KELLO KIYANNE.......MAHA

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
අපෝ බෑ......:no::no::no::no: මේ ඉගෙන ගන්න තියෙන ඒව වැඩිත් එක්ක තව ඕව නැතුවට. අනික අපිට ඕව පිරිමි ලමයින්ට තරම් හොඳට බෑ නෙ. :lol::lol::lol::lol:

පොඩ්ඩක් font එක ලොකු කරා නම් හොදයි නේ. ඇස් පේන්නෙත් නැහැ නේ ඉතින්.
ඉගෙන ගත් දේ අපතේ නොයයි.:yes:
ඒකත් එහෙමද මම හිතුවේ කෙල්ලෝ ඉගෙන ගන්න දස්සයි කියලා. :(
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මෙහෙට ආවනම් එහෙනම්. අතක් ගහමු නේ
4.gif

http://www.elakiri.com/forum/showthread.php?t=1130491

blackland ekata warei oita wada dewal thiyanawa:lol:
 
gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    Me Me thread eka damme wena deyak gana katha karanda......

    Methana G***Ja gahanda ugannandada hadanne.

    ewa ba harida?

    ammage adareiye kellage adare ganaiye katha karamu
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Mehemai man nam dakinne,Ammala lamaita adarei,A wagema Ammala Wagema Kollata adare karana Kelloth innawa,ape karumeta Apita ehema kello hamba wenne na :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Mehemai man nam dakinne,Ammala lamaita adarei,A wagema Ammala Wagema Kollata adare karana Kelloth innawa,ape karumeta Apita ehema kello hamba wenne na :(

    :yes: ඒකත් ඇත්ත.. :) සහෝදරියොත් ආදරෙයි ගොඩක්.. :( හැබැයි දැන් කාලෙ කිරිසප්පයන් ව ගඟට දාන අම්මලත් ඉන්නව. :) සමස්ථයක් විදියට බලපුවාම අම්මගෙ ආදරේ එක, දෙවනියට සහෝදරියකගෙ ආදරේ, තුන් වෙනියට තමයි කෙල්ලෙක්ගෙ ආදරේ කියන එක තියෙන්නෙ. මේක සම්පූර්ණම වෙනස් වෙන වෙලාවලුත් තියෙනව. :(
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    :yes: ඒකත් ඇත්ත.. :) සහෝදරියොත් ආදරෙයි ගොඩක්.. :( හැබැයි දැන් කාලෙ කිරිසප්පයන් ව ගඟට දාන අම්මලත් ඉන්නව. :) සමස්ථයක් විදියට බලපුවාම අම්මගෙ ආදරේ එක, දෙවනියට සහෝදරියකගෙ ආදරේ, තුන් වෙනියට තමයි කෙල්ලෙක්ගෙ ආදරේ කියන එක තියෙන්නෙ. මේක සම්පූර්ණම වෙනස් වෙන වෙලාවලුත් තියෙනව. :(

    eth ban a amma thamange daruwa gagata dammath hithen kochchara widawanawa adda? a widawanneth adare nisa neweda???????
     
    madushanga

    Member
    Sep 9, 2006
    52
    1
    0
    amma tharam wishwasa kenek me loke na kiyanna ba...ammath me loke hamotama wadiya apita adare apith adarei..mokada hama kellama ubala oya kiyana tharam chapala na...hoda kello innawa..ekenawa thama hoya ganna one...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eth ban a amma thamange daruwa gagata dammath hithen kochchara widawanawa adda? a widawanneth adare nisa neweda???????

    :sorry: නෑ මචන්.. :no: ඕක ඔහොම නෙවෙයි.. :( ගඟකට, වැසිකිළි වලකට පොඩි එකෙක් ව දාන්න නම් මොන තරම් ඒ හිත පහත් තත්ත්වෙකට වැටෙන්න ඕනෙ ද.. :no: තමන් බිහි කරපු දරුවව දාන්න තරම්.. :sorry: ඒක ඒ අම්මගෙ හිතට වේදනාවක් නම් එහෙම දෙයක් කරන්න කලින් හිතනව නෙ. :yes: අඩු ගානෙ ළමයව කාට හරි හදාගන්න දෙනව නෙ. ඔය වගේ දේවල් තාම නම් ප්‍රසිද්ධව ඇහෙනව අඩුයි.. :sorry: අක්ක නංගි ල සහෝදරයො එක්ක වලි දාගත්ත, උසාවි පොලීසි ගානෙ ගිය ඒව ටිකක් විතර අහන්න දකින්න ලැබෙනව. :yes: කෙල්ලො කොල්ලන්ට කරන බලු වැඩ නම් අහල දැකල ම ඇති වෙලා.. :yes: එහෙම බලද්දි ඉතින් අම්ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.. :) මේ ජීවිතේ දි තමන් ආදරයක් කරන ගෑණු අයගෙන් අම්ම තමයි උතුම් ම වෙන්නෙ..
     
    Hari yaluwa adu wadi washayen hari baluwoth...... Kellata wada amma neda apita adare........ EThin kellange adare wiswasa karanna bane. ewa ada thiyenawa nathuwa yanawa.... Eth ammage adare sadakal thiyenawa Neda
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    උබ හරි මචන් කිව්වා මටත් පස්සේ තමයි ඕක ඔළුවට ආවේ.
    ගෙදරින් පිට Life එක විශ්වාස නැහැ. වාසියට තමයි හැම එකාම ළගට කිට්ටුවෙන්නේ.:yes: