kellek set une keeyenda (man kiyanne oyala den badala inna kena)

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    723
    547
    93
    yeah, pointless and time-wasting. But if you have future plans for a good relationship, it's essential to gain experience from them

    පොඩි වතුර වලක/වැවක බැහැල පීනන්න ඉගෙනගන්නෙ නැතුව එකපාරම මුහුදෙ බැහැල පීනන්න කොහොමත් බෑනෙ මචන්😉
    yeees, experience ekn tm kiwwe bn
     
    • Like
    Reactions: hecker_thama

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    yeah, pointless and time-wasting. But if you have future plans for a good relationship, it's essential to gain experience from them

    පොඩි වතුර වලක/වැවක බැහැල පීනන්න ඉගෙනගන්නෙ නැතුව එකපාරම මුහුදෙ බැහැල පීනන්න කොහොමත් බෑනෙ මචන්😉
    පුරුදු නැති අය්යලා ඕනතරම් සුදු අම්මී කියාගෙන පීනනවා අලි නාපු වලවල්වල
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,055
    3,930
    113
    ඇඩ්රස් නෑ
    :dull:දෝනි, මේ දවස් වල එයා කතා අඩුයි. අනේ මන්දා :(
    වෙන දෙයක් බලාගන්න කාලේ හරි 😑
    මටත් ccrush එකත් එක්ක ඔහොම තමා උනේ. කතා අඩු උනා එයා වෙන කෙනෙක් එක්ක සෙට් වෙලා
     
    • Sad
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    වෙන දෙයක් බලාගන්න කාලේ හරි 😑
    මටත් ccrush එකත් එක්ක ඔහොම තමා උනේ. කතා අඩු උනා එයා වෙන කෙනෙක් එක්ක සෙට් වෙලා
    man heta daannamko thread ekak seen eka kiyala. mage depressionuth wadi una meka gana hithala
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    හීනෙන් තමයි සෙට් වුණේ. වයස කීයෙදි ද කියල නම් මතක නෑ.
     
    • Haha
    Reactions: techhelpme