මචන් උඹ කෙල්ල ගැන කියල තියෙන දෙවල් වලට අනුව නම් මටනම් හිතෙන්නෙ හොඳම දේ තමයි friend එකෙන් ගෙන් no එක ඉල්ලන විදිහට කෙලින්ම no එක ඉල්ලන එක.කෙල්ල ඔච්චර පැන පැන කතාකරන එකේ no එක ඉල්ලන්න ඔච්චර බය වෙන්න එපා බන්.
ow machan num illannawa anidda.dawask wage noya inna baluwe.ethakota eya hithaine mata karadarakda danewath ne kiyala.mokada eya dannawa mama e time ekata halt ekata enawa kiyala.




එහෙනම් මචන් එකපාරම කැමැත්තත් අහපන්. 
