set unaada?හෙනයා;24106622 said:මම අහුවෙ.. එයා ඔහොම උත්තරයක් තමයි දුන්නෙ...![]()
mataka na yakune mokakda hariyatama kiwwe kiyala..![]()

1. කෙල්ල, 4 වසරෙදි,
රොබින්සන් අන්දරය බලලා ඒකෙ බිලියි අර කෙල්ලයි යලුවෙන සින් එක බලල එක පේළියේ හිටපු කෙල්ල එක්ක ඒ සින් එක කතා කර කර ඉන්න ගමන් ඒකිගෙන් ඇහුවා, අපි යලුවෙමුද කියලා ඒකි කිව්වා යලු වෙමු ඒත් අදින් පස්සෙ අල්ලන සෙල්ලම් කරද්දි / ගල පාගද්දි වෙන අයව අල්ලන්න බැ අපි දෙන්නා අල්ලන්න පුලුවන් අපි දෙන්නව විතරයි කියලා, අවුරුද්දක් තිබ්බා ලව් එක, ඊට පස්සෙ අපි සිශ්යත්වෙ පාස් වෙලා ඉස්කෝල දෙකකට වැටුනා, දැන් ඒකි ටීචර් කෙනෙක්, දැනටත් අපි දෙන්නා මීට් උනාම ඔය කතාව කියලා පැලෙන්න හිනා වෙනවා,
2. කෙල්ල 6 වසරෙදි,
අලුත් ඉස්කෝලෙ පන්තියේ හිටපු ලස්සනම කෙල්ල, නම් පොතේ අපි දෙන්නගෙ නම් තිබ්බෙ පලවෙනියට, අපි යලුවෙමුද ඇහුවම මුකුත් කිව්වෙ නැ, ඒත් ඊලග දවසෙ එයා මට ජැම් ගාලා පාන් ගෙනාවා, ඒ කියන්නෙ කැමති ඇති, ඒත් ඕක අපේ අක්කට ආරන්චි වෙලා අක්කි ඒකිට බැනලා ලව් එක කැඩුවා, (අක්කි ඒ ඉස්කෝල ශිශ්ය නායිකා) ඒකි දැන් නර්'ස් කෙනෙක්, මේ ලගදි අපේ බබාට සෙම හැදිලා හොස්පිටල් ගිය වෙලාවක ඒකි තමයි බලාගත්තෙඒ දවසකත් ඒකි මට ජැම් පාන් ගෙනත් දුන්නාම් වයිපරේටත් දිලා කැවා.
3. කෙල්ල මම 9 වසරෙ ඒකි 7
ඒකි අර කලින් හිටපු කැලි එකක් තරම් වත් ලස්සන නැ, හෙන ආඩම්බරයි, ඒත් මම මැරෙන්න හැදුවා ඒක නිසා, ඉස්කෝලෙන් බාගයක් දන්නවා ඒකිට මම ට්‍රයි කියලා, ඒකිගෙ ගමේ උනුත් දන්නවා, මාසෙකට සැරයක් වලියක් දාගත්තා ඕකට ට්‍රයි කරන උන්ට ගහන්න ගිහින්. ඇහුවම කිව්වා අය්යගෙන් අහලා කියන්නම් කියලා.
එහෙම අහගෙන ටවුන් එකට එද්දි ඔරලොසු කනුව ලග හෙන සෙට් එකක්, ඕකිට කලින් දාලා අපේ සෙට් එකෙන් කාපු රොටියා, ජෙල්පප්පා, කොට්යා, බිජ්ජා එක්ක තව 20 විතර සෙට් එකත් එක්ක ඉන්නවා අරකිගෙ අය්යා, අරකිත් ඉන්නවා අඩ අඩ උන්ගෙ බස් එකක, අන්තිම සීට් එකේ,
අය්යා එකෙක්ට වත් එන්න එපා කියලා මාව එක්කන් ගියා තනියම සයිඩ් එකකට, ගිහින් කිව්වා මල්ලි නන්ගි කියන්නෙ මගෙ පන, ඕකිගෙ පොත්වලට පිටකවර දාලා දෙන්නෙ මම, උදේට නැගිට්ටම කිරි එක ගිහින් දෙන්නෙ මම, ඒකිට ඉගෙන ගන්න දියං බං, මේක ආරන්චි උන වෙලාවෙ මට උබ මරන්න තරහක් ආවා, ඒත් මම නන්ගිගෙ යලුවොන්ගෙන් ඇහුවා උබ කරදර කරාද කියලා උන් කිව්වා නැ කවදාවත් කරදර කරෙ නැ, කරදර කරන්න එන උන්වත් උබ නැවැත්තුවා කියලා, උබ ගැන හොයලා බලද්දි උබ අව්ලක් නැති එකක් හහින්දා අද උබට මම ගහන්නෙ නැ ඒත් නන්ගිට ඉගෙන ගන්න දිපන්, උබලා දෙන්නම හොදට ඉගෙන ගනින් එදාට මම උබට අනිවාර්යෙන් නන්ගිව බන්දලා දෙනවා කිව්වා,ඒඛි කැම්පස් ගිහින් 1st class එකක් දැම්මා, පස්සෙ uni එකේම කොල්ලෙක් බැදලා දැන් ඔසි ඉන්නෙ,
දවසක් ෆේස්බුක් ඔකි එක්ක චැට් එකක් දාන වෙලාවක මම ඇහුවා ඇයි ඕයි එදා අය්යගෙන් ඇහුවෙ කියලා, ඒකි කිව්වා ඔයානේ මෝඩයා වගෙ අය්යට බයේ හැන්ගුනේ, මම ස්කූල් එකෙන් අවුට් වෙනකල් කා එක්ක වත් යාලු නැත්තෙ ආයෙ ඔයා අහයි කියලා හිතලා කිව්වා, දුක තමයි සින්හලු
4. අපි 10 ඒකි 7
ඉන්ග්ලිශ් ඩේ එක ජජ් කාරරන්න ආපු මිස් කෙනෙක්ගෙ දුවෙක්, මම අදුරන එකෙක් ඒ ටීචර්ගෙ ගෙදර එලකියුශන් වලට ක්ලාස් යනවා, ඌ පොඩ්ඩක් ඒක අදුරන නිසා අරකි තනියෙන් ඉන්න වෙලාවක අරුත් එක්ක ගිහින් මම ටෝක් කරා, කෙල්ල ෆුල් ඕකේ, අරූ කිව්වා නන්ගි මේ මෙන්න මූට ඔයා එක්ක කතා කරන්න ඕනලු කියලා, ගත්ත කටටම අරකි කිව්ව මම හිතුවා ඕක ස්ටේජ් එකේ සින්ග් කරන වෙලාවෙත් ජජ් බෝඩ් එක දිහා නැතුව මේ පැත්ත බල බල ඉද්දි කිව්වා, අරුව අදුරන නිසා කොහොම හරි කැන්ටිමට එක්කන් ඇවිත් මම කිව්වා ඔයාව අදුර ගන්න ආසයි කියලා, ඒකි කිව්වා දැන් අමුතුවෙන් අදුරගන්න දෙයක් නැනෙ කියලා පටට් ෆෝවර්ඩ් කෙල්ලෙක්, දැන් එයාහොස්ට කෙනෙක්, හිටපු ගමන් ඉන්ස්ටා වල චැට් කරනවා, මම හාට් එකක් දවස් දෙක තුනක් දැම්මෙ නැත්තම් කෙලින්ම අහනවා මොකො 1st love දැන් මාව අමතකද කියලා, ඒකි මට කියන්නෙ 1st love, ඒකිව නම් ආයෙ මීට් වෙන්න ආසයි, ඒත් ඇත්තට දැක්කෙ නැ අවුරුදු 5 කින් විතර,
5. 12 වසරෙදි
