kellek set une keeyenda (man kiyanne oyala den badala inna kena)

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    early age relationships are pointless
    Agree to disagree

    yeah, pointless and time-wasting. But if you have future plans for a good relationship, it's essential to gain experience from them

    පොඩි වතුර වලක/වැවක බැහැල පීනන්න ඉගෙනගන්නෙ නැතුව එකපාරම මුහුදෙ බැහැල පීනන්න කොහොමත් බෑනෙ මචන්😉
    100% agreed

    ඔය pointless කියන පොඩි පොඩි relationships හැම එකක්ම අනිවාර්යෙන් ම තමන්ගේ ජීවිතේ ට දෙයක් එකතු කරලා යනවා.

    ඒ දේ ප්‍රයෝජනවත් වෙනවා පස්සේ කාලෙක හම්බවෙන genuine relationship එකට, ප්‍රශ්ණ වලින් බේරිලා ජීවත් වෙන්න.

    ඒ පරණ relationships තිබුණේ නැත්තන්, හොඳ කෙනෙක් ලැබුණා ම, ඒ කෙනා නැති කරගන්නවා experience මදි කම නිසා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    මුල්ම එක අවුරුදු 10 දි විතර. We were friends, but at that time I felt like she is the one. Later, got to know that she had felt the same.

    බැඳලා ඉන්න එක අවුරුදු 27 දි විතර.

    මුල්ම එක්කෙනා = බැඳලා ඉන්න එක්කෙනා :lol::lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,203
    25,606
    113
    Fantasy
    මුල්ම එක අවුරුදු 10 දි විතර. We were friends, but at that time I felt like she is the one. Later, got to know that she had felt the same.

    බැඳලා ඉන්න එක අවුරුදු 27 දි විතර.

    මුල්ම එක්කෙනා = බැඳලා ඉන්න එක්කෙනා :lol::lol:
    Ehenm ei 27? 10 ne answer1
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Ehenm ei 27? 10 ne answer1
    10දි ඉතින් එහෙම ඔෆීසියල් සම්බන්ධයක් තිබ්බෙ නෑනෙ. ඊට පස්සෙ අවුරුදු කීපෙකින් ඒගොල්ලො ගම අත ඇරලා දුර පළාතකට ගියා. විස්තරයක් දන්නෙ නෑ ඊට පස්සෙ. ආයෙ අහම්බෙන් හම්බුනේ කැම්පස් එකට ඇවිත් ඒ වෙනකන් කිසිම විස්තරයක් දැනගෙන හිටියේ නෑ. ඊටපස්සෙ කැම්පස් අවුට් වෙලා තමයි ඔෆීසියල් උනේ.