කැත ගෑනිගෙ පතිවෘතාව ගැන අහල තියෙනව නේද?
කැත ගෑනිගෙ පතිවෘතාව ගැන අහල තියෙනව නේද?



උඔල ගැන දුකයි මචං .. උඔට කවදාවත් ඔය උඔ කියන ලස්සන කෙල්ලව හොයන්න හම්බෙන් නෑ මොකද උඔ ලස්සනවිතරක් හොයල කසාදබඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඔනිතරම් ඉන්නව උඔට කවදාවත් බෑ මෙකතමා ලස්සනම කියල කියන්න. එක නිසා එතනින්ම උබේ කසාදේ අවුල් උඔට කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නