kellek set karaganna udawwak.

Yardely

Banned
Jul 3, 2016
77
7
0
සල්ලි තියන පොෂ් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? මම ගොඩක් වදවස් වල උදේට දුවන්න යනවා කෝට්ටේ jogging ට්‍රැක් එකට.

එතැනදී තමයි ඒ කෙල්ලව මට මුලින් සෙට් උනේ. මුලින් මුලින් හිනා උනා විතරයි, පස්සේ good morning එහෙම කියල දැන් හොඳට කතා බහ එහෙම කරනව.

ඊයේ හවසත් දුවල ඉවර වෙලා මම යන්න හදනකොට එයාම කතා කලා මොනවහරි බීල යන්නත්.

මට දැනගන්න ඕනෙ මේකිට ලයින් එකක් දැම්මොත් සෙට් වෙයිද කියල, මට මේ වෙනකන්නම් කෙල්ලෙක් ඉඳල නැහැ. එක නිසා කෙල්ලෝ ටෝක් කරන විදිහත් මන් දන්නෙ නෑ..

අනිත් එක ඒකිට පට්ට සල්ලි. දුවන්න එන්නෙත් benz කාර් එකකින්, කෙල්ලත් පට්ට ලස්සනයි.

හැබැයි කිසි ලොකුකමක් බොරු show මොකුත් නැහැ normal එකේ ඉන්නේ.

මට මේක සෙට් කරගන්න advice එකක් දෙන්න. ආතල් එකට නෙමේ serious කරන්න.
 
  • Like
Reactions: ^Buddhika^

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
issella drink invitation eka pili aran inna :D walan kade gona wage paninna yannepa. Its a thin line between friendzone and bfzone :D move to the first one first :D
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මමනම් කියන්නේ උඹ ලොකු සල්ලිකාරයෙක් නෙමේ නම් ඔය වගේ කෙල්ලෙකුට ලයින් දාන්න යන එක තේරුමක් නැති වැඩක්.ඊට වඩා හොද සාමාන්ය පවුලක හොදට හැදිච්ච ලස්සන කෙල්ලො ඉන්නවා,එහෙම කෙල්ලෙක් දාගනින්.අනික උඹ මීට කලින් කෙල්ලෙක් එක්ක යාලුඉවෙලත් නෑ කිව්වනේ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Eye balagana talk karapan..eki kamathi akamathi dewal dana gana...uba open katha karapa
     
    සල්ලි තියන පොෂ් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? මම ගොඩක් වදවස් වල උදේට දුවන්න යනවා කෝට්ටේ jogging ට්‍රැක් එකට.

    එතැනදී තමයි ඒ කෙල්ලව මට මුලින් සෙට් උනේ. මුලින් මුලින් හිනා උනා විතරයි, පස්සේ good morning එහෙම කියල දැන් හොඳට කතා බහ එහෙම කරනව.

    ඊයේ හවසත් දුවල ඉවර වෙලා මම යන්න හදනකොට එයාම කතා කලා මොනවහරි බීල යන්නත්.

    මට දැනගන්න ඕනෙ මේකිට ලයින් එකක් දැම්මොත් සෙට් වෙයිද කියල, මට මේ වෙනකන්නම් කෙල්ලෙක් ඉඳල නැහැ. එක නිසා කෙල්ලෝ ටෝක් කරන විදිහත් මන් දන්නෙ නෑ..

    අනිත් එක ඒකිට පට්ට සල්ලි. දුවන්න එන්නෙත් benz කාර් එකකින්, කෙල්ලත් පට්ට ලස්සනයි.

    හැබැයි කිසි ලොකුකමක් බොරු show මොකුත් නැහැ normal එකේ ඉන්නේ.

    මට මේක සෙට් කරගන්න advice එකක් දෙන්න. ආතල් එකට නෙමේ serious කරන්න.

