thanks machan thama kamaththa ahawwe ne.ada num eka gaththe.eyama mata call kala.![]()
Ahh,, Wade 90% wage goda ne..

thanks machan thama kamaththa ahawwe ne.ada num eka gaththe.eyama mata call kala.![]()

mama num eka gaththa machanzla.kella eka parama dunnane.![]()
thanks machan thama kamaththa ahawwe ne.ada num eka gaththe.eyama mata call kala.![]()
... දැන් ඉතින් පැණි හැලියට වැටිච්ච ඇඹලය වගේ නැතුව, සිහි බුද්දියෙන් තීරණ ගනින්, පේන විදිහට ඒ කෙල්ල ලෝකෙ කාල වතුර බීල නැව් ගිලල වගේ ... උඹ නම් ලාමක ටින් ටින් වගේ මට පේන්නෙ ... ඒක නිසා පරිස්සමින් ... 

යකෝ කෙල්ලට තියෙන ගට්ස් බොට නෑනේ උලමෝ ... ඔච්චර නාරි ලාලිත්‍යය දාලා ඇබරෙන්නේ නැතුව පුරුෂ දහිරිය කටට අරන් කියපන් .. නංගි " ඔබට සිත ආදරේ කරයි .. දෙතොල ගොළු වී හිදී .. නැගුනු සෙනෙහේ කියනු බැරි වී .. බඩුව වගේ මං බලා හිදියි .... කියල![]()

දැන් මොකද තත්වේ, කී වෙනි ළමයද හම්බ වුනේ?
යකෝ කෙල්ලට තියෙන ගට්ස් බොට නෑනේ උලමෝ ... ඔච්චර නාරි ලාලිත්‍යය දාලා ඇබරෙන්නේ නැතුව පුරුෂ දහිරිය කටට අරන් කියපන් .. නංගි " ඔබට සිත ආදරේ කරයි .. දෙතොල ගොළු වී හිදී .. නැගුනු සෙනෙහේ කියනු බැරි වී .. බඩුව වගේ මං බලා හිදියි .... කියල![]()

මොකෝ බන් උබ නිකන් කෙල්ල වගේ හැසිරෙන්නේ , කෙලින්ම නොම්මරය ඉල්ලහන්කෝ ඇගට නොදැනෙන්න.