ආට් එකට ආවා සුපිරිම කැලි ටිකක්, කොට ගවුන් ගහගෙන අම්මො සාන්ත පිස්සු හැදෙනවා, ඒත් ආට් එකේ එකෙක් නැ හරියට උන්ට රැහ් කරන්න, අපේ 11 පන්තියෙ යලු කෙල්ලෙක් තමයි රන් එක දිගෙන හිටියෙ, මම ඒකිගෙන් ඇහුවා මොකො බං අර කොට ගව්න් කියලා, ඒකි කිව්වා ඔය මාත් එක්ක ක්ලාස් යන සෙට් එක බං මට මුකුත් කියන්න බැ උබ ඉන්ටවල් එකට වරෙන්කො කියලා, ඉන්ටවල් එක වෙලාවෙ ගිහින් ඉටිකිරිස් කැලි 7 ක් තියාගත්තා, අනිත් උන් යැව්වා, මම ඇහුවා ඇයි කොටට ඇදන් එන්නෙ යලුවෙලා ඉන්න කොල්ලොන්ට පෙන්නන්නද කියලා, ඔක්කොම කිව්වා යලු වෙලා නැ කියලා, මම කිව්වා එහෙනම් දැන් කැම එක කන ගමන් මටත් කට කට කවපන් යලු වෙලා ඉන්න එකා කියලා හිතාගෙන කියලා, 6 දෙනෙක් පැන පැන කැව්වා, එකක් විතරක් ඇඩුවා,
ඉට පස්සෙ කිව්වා දැන් උබලට කොල්ලො නැනෙ, ඔක්කොමලා හෙට එද්දි මට i Love you කියලා ලියුම් ලියන් එන්න කියලා, 6 දෙනෙක් ලියුම් ලියලා, සෙන්ට් ගහලා, සමහර ලියුම් වල බේබි ක්‍රිම් පවා ගාලා![]()
අර අඩපු කෙල්ල එදා ඉස්කෝලෙ ආවෙ නැ, දෙවනි දවස්ත් නැ මම රත් උනා ලියුම් කේස් එකට තමයි කියලා,
ඒත් 3 වෙනි දවසෙ ලියුමකුත් එක්ක ආවා, මට වැඩි වෙනසක් නැති උනාට අරකි ෆුල් සිරියස් එකේ ලියලා ගෙනත් මට ගානක් උනේ නැ,
ඉට පස්සෙ සෙනසුරදා අර මගෙ යාලුවා ඇහුවා එදාට ක්ලාස් නැ අපි අරහෙ යනවා කෙල්ලො 7 දෙනයි මමයි තනියෙන් යන්න බයයි බං කැලෙ මැදින් යන්න ඕනනෙ වරෙන්කො ඔක්කොම වියදම් අපි කරන්නම් කියලා,
මම බැ කියන එක හරි නැනෙ පැනියා වගෙ තනියම ගියා![]()
අම්බො එදා තමයි කැලි ටිකේ ලස්සන දැක්කෙ ඔක්කොම මගෙ කැලිනෙගියේ දිය ඇල්ලක් බලන්න ඉතින් කැලේ මැදින් යද්දි ඔක්කොගෙම අතින් අල්ලල උස්සලා හෙන ෆන් එක
අර අඩපු කෙල්ල අත අල්ලන්න දුන්නෙවත් නැ, ඉස්සර ව්එලා ගියා, අනිත් උන් නගින්න පුලුවන් තැන් වලත් මම උස්සනකල් හිටියා
කොහොමින් කොහොම හරි අර අඩපු කැල්ල තමයි මගේ 1st serious ලව් එක උනේ අවුරුදු 4 ක්, පස්සෙ උන්ගෙ ගෙදරින් ප්‍රපොසල් එකක් ඇවිත් හෙන ජන්ජාලයක් වෙලා දෙන්නම තරහ වෙන්නෙ නැතුව නැවැත්තුවා, අන්තිමට මම බැදලා අවුරුදු 8 කට පස්සෙ ඒඛි බැන්දෙ, තාමත් ඔෆිස් එකට ඇවිත් කතා කරලා යනවා මාස දෙක තුනකට පාරක් හරි, මොනාට හරි සල්ලි ඕන උනත් හස්බන්ඩ් ගෙන් ඉල්ලන්න කලින් මගෙන් ඉල්ලනවා ඒ තරම් වත් පරතරයක් අපි අතර නැති නිසා.
කොහොම හරි ආතල් එකටම පටන් ගත්ත එක තමයි ඒ තරම් දුරක් අවෘදු 4 ක් ඇදුනෙ,
ඔය ඉස්කෝලෙන් අව්ට් වෙන්න කලින් කරපු මේන් ලව් ටිකක්, ඔවා අස්සෙ තව ඕන තරම් තිබ්බා,
මම ඔය අනිත් කතාත් දැම්මෙ පොඩි හෙතුවක් උඩ, කෙල්ල මොනා කිව්වත් ගනන් ගන්න එපා බං, උවමනාව තියෙනවා නම් ඕනම එකක් සෙට් කරගන්න පුලුවන්, ඒ වගෙම එකකට ගිත ගියාම ඕනවට වඩා ඒක මත්තෙ මැරෙන්න යන්නත් එපා, එකක් නැත්නම් අනිවර්යෙන්ම ඉට වඩා හොද එකක් සෙට් වෙනවා,
ඒ වගේම, ප්‍රශ්න තියෙනවා නම් ලව් ඇදන් ගිහින්, මැරි කරලත් ප්‍රශන් මත්තෙ ජිවත් ව්එන්න එපා,
වෙන කෙල්ලෙක් එකක් ජිවිතෙම සතුටින් ඉන්න තිබ්බ චාන්ස් එක, ඒකිම ඕන කියලා මැරෙන්න ගිහින් නැති කරන්න එපා,