    මෙහෙම එකක් තියෙනවා මචන්.. සල්ලි කාර පොෂ් කෙල්ලෝ සමහරක් කොල්ලෝ ආස්සරේ කරන්නේ ෆන් එකට..උඹ සිරා කළත් සමහර විට ඒකි ආතල් එකට කරනවා වෙන්නත් පුළුවන්..

    අන්තිමේ කියාවි මං ඔයාව යාළුවෙක් විදියට තමා ආස්සරේ කළේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඇමරිකාවේ කියල..

    කොයිකටත් පරිස්සමෙන්..හොඳට හොයල බලපන් මුලින්..අවුලක් නැත්නම් හිමීට ට්‍රැක් එකට වරෙන්..

    ගුඩ් ලක්..
    ;)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    umbey thiyenne salli manisakathwayak misak, adaraneeya hangeemak neme.. .. eka hinda man prarthana karanne umbata hari yanna epa kiyala..
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,170
    1
    16,574
    113
    −273.15°C
    පොඩි පුතේ නැගිටින්න උදේ වෙලා හීන බැලුවා ඇති...
    තමන්ට හරියන කෙල්ලෙක් එක්ක යාළුවෙයන්.
    නැත්නම් අන්තිමට උඹට කියන්න වෙන්නෙ පෙම් සිහිනේ තමයි...
     
    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    මමනම් කියන්නේ උඹ ලොකු සල්ලිකාරයෙක් නෙමේ නම් ඔය වගේ කෙල්ලෙකුට ලයින් දාන්න යන එක තේරුමක් නැති වැඩක්.ඊට වඩා හොද සාමාන්ය පවුලක හොදට හැදිච්ච ලස්සන කෙල්ලො ඉන්නවා,එහෙම කෙල්ලෙක් දාගනින්.අනික උඹ මීට කලින් කෙල්ලෙක් එක්ක යාලුඉවෙලත් නෑ කිව්වනේ

    මෙහෙම එකක් තියෙනවා මචන්.. සල්ලි කාර පොෂ් කෙල්ලෝ සමහරක් කොල්ලෝ ආස්සරේ කරන්නේ ෆන් එකට..උඹ සිරා කළත් සමහර විට ඒකි ආතල් එකට කරනවා වෙන්නත් පුළුවන්..

    අන්තිමේ කියාවි මං ඔයාව යාළුවෙක් විදියට තමා ආස්සරේ කළේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ඇමරිකාවේ කියල..

    කොයිකටත් පරිස්සමෙන්..හොඳට හොයල බලපන් මුලින්..අවුලක් නැත්නම් හිමීට ට්‍රැක් එකට වරෙන්..

    ගුඩ් ලක්..
    ;)

    මටනම් මහලොකු සල්ලියක් නැහැ බයික් එකක් තියෙන්නෙත්. ඔව් තව ටිකක් හොයල බලල ඉන්න ඕනෙ. thanks reply වලට.

    umbey thiyenne salli manisakathwayak misak, adaraneeya hangeemak neme.. .. eka hinda man prarthana karanne umbata hari yanna epa kiyala..

    අනේ නෑ මචං මම සල්ලි වලටනම් නෙමේ යාලු වෙන්න හදන්නේ. ඇත්තටම එහෙම හැඟීමක් ඇති උනා නිසා ඇහුවේ. හැබැයි එක ආදරේද අක්ර්ශනයක්ද කියලනම් මටත් හරියට තේරෙන්නේ නැහැ.

    මම එහෙම කිව්වේ එහෙම කෙල්ලෙක් talk කරන විදිහ දන්නෙ නැති නිසා.
     
    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    පොඩි පුතේ නැගිටින්න උදේ වෙලා හීන බැලුවා ඇති...
    තමන්ට හරියන කෙල්ලෙක් එක්ක යාළුවෙයන්.
    නැත්නම් අන්තිමට උඹට කියන්න වෙන්නෙ පෙම් සිහිනේ තමයි...

