kello kiyak hitiyada

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    මම තුන් දෙනෙක්ට ලව් කරා.කරපු ඔක්කෝම කරේ සීරාවටම තමයි.

    1 වෙනියාට ලව් කරේ මොන්ටීසෝරී එකේදී.
    2 වෙනියාට ලව් කරේ 1 වසරේදී.
    3 වෙනියාට ලව් කරේ 11 වසරේදි.
    :baffled::lol::lol::lol:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    6

    2 ක් පිටකෝට්ටේ. 4 ක් ඇතුල් කෝට්ටේ.

    කෙල්ලෝ කියපු හින්දා කෙල්ලෝ විතරයි දැම්මේ. ගෑණුත් එක්ක දැම්මොත් 9ක් විය යුතුය. ඒ තුන ඉතින් කොහොමත් ඇතුල්කෝට්ටේ නේ. :D
     

    djvimu

    Member
    Jan 19, 2009
    158
    4
    0
    Mata den wayasa 21i
    Jeewitetama adare etiune eka kellekta witarai
    Eki mata kemati na
    Eth mama ekita pana tiyanakan adarei
    ubalata mawa wihiluwak wage penei
    Eth mage adare heti ehemai
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    කිංඩිපාල;10202551 said:
    4කට සිරාවටම ලව් කලා
    1 බූට් එකක් කෑවා
    බූට් 3ක් තිබ්බා
    දැන් සිරාවටම ලව් කරන්න 5 වැනි එක හොයමින් ඉන්නේ

    5 වෙනි එකටත් බූට් එකද? :no::no::no:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    එකම එකයි....හිතුනේ 9 වසරෙදි...ඇහුවේ 10 වසරේදි.......බැන්දේ 2010...අවුරුදු 12 ලව් කලා.....
     

    Black Spider

    Member
    May 20, 2011
    78
    4
    0
    මම යාලු වෙන්න අහපු ගාන - 6 යි :)
    යාලු උන ගාන - 6 යි (අහපු ඔක්කොම යාලුනම් උනා) :nerd:
    මම බූට් තිබ්බ ගාන - 4 යි :rofl:
    එක කෙල්ලෙක් ගෙදරට බයේ Love එක Stop කලා. :(
    6 වෙනි එක තාම කරමින් පවතිනවා. ඒකත් ඈති වගේ.. :oo:
    මගේ කුළුදුල් ආදරය පුද කරන්න තව එක්කෙනෙක් හොයාගන්න ඕනෙ! :P
     
    Last edited: