kellekta_ගහනවෝ

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
hmmm... පෞද්ගලිකව කෙල්ලෙක්ට අත උස්සන එකට මම එකඟ නෑ..:no: කොහොම නමුත් ආදරේ කියාගෙන ඔහොම ගහනකන් කර බාගෙන ඉන්නේ මොකටද කියන්න නම් දන්නේ නෑ...:dull: කෙල්ලෙක් උනාමත් ළඳ බොලඳ නැති පෞර්ෂයක් තියෙන්න ඕනේ... :cool:තොට එපා නම් මටත් එපා කියලා යන්නයි තියෙන්නේ... :frown:

:( me lankaawe? anaathai ehema unoth.samaajaye waradda.:nerd:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න මේක තමයි මුලදීම මම කියන්න උත්සහ කරේ...එත් මේකේ ජන්ගියක් දැක්කම උඩ පැනගෙන යන උන්නේ ඉන්නේ...ඒ නිසයි මමත් මොකුත් නොකිය හිටියේ...එහෙම කිව්වනම් මමත් වැරදි මිනිහ වෙනවා මෙතන..ඔතන ගහපු උන්ගේ ගානට මාවත් දානවා මුන්...

    කොහේ ගියත් පිරිමියාට තමයි අසාදාරනය මචන්...එකයි ප්‍රශ්නය...එත් ඉතින් ගෑනුන්ට ගහන එක පොන්න වැඩක් බන්..ගෑනුන්ගේ ගුටි කන එකත් එහෙමයි..

    නමුත් මම කියන්නේ ගැහැණු පිරිමි නැතුව අසාදරණයට ලක් වුනු කෙනාට සාදාරනය වෙන්න ඕනේ..වාරියපොළ උනේ අනිත් පැත්ත...එතන දෙන්නටම හරිනම් දඩුවම් ලැබෙන්න ඕනේ..මේකේ නම් කොල්ල වැරදියි
    :yes::yes::yes: පැහැදිලිවම.. වැරැද්ද වැරැදමයි.... කවුරු කරත් වැරදි.. නමුත් ඔයා කිව්වා වගේ වාරියපොළ කෙල්ලටත් දඬුවම් හිමි වෙන්න ඕන... උසුළු විසුළු කලා කියලා ඔහොම ගහන්න අයිතියක් නෑ.. ඒත් එතනදි NGO සල්ලි වියදම් කරලා නඩු කියෙව්වා... අරූට කොහෙද ඉතින් සල්ලි.. පොර හිරේ ගියා...

    මෙතනදි කෙල්ලෙක්ට අත ඉස්සීම කියන සාධකේ පැත්තකින් තියලා ඇයි එහෙම උනේ කවුද හරියටම වැරදි කියන එක හොයලා බලන්න ඕනී..

    නැත්නම් මේ කථාවෙත් වෙන්නේ කොල්ලා හිරේ යන එක තමයි... රටේ කෙල්ලෙක්ට එක නීතියක් කොල්ලෙක්ට තව නීතියක් වෙන්න බෑ.. හැමෝටම එක නීතියක් වෙන්න ඕනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hmmm... පෞද්ගලිකව කෙල්ලෙක්ට අත උස්සන එකට මම එකඟ නෑ..:no: කොහොම නමුත් ආදරේ කියාගෙන ඔහොම ගහනකන් කර බාගෙන ඉන්නේ මොකටද කියන්න නම් දන්නේ නෑ...:dull: කෙල්ලෙක් උනාමත් ළඳ බොලඳ නැති පෞර්ෂයක් තියෙන්න ඕනේ... :cool:තොට එපා නම් මටත් එපා කියලා යන්නයි තියෙන්නේ... :frown:

    ලංකාවෙ සංස්කෘතිය අනුව කෙල්ලට කොල්ලගෙන් ගුටි කන්න පුලුවන් වෙන්න ඕනෙ. මෙතන ඒක හරියටම වෙනව.:dull:

    කෙල්ල පොඩ්ඩක් හරි ඇක්ශන් එකක් ගත්ත නම් වේ* කියන ලේබල් එක ඇලවෙනව.:dull:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes::yes::yes: පැහැදිලිවම.. වැරැද්ද වැරැදමයි.... කවුරු කරත් වැරදි.. නමුත් ඔයා කිව්වා වගේ වාරියපොළ කෙල්ලටත් දඬුවම් හිමි වෙන්න ඕන... උසුළු විසුළු කලා කියලා ඔහොම ගහන්න අයිතියක් නෑ.. ඒත් එතනදි NGO සල්ලි වියදම් කරලා නඩු කියෙව්වා... අරූට කොහෙද ඉතින් සල්ලි.. පොර හිරේ ගියා...