    ඇයි මචං හැමෝම එහෙම කියන්නෙ. :sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    boruvata amaruve vetenna epa ban..salli nemey hoda avanka kellek set karaganin.moda veda nokara.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,858
    6,731
    113
    38
    Galle
    සල්ලි තියන පොෂ් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? මම ගොඩක් වදවස් වල උදේට දුවන්න යනවා කෝට්ටේ jogging ට්‍රැක් එකට.

    එතැනදී තමයි ඒ කෙල්ලව මට මුලින් සෙට් උනේ. මුලින් මුලින් හිනා උනා විතරයි, පස්සේ good morning එහෙම කියල දැන් හොඳට කතා බහ එහෙම කරනව.

    ඊයේ හවසත් දුවල ඉවර වෙලා මම යන්න හදනකොට එයාම කතා කලා මොනවහරි බීල යන්නත්.

    මට දැනගන්න ඕනෙ මේකිට ලයින් එකක් දැම්මොත් සෙට් වෙයිද කියල, මට මේ වෙනකන්නම් කෙල්ලෙක් ඉඳල නැහැ. එක නිසා කෙල්ලෝ ටෝක් කරන විදිහත් මන් දන්නෙ නෑ..

    අනිත් එක ඒකිට පට්ට සල්ලි. දුවන්න එන්නෙත් benz කාර් එකකින්, කෙල්ලත් පට්ට ලස්සනයි.

    හැබැයි කිසි ලොකුකමක් බොරු show මොකුත් නැහැ normal එකේ ඉන්නේ.

    මට මේක සෙට් කරගන්න advice එකක් දෙන්න. ආතල් එකට නෙමේ serious කරන්න.

    Yardely is good. AXE nam wadak na :yes:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,716
    1,327
    113
    Sri Lanka
    Salli tiyana posh kello hoyanna epa bn..... Ubata salli nath nam..... Unta godak welawata api yaaluwo witharai.... Ubata galapena saamanya kellek hoyaganna eka thama hoda.....,,

    Ubata kellek talk karanna ugannann meke kauruth na. Eka uba thaniyama master karanna ona deyak...... Wadeta bahala balapan kalabala nathuwa..... Own nikanma hariyanawa
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ජොගින් ට්‍රැක් එකේ කොයි හරියෙදි වගේද හම්බෙන්නෙ... වෙලාවත් කිව්වොත් ඇවිත් උදව්වක් දෙන්න පුලුවන්..... :rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සල්ලි තියන පොෂ් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද? මම ගොඩක් වදවස් වල උදේට දුවන්න යනවා කෝට්ටේ jogging ට්‍රැක් එකට.

    එතැනදී තමයි ඒ කෙල්ලව මට මුලින් සෙට් උනේ. මුලින් මුලින් හිනා උනා විතරයි, පස්සේ good morning එහෙම කියල දැන් හොඳට කතා බහ එහෙම කරනව.

    ඊයේ හවසත් දුවල ඉවර වෙලා මම යන්න හදනකොට එයාම කතා කලා මොනවහරි බීල යන්නත්.

    මට දැනගන්න ඕනෙ මේකිට ලයින් එකක් දැම්මොත් සෙට් වෙයිද කියල, මට මේ වෙනකන්නම් කෙල්ලෙක් ඉඳල නැහැ. එක නිසා කෙල්ලෝ ටෝක් කරන විදිහත් මන් දන්නෙ නෑ..

    අනිත් එක ඒකිට පට්ට සල්ලි. දුවන්න එන්නෙත් benz කාර් එකකින්, කෙල්ලත් පට්ට ලස්සනයි.

    හැබැයි කිසි ලොකුකමක් බොරු show මොකුත් නැහැ normal එකේ ඉන්නේ.

    මට මේක සෙට් කරගන්න advice එකක් දෙන්න. ආතල් එකට නෙමේ serious කරන්න.

    ජෙලටීන් පොඩ්ඩක් දාලා ෆ්‍රිජ් එකේ දාපන් බලන්න.. සෙට් වෙන්න ඉඩ තියෙනවා:oo: