me 2007 version 1kane.ko 2010 eka??
Menna tiyanawa 64 mayam wala modern Edition eka...
Machanla mokada hitanne....????
![]()

me 2007 version 1kane.ko 2010 eka??![]()

ඇරඹුමම කදුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
5000%....ඇත්ත

ඕක කසුන් කල්හාර කියන්නෙ අම්ම ගැන බන්
කෙල්ලෙක් ගැන නෙවේ![]()
![]()

kellektath galapenawaKello Kiyanne Me Loke Inna Lokuma Boru kaariyo, Rawatili kaariyo.. kisima kellekge wenasak naha okkoma ekai.. unta thiyenne puduma amaruwak.. kolla laga nathi unahama wena ekek ekka yanawa,,, eka kollek iddi thawa ekekta love karanawa..Boruwata brk wela loke nathi hethu kiyala iita tika dawasakata passe ara kolla ekka hodata innawa...and brk wenakanuth kiyanne Mage hithata wena kenekta ayeth enna baha oya witharamai mage hithe inne. mage hithata adarayak danenna naha katawath,, mata adare karannawath baha katawathma mama hamadama oyatai adare kiyala. hoyala baladdi menna wena ekek ekka magul natanawa ane munta nam hodak wenna hoda naha kollanta karana jara ketha wada walata nam!! Mona Baila Gahuwath Hama Kellama Ekai...
පොත් පත් අවුස්සා පෙර ලියු කවි සොයලා...
වැරදුන තැන් බලා යලි නිවැරදි කරලා...
විටකදි හඬා විටකදි නෙත් දල්වාලා...
යලි පෙළ ගසා ලීවෙමි ඔබ සිහි කරලා...
නිතරම දැනේ තනිකම මේ ලෙස විඳිනා...
පිළිගමි කෙසේ ඔබ නැති බව ළඟ හිඳිනා...
දිනයෙන් දිනේ ගතවේ මගෙ සිත බිඳුනා...
කඳුලක් නැගී සිහිවී ඔබ මට හැඬුනා...
දුරින් දුරක ඔබ මා හැරදා වියැකී...
සිතින් ළඟම එනමුදු ඔබ යා නොහැකී...
ළඟින් සිටිය දා මෙන් පෙම් බැඳි සිතකී...
පෙරදා මෙන්ම අදටත් නොමියෙන මලකී...
කන බත් කටක් ගානේ ඔබ සිහි වෙනවා...
කෑවද නොකෑවද සිත මට වද දෙනවා...
නිදනෙමි කෙසේ ඔබ නිදි දැයි නොදැනෙනවා...
හඬනෙමි මෙසේ මම කෙලෙසද හිනැහෙනවා...
ගණඳුරු මැකී දිනකට හිරු පායාලා...
කිචි බිචි නදින් සියොතුන් පෙම් ගී කියලා...
තවත් දිනක් මේ ලෙස යලි ඇරඹීලා...
පවසමි කෙසේ ඔබ හට සුබ දින කියලා...
නෙතු විල සසල තරමට කඳුලින් තෙමිලා...
රුව ඔබෙ සිතන විගසට මනසේ ඇඳිලා...
සැමදේ සිහිව වදනින් මේ තුති පුදලා...
මතු අත් බවේ හමුවෙමු අපි අප පතලා...
සැමදා ඔබේ පැතුමන් පොදි ඉටු වේවා..
කිසිදා ඔබට තනිකම නම් නොදැනේවා...
නුවනැස ඔබේ නිල් දිය සේ පෑදේවා...
ඔබගේ නමින් ගැයෙනා සෙත් කවි වේවා...
අවසන් කවිය ලියනෙමි තරිඳිනි ඔබට...
කඳුලක් නැගේ නිතැතින් මගෙ නෙතු අගට...
සැම දෙව් බඹුන් රැකවරනයි ඔබෙ නමට...
බුදු දම් සඟුන් සරණයි සැමදා ඔබට...
Mama monawa kiyannada ban..................
Code:පොත් පත් අවුස්සා පෙර ලියු කවි සොයලා... වැරදුන තැන් බලා යලි නිවැරදි කරලා... විටකදි හඬා විටකදි නෙත් දල්වාලා... යලි පෙළ ගසා ලීවෙමි ඔබ සිහි කරලා... නිතරම දැනේ තනිකම මේ ලෙස විඳිනා... පිළිගමි කෙසේ ඔබ නැති බව ළඟ හිඳිනා... දිනයෙන් දිනේ ගතවේ මගෙ සිත බිඳුනා... කඳුලක් නැගී සිහිවී ඔබ මට හැඬුනා... දුරින් දුරක ඔබ මා හැරදා වියැකී... සිතින් ළඟම එනමුදු ඔබ යා නොහැකී... ළඟින් සිටිය දා මෙන් පෙම් බැඳි සිතකී... පෙරදා මෙන්ම අදටත් නොමියෙන මලකී... කන බත් කටක් ගානේ ඔබ සිහි වෙනවා... කෑවද නොකෑවද සිත මට වද දෙනවා... නිදනෙමි කෙසේ ඔබ නිදි දැයි නොදැනෙනවා... හඬනෙමි මෙසේ මම කෙලෙසද හිනැහෙනවා... ගණඳුරු මැකී දිනකට හිරු පායාලා... කිචි බිචි නදින් සියොතුන් පෙම් ගී කියලා... තවත් දිනක් මේ ලෙස යලි ඇරඹීලා... පවසමි කෙසේ ඔබ හට සුබ දින කියලා... නෙතු විල සසල තරමට කඳුලින් තෙමිලා... රුව ඔබෙ සිතන විගසට මනසේ ඇඳිලා... සැමදේ සිහිව වදනින් මේ තුති පුදලා... මතු අත් බවේ හමුවෙමු අපි අප පතලා... සැමදා ඔබේ පැතුමන් පොදි ඉටු වේවා.. කිසිදා ඔබට තනිකම නම් නොදැනේවා... නුවනැස ඔබේ නිල් දිය සේ පෑදේවා... ඔබගේ නමින් ගැයෙනා සෙත් කවි වේවා... අවසන් කවිය ලියනෙමි තරිඳිනි ඔබට... කඳුලක් නැගේ නිතැතින් මගෙ නෙතු අගට... සැම දෙව් බඹුන් රැකවරනයි ඔබෙ නමට... බුදු දම් සඟුන් සරණයි සැමදා ඔබට...

mekatanam siravatama adenavaMama monawa kiyannada ban..................

ganan ganna epa ban kello ohoma thmii.... eth hoda kelloth athiii...cn godai ban![]()
![]()
awruddak 2k wennath puluwan banganan ganna epa ban kello ohoma thmii.... eth hoda kelloth athiii...
oya vage deyak unahama one kenekuta duka hithenava ban.... samahara kenekuta eka sathiyak.. venna puluvan thavath kenekuta eka masayak vennath puluvan....