hiran108

Well-known member
  • Nov 1, 2006
    1,709
    747
    113
    88
    malli umba campus nam mata kiyanna tiyenne ponna wada nokara indapan campus inna unta lajja karan nathuwa... apith campus hitiya eth oya wage amana wada kare na. kella waradi unath athak ussana eka kohomath anumatha karanna ba. oka campus 1 athulenma beragatthoth thama... meeta passewath hadiyan. ammala thaaththala lamai campus ewanne guti kanna newene bun. prashna katha karala wisanda ganin...

    oya mona campus eke da ayye.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කමන් නෑ බන් ඔය කෙල්ලෝ ඕන තරම් අහිංසක කොල්ලන්ට ගහන්නේ. ඉතින් එහෙම එකේ ඉදලා හිටලා හරි කොල්ලෙක් කෙල්ලෙක්ට කනට දෙන එක ප්‍රශ්ණයක් නෑ. මේකේ නීතිමය පැත්ත ගත්තොත් වෙන්නේ මේහෙමයි.

    නීතියට අනුව පැමිණිල්ලක් නැතුව විත්තියක් කැදවන්නේ නෑ. Victim කෙනෙක් ඉන්න ඕනේ කේස් එකක් Open කරන්න.
    ඒකි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලා නඩුවක් කැදවූවොත් විතරක් උබට කේස් නැත්නම් ප්‍රශ්ණයක් නෑ. 1995 අංක 22 පනතට අනුව මේක සාමාන්‍යය ගණයේ අපරාධයක්, ඕනෑම ගණයේ හිංසාවක්, බරපතළ හිංසාවක්, ලිංගික හිංසාවක්, සහා අනෙකුත්
    සෑම ,මනුෂ්‍යය ශරීරයකට කරන හිංසාවක් ගැන සදහන් කරලා තියෙනවා මේ පනතේ. උබට ලැබෙන දඩුවම හිංසාව මත සහා ඒකේ ප්‍රබලතාව මත, සාක්ෂී මත තීරණය වෙන්නේ. කනට ගැහුව නිසා වැඩි කේස් නෑ ඇප ගන්න පුලුවන් ලේසියෙන් චෝදනා එල්ල වෙලා ඔප්පු වුනොත්.

    චෝදනා එල්ල වුනාට මදි ඒවා ඔප්පු කරන්නත් පුලුවන් වෙන්න ඕනේ. කෙල්ලට කනට ගහන කොට කවුද ළග හිටියේ? උන්ව සාක්ෂිවලට කැදවූවොත් උන්ට යන්න වෙනවා උසාවියට. ඉතින් උබ පුලුවන් තරම් සක්ෂිකාරයන්ව ශේප් කරලා තියාගනින් කෙල්ලව ශේප් කරගන්න බැරි වුනොත්. එතකොට සාක්ෂි නැති නිසාම නඩුවක් වැටුනොත් කෙල්ල පරාද වෙනවා. කෙල්ලගේ සාක්ෂීය විතරක් මදි මේක ඔප්පු කරන්න මේකට අනෙක් එවුන්ගේ සාක්ෂී තියෙන්නත් ඕනේ. ඒ වගේම සාක්ෂී හදපන්. උබට කියන්න පුලුවන් උබ හිටියේ ගෙදර කියලා, තව යාළුවෝ සෙට් එකක් එකතු කරගෙන උන්ටත් කියපන් උබ හිටියේ අහවල් තැන කියන්න කියලා. එතකොට කෙල්ලට කනට ගහන කොට ලග හිටපු එවුන්ට කියපන් දැක්කේ නෑ කියලා කියන්න කියලා. එතකොට කෙල්ලගේ සාක්ෂීය විතරයි තියෙන්නේ, ඒක මදි උබට පක්ෂව තියෙන සාක්ෂී පරද්දවන්න එතකොට උබ නිකම්ම නඩුව දිනනවා. කවදාවත් වරද පිළිගන්න එපා අනෙක් එක පොලිසියටවත් වෙච්ච හරි දේ කියන්න එපා උබ එහෙම කියන හැම වචනයක්ම උබට විරුද්ධව භාවිතා කරන්න පුලුවන්.

    සාක්ෂී හදන්න පුලුවන් ඕන ඕන විදියට ඕනේ නම් ඒකි ගණිකාවක් කියලා සාක්ෂී හදලා ඒකිව ඇතුලට යවන්නත් පුලුවන්. නමුත් එච්චර ඕනේ නෑ උබ බේරේන්න බලපන්. ඒ වගේම ආයි මේ වගේ වැඩ වලට පටලැවෙන්න නැතුව හිටපන්.

    කෙල්ලන්ට විතරක් නෙවෙයි කොල්ලටවත් ගහන්න යන්න එපා මීට පස්සේ තමන්ට අනතුරක් නැත්නම්. ආත්මාරක්ෂාවට පහර දෙන එක වරදක් නෙවෙයි නමුත් තර්ජනයක් නැතුව පහර දෙන එක සාමාන්‍යය අපරාධයක්.


    මම කිව්වේ මම දන්න දේ. මම අනුබල දෙන්නේ නෑ මේ කියන දේ පිළිපදින්න කියලා. මේක දැම්මේ Education Purpose එකක් හැටියටයි. උබලා නාගෙන මාව අල්ලන්න එපා.!! හරස් ප්‍රශ්ණ අහන කොට අපහැදිලි සාක්ෂී, එකිනෙකට විරුද්ධ සාක්ෂී දෙන්න එපා.!

     
    • Like
    Reactions: ruwantheekshana

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Ganunta gahana ubala nam maha ponnayo. Ganiyek ta ata wath thiyanna ba. Lama ha Kantha law wenas and eki ekan ma bailawata wenna athi hospital admit une. Eki police antry ekak damma ma ubawa remand karanawa eki hospital nam.

    Puluwan tharam eka godin bera ganna balapan a kellath ekka. Boru sakki hadanna yanna epa. Owa kohomath ali wenawa. ethakota thaawa amaruwe. waradda pili ganin usavi yanna unoth
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Uba campus eka eliyedi gahuwanam campus eken awulak na. habai oki polishi giyoth puthe ubata nadu thama. sathiyakwath remand karai. kellonta nthi wadi bn. unwa kenethuwath apiwa hireta danna puluwan.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ape issara uda badge ekaka ekek u yalu welata hitapu juniour badge eke kellata gahala eki complain kara. anthimata aruwa arrest karala dawas keepayak athule hitiya.
    u uge kella nowenna campuse eke ungenuth kanawa ambanekata. lajja nadda ponnayo kellonta atha ussanna?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    relax and watch this :P


    fuck-yea-guy.jpg