atttama kella lassana wenna onada ? yaluwonge kello atarin kapila penna onada?
hodai nam echarai neda ban
hodai nam echarai neda ban
atttama kella lassana wenna onada ? yaluwonge kello atarin kapila penna onada?
hodai nam echarai neda ban
.) ලස්සන කන්නද, ලස්සන වෙනස් වෙනවා වගේ සිත නිවන සුමධුර ධර්මදේශනා දෙන්නේ ලස්සන නැති කෙල්ලෝ දාගෙන ඉන්න උන් තමා.
කොට්ටෙන් මුණ වහන් ගහන්න තමා වෙන්නේ.
ලස්සන වෙන්න ඕනේ බන්. නැත්තන් වෙන ලස්සන කෙල්ලෙක් දැක්කොත් හිත යනවා.(රහත් වෙලා නැනේ,කොල්ලොනේ.) ලස්සන කන්නද, ලස්සන වෙනස් වෙනවා වගේ සිත නිවන සුමධුර ධර්මදේශනා දෙන්නේ ලස්සන නැති කෙල්ලෝ දාගෙන ඉන්න උන් තමා.
කොට්ටෙන් මුණ වහන් ගහන්න තමා වෙන්නේ.
![]()
උඔල ගැන දුකයි මචං .. උඔට කවදාවත් ඔය උඔ කියන ලස්සන කෙල්ලව හොයන්න හම්බෙන් නෑ මොකද උඔ ලස්සනවිතරක් හොයල කසාදබඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඔනිතරම් ඉන්නව උඔට කවදාවත් බෑ මෙකතමා ලස්සනම කියල කියන්න. එක නිසා එතනින්ම උබේ කසාදේ අවුල් උඔට කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නෑ තමන්ගේ කෙල්ල ගැන. උඔල වයසට යනකොට උඔට උඔෙ ගැනිව බලන්නවත් හිතෙන් නෑ මොකද උඔ හොයපු ලස්සන එතන නැති නිසා... එක නිසා තමන්ට අාදරය කරණ තමනුත් අාදරය කරණ කෙල්ලෙක් බඳපන්...
අාදරය හැමදාම තියෙයි ලස්සන නැතිවෙයි.. ලස්සන වෙන්න ඕනේ බන්. නැත්තන් වෙන ලස්සන කෙල්ලෙක් දැක්කොත් හිත යනවා.(රහත් වෙලා නැනේ,කොල්ලොනේ.) ලස්සන කන්නද, ලස්සන වෙනස් වෙනවා වගේ සිත නිවන සුමධුර ධර්මදේශනා දෙන්නේ ලස්සන නැති කෙල්ලෝ දාගෙන ඉන්න උන් තමා.
කොට්ටෙන් මුණ වහන් ගහන්න තමා වෙන්නේ.
![]()
කැත ගෑනිගෙ පතිවෘතාව ගැන අහල තියෙනව නේද?
උඔල ගැන දුකයි මචං .. උඔට කවදාවත් ඔය උඔ කියන ලස්සන කෙල්ලව හොයන්න හම්බෙන් නෑ මොකද උඔ ලස්සනවිතරක් හොයල කසාදබඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඔනිතරම් ඉන්නව උඔට කවදාවත් බෑ මෙකතමා ලස්සනම කියල කියන්න. එක නිසා එතනින්ම උබේ කසාදේ අවුල් උඔට කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නෑ තමන්ගේ කෙල්ල ගැන. උඔල වයසට යනකොට උඔට උඔෙ ගැනිව බලන්නවත් හිතෙන් නෑ මොකද උඔ හොයපු ලස්සන එතන නැති නිසා... එක නිසා තමන්ට අාදරය කරණ තමනුත් අාදරය කරණ කෙල්ලෙක් බඳපන්...
අාදරය හැමදාම තියෙයි ලස්සන නැතිවෙයි..