අපෝ බෑ......මේ ඉගෙන ගන්න තියෙන ඒව වැඩිත් එක්ක තව ඕව නැතුවට. අනික අපිට ඕව පිරිමි ලමයින්ට තරම් හොඳට බෑ නෙ.
![]()
පොඩ්ඩක් font එක ලොකු කරා නම් හොදයි නේ. ඇස් පේන්නෙත් නැහැ නේ ඉතින්.
ඉගෙන ගත් දේ අපතේ නොයයි.

ඒකත් එහෙමද මම හිතුවේ කෙල්ලෝ ඉගෙන ගන්න දස්සයි කියලා.

අපෝ බෑ......මේ ඉගෙන ගන්න තියෙන ඒව වැඩිත් එක්ක තව ඕව නැතුවට. අනික අපිට ඕව පිරිමි ලමයින්ට තරම් හොඳට බෑ නෙ.
![]()

blackland ekata warei oita wada dewal thiyanawa![]()
mokada ban me ekaparatama
Mehemai man nam dakinne,Ammala lamaita adarei,A wagema Ammala Wagema Kollata adare karana Kelloth innawa,ape karumeta Apita ehema kello hamba wenne na![]()

ඒකත් ඇත්ත..
සහෝදරියොත් ආදරෙයි ගොඩක්..
හැබැයි දැන් කාලෙ කිරිසප්පයන් ව ගඟට දාන අම්මලත් ඉන්නව.
සමස්ථයක් විදියට බලපුවාම අම්මගෙ ආදරේ එක, දෙවනියට සහෝදරියකගෙ ආදරේ, තුන් වෙනියට තමයි කෙල්ලෙක්ගෙ ආදරේ කියන එක තියෙන්නෙ. මේක සම්පූර්ණම වෙනස් වෙන වෙලාවලුත් තියෙනව. 

eth ban a amma thamange daruwa gagata dammath hithen kochchara widawanawa adda? a widawanneth adare nisa neweda???????
නෑ මචන්..
ඕක ඔහොම නෙවෙයි..
ගඟකට, වැසිකිළි වලකට පොඩි එකෙක් ව දාන්න නම් මොන තරම් ඒ හිත පහත් තත්ත්වෙකට වැටෙන්න ඕනෙ ද..
තමන් බිහි කරපු දරුවව දාන්න තරම්..
ඒක ඒ අම්මගෙ හිතට වේදනාවක් නම් එහෙම දෙයක් කරන්න කලින් හිතනව නෙ.
අඩු ගානෙ ළමයව කාට හරි හදාගන්න දෙනව නෙ. ඔය වගේ දේවල් තාම නම් ප්‍රසිද්ධව ඇහෙනව අඩුයි..
අක්ක නංගි ල සහෝදරයො එක්ක වලි දාගත්ත, උසාවි පොලීසි ගානෙ ගිය ඒව ටිකක් විතර අහන්න දකින්න ලැබෙනව.
කෙල්ලො කොල්ලන්ට කරන බලු වැඩ නම් අහල දැකල ම ඇති වෙලා..
එහෙම බලද්දි ඉතින් අම්ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ..
මේ ජීවිතේ දි තමන් ආදරයක් කරන ගෑණු අයගෙන් අම්ම තමයි උතුම් ම වෙන්නෙ..නෑ මචන්..
ඕක ඔහොම නෙවෙයි..
ගඟකට, වැසිකිළි වලකට පොඩි එකෙක් ව දාන්න නම් මොන තරම් ඒ හිත පහත් තත්ත්වෙකට වැටෙන්න ඕනෙ ද..
තමන් බිහි කරපු දරුවව දාන්න තරම්..
ඒක ඒ අම්මගෙ හිතට වේදනාවක් නම් එහෙම දෙයක් කරන්න කලින් හිතනව නෙ.
අඩු ගානෙ ළමයව කාට හරි හදාගන්න දෙනව නෙ. ඔය වගේ දේවල් තාම නම් ප්‍රසිද්ධව ඇහෙනව අඩුයි..
අක්ක නංගි ල සහෝදරයො එක්ක වලි දාගත්ත, උසාවි පොලීසි ගානෙ ගිය ඒව ටිකක් විතර අහන්න දකින්න ලැබෙනව.
කෙල්ලො කොල්ලන්ට කරන බලු වැඩ නම් අහල දැකල ම ඇති වෙලා..
එහෙම බලද්දි ඉතින් අම්ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ..
මේ ජීවිතේ දි තමන් ආදරයක් කරන ගෑණු අයගෙන් අම්ම තමයි උතුම් ම වෙන්නෙ..

Hari yaluwa adu wadi washayen hari baluwoth...... Kellata wada amma neda apita adare........ EThin kellange adare wiswasa karanna bane. ewa ada thiyenawa nathuwa yanawa.... Eth ammage adare sadakal thiyenawa Neda
අනිවා..
මමත් ඒකම තමයි මුල ඉඳලම කීවෙ..