනම් කියන්නේ උඹ ලොකු සල්ලිකාරයෙක් නෙමේ නම් ඔය වගේ කෙල්ලෙකුට ලයින් දාන්න යන එක තේරුමක් නැති වැඩක්.ඊට වඩා හොද සාමාන්ය පවුලක හොදට හැදිච්ච ලස්සන කෙල්ලො ඉන්නවා,එහෙම කෙල්ලෙක් දාගනින්.අනික උඹ මීට කලින් කෙල්ලෙක් එක්ක යාලුඉවෙලත් නෑ කිව්වනේ

මරු comments ටික ඕයි....
/*------------------------------------------------------------------------------------------------------------*/advice කරන්න තරම් experience නෑ බන්


umbey thiyenne salli manisakathwayak misak, adaraneeya hangeemak neme.. .. eka hinda man prarthana karanne umbata hari yanna epa kiyala..