ලොකු තාත්තගේ ලොකු දුව
අක්කේ මම ඔයාව මරන්නද?
හා....
ඇස් පියාගන්න
(තොලක්)
මොනවද මල්ලි ඒ කරේ (තරහින්...)
පැයක් විතර කතා කරේ නෑ
ඊට පස්සේ ගෙදරට අහුවෙලා එකී බැඳලා දෙනකන් මල්වතු ගානේයි ... ෆිල්ම් හෝල් ගානේයිම තමා...
අක්කේ මම ඔයාව මරන්නද?
හා....
ඇස් පියාගන්න
(තොලක්)
මොනවද මල්ලි ඒ කරේ (තරහින්...)
පැයක් විතර කතා කරේ නෑ
ඊට පස්සේ ගෙදරට අහුවෙලා එකී බැඳලා දෙනකන් මල්වතු ගානේයි ... ෆිල්ම් හෝල් ගානේයිම තමා...

ඒ දවසකත් ඒකි මට ජැම් පාන් ගෙනත් දුන්නාම් වයිපරේටත් දිලා කැවා.
, ඒකිව නම් ආයෙ මීට් වෙන්න ආසයි, ඒත් ඇත්තට දැක්කෙ නැ අවුරුදු 5 කින් විතර,
ගියේ දිය ඇල්ලක් බලන්න ඉතින් කැලේ මැදින් යද්දි ඔක්කොගෙම අතින් අල්ලල උස්සලා හෙන ෆන් එක