    මෙතනදි කෙල්ලෙක්ට අත ඉස්සීම කියන සාධකේ පැත්තකින් තියලා ඇයි එහෙම උනේ කවුද හරියටම වැරදි කියන එක හොයලා බලන්න ඕනී..

    නැත්නම් මේ කථාවෙත් වෙන්නේ කොල්ලා හිරේ යන එක තමයි... රටේ කෙල්ලෙක්ට එක නීතියක් කොල්ලෙක්ට තව නීතියක් වෙන්න බෑ.. හැමෝටම එක නීතියක් වෙන්න ඕනේ...

    dan mehema hitapan :dull:
    podi ekekva api godak parisam karagannava neda loku minihekta vada?
    e vage kellonta vadi araksavak tiyenne, kello kollanta vada durvala nisa, saktiyen adu nisa. ubala unath ubalage geval vala kellonva hodata parissam karagannava neda? kello kiyanne godak durvala jatiyak ,mal vage jatiyak oya movies vala penvana ganunge fighting loke tiyenne 0.1% kata vada aduven ,anek ganu okkoma vage durvalai , eka nisa kellonta dadadi araksavak, rakavaranayk one.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපිත් ඉපදිච්ච දවසේ ඉදල ඔයවගේ මෝඩ දේවල් ඕන තරම් කරන්ඩ ඇති කියන්ඩ ඇති (මම කියන්නේ කෙල්ලෝ - කොල්ලෝ case ගැනම ගැන නෙමේ).
    දෙපාරක් හිතල බලද්දී ලජ්ජා හිතෙන දේවල් කියල කරලා ඇති. කව්රු හරි එකක් video කරලා youtube දැම්මොත් අපිට මොකද හිතෙන්න.
    මම නම් කියන්නේ මේක media වල ප්‍රශ්නයක්. එදත් ඔයවගේ දේවල් ඕන තරම් වෙන්ඩ ඇති. ඔය සිංහල පරණ film බලපන්කො. අපිට බලන්ඩ ලැජ්ජයි. උන් කොහොම රගපානවද මන්ද.
    මේක video කරලා දාපු එකාගේ වැරැද්ද.
    මට නම් මේ වගේ video බලන්ඩ ලැජ්ජයි. xxx බලන ඒක වෙනම දෙයක්. මේක හරියට ලැට් එකට එබිලා ගැනියෙක් රෙ*වා බලනවා වගේ වැඩක්

    78556-425x282-SignsAShyGuyLikesYou.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,542
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නෙමෙයි බන් දැන් අර වාරියපොළ අක්කා උසුළු විසුළු කලා කියලා අරම කොල්ලෙක්ට කෙළියා.. කිසිම අවුලක් නෑ ගුටි කාපු එකා හිරේ.. ගහපු එකී අද නිදහස්...

    දැන් එතකොට අපි හිතමු මේ කොල්ලා ගැහුවේ කෙල්ල බූටි තිබ්බ නිසා කියලා....කොල්ලට දුකක් දුන්නු නිසා කියලා.. එතකොට බන් මේ කොල්ලත් නිදහස් නේ බන්??? නැත්නම් මූව දැනටමත් කුදලගෙන් ගිහින්ද දන්නෙ නෑ..

    හෙට අන්ද්දට කාන්තා සංවිධාන ටික පාරට බැස්සම කොල්ලා කම්මුතුයි.. බලං ගියාම අපේ රටේ කොල්ලෙක්ට සාධාරණයක් නෑනේ බන්....

    උසුළු විසුළු කර ගුටි කෑම සහ ආදරය නිසා වේදනාවක් ලබා දීම හේතුවෙන් ගුටි කෑම... කොහෙන් ගියත් ගෑණු දිනුම්..!:eek:

    වාරියපොල කෙල්ල ගැහුවෙ කොල්ලගෙ වැරදි වැඩක් නිසා.

    බූට් දුකට ගහන්න බැහැ. මෙතන කොල්ලට උසාවියෙදි බූට් කතා කියල නම් බේරෙන්න බැරිවෙයි. කොල්ලො දෙන්නට මාස 6 ෂුවර්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    c3e2iFl.gif

    මෙන්න වීර ක්‍රියාව පොන්නයන්ගේ ..කෙල්ල හැරෙන නිසා කන පුරවල වදිනවා :sorry::sorry:
    :angry::angry::angry:

    ඔව් බන් ඒ පාර සැරටම වදිනවා. හක්කයි ඔලුවයි දෙදරන්නම වදිනවා එකයි ඔය balance එක නැති වෙලා වැටෙන්නෙ. පව් වැඩේ..:(:dull: