

පැහැදිලිවම.. වැරැද්ද වැරැදමයි.... කවුරු කරත් වැරදි.. නමුත් ඔයා කිව්වා වගේ වාරියපොළ කෙල්ලටත් දඬුවම් හිමි වෙන්න ඕන... උසුළු විසුළු කලා කියලා ඔහොම ගහන්න අයිතියක් නෑ.. ඒත් එතනදි NGO සල්ලි වියදම් කරලා නඩු කියෙව්වා... අරූට කොහෙද ඉතින් සල්ලි.. පොර හිරේ ගියා...
මෙතනදි කෙල්ලෙක්ට අත ඉස්සීම කියන සාධකේ පැත්තකින් තියලා ඇයි එහෙම උනේ කවුද හරියටම වැරදි කියන එක හොයලා බලන්න ඕනී..
නැත්නම් මේ කථාවෙත් වෙන්නේ කොල්ලා හිරේ යන එක තමයි... රටේ කෙල්ලෙක්ට එක නීතියක් කොල්ලෙක්ට තව නීතියක් වෙන්න බෑ.. හැමෝටම එක නීතියක් වෙන්න ඕනේ...
dan mehema hitapan

podi ekekva api godak parisam karagannava neda loku minihekta vada?
e vage kellonta vadi araksavak tiyenne, kello kollanta vada durvala nisa, saktiyen adu nisa. ubala unath ubalage geval vala kellonva hodata parissam karagannava neda? kello kiyanne godak durvala jatiyak ,mal vage jatiyak oya movies vala penvana ganunge fighting loke tiyenne 0.1% kata vada aduven ,anek ganu okkoma vage durvalai , eka nisa kellonta dadadi araksavak, rakavaranayk one.