machan kella lassanada??
ow.lassnai habai charm machan.wadiya adinne gawum.man kamathith charm kellekta.
machan kella lassanada??
kelinma no eka illapan bun..No problem...mage girl and me ekama clz eke hitiye..kata karene etakota..but eka dawasak eya math ekka kata kala..kohomahari clz ivarawela yankota mama no eka denna puluwanda kiyala ahuwa....ubala wiswasa karaida danne na but no eka dunna....mama eda re mscl ekak dunna but no reply...next day morning mata office no eken call kara..kohoma hari with in 3-4 days mama eyageb ahuwa....she said YES>>>>>> den 2yrs wenawa affair ekata...next year marry karanna hitagena inne......
Kollek wage baya natiwa no eka illapan...girl kamati nam aniwa no eka denwa...eyala babala neweine bun.....affair ekaktiyenwa nam uba ahuwaa eya kiyayai ubata..matath first day eke kiwwe eya BF ekka shopping gihilla awa kiyala...mawa test karanna tamai ehema kiyala tiyenne....
.magen ahawwa GF kenek innawada kiyala.eyata bf kenek ne kiyala mata kiwwa.man anidda denawa machan num eka.
නෝටි බබා;17245324 said:uba tikak 4n eka use karapan eki inna thana, ethakota ekima illai uben![]()

kello ban amuthuine.therum ganna marui.mage ahai gf tada msg karanne kiyala.![]()
ow.lassnai habai charm machan.wadiya adinne gawum.man kamathith charm kellekta.

එහෙම අහන එකක් නෑ, උබ ඒකත් කරලා බලපන්කෝ. අනික එහෙම ඇහුවොත් උබට එතකොට කියන්න පුලුවන්, මට gf කෙනෙක් නෑ ,ඔයාට ඉන්නවද bf කෙනෙක් කියලා. ඒකෙන් උබට දැනගන්න පුලුවන් ඒකිට bf කෙනෙක් ඉන්නවාද නැද්ද කියලා. තැනේ හැටියට ඇනේ ගහපන්, ඕනේම ප්‍රශ්ණයක් තමන්ගේ වාසියට හරවා ගනින්..

අනේ මන්ද බං, කෙල්ලො හරි අමුතුයි, තේරුම්ගන්න හරි අමාරුයි. ඒ වගේම හරි මෝඩයි.
ඒකි ඕව කරන්නෙ යාළු ෆිට් එකට වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.
කෝකටත් ඉතිං උඹ ශේප් එකේ Number එක ඉල්ලගෙන talk කරලා බලාපං.
උඹ ඔකිගෙන් කැමැත්ත අහපු දවසට,
"මම ඔයා ගැන කවදාවත් එහෙම හිතල නෑ... මට ඔයා හොඳ යාළුවෙක් විතරයි!"
කියල අහගැනීමේ සෑහෙන්න සම්හාවිතාවක් තියනව. කෙල්ලො සමරහ වෙලාවට කොල්ලොන්ට ලං
වෙන්නෙ උන්ට වෙන ලංවෙන්න කොල්ලෙක් නැති හින්ද. උන්ට සෙට් වෙන කොල්ලෙක් ඉන්න තැනකදි
අර පරණ කොල්ලව උන්ට වැඩක් නෑ...
අහන්නෙ නැතුව ඉඳල කොහොමත් ඕකිව නැතිවෙන එකේ, අහල නැතිකරගන්න එක හිතට හොඳයි.
Anyway, Good Luck Machan !


ඔච්චර ඇබරෙන්න එපා කැමති නම් කැමති කියන්න , නැත්නම් වෙන කොල්ලෙක් දාගනියි උබට කලින්.
ඔච්චර ඇබරෙන්න එපා කැමති නම් කැමති කියන්න , නැත්නම් වෙන කොල්ලෙක් දාගනියි උබට කලින්.

but mcn I forgot to mention one thing bro..
- girl monawage kenekda kiyala poddak hoyala balapan...mokada kollek nati nisa ubata line ekak dunnada nattan seriously ubata love ekak nisa chat ekata awadakiyala...eka shape eke no eka illagena txt karanakota ahaganin......."I love you" kiyanna kalin denaganna puluwan hema deyakma dena ganin..specially girl mona wage kenekda kiyala...charm kenekda nattan kapati hema kollath ekkama inna kenekda kiyala....OK
ochchara mokatada ban wahen oro... friendship ekata wage no eka illapan. hithannako api langa tyena hama numbarema inna kellonta api love neane. e kella dei friendship ekata.. ohoma yanna...![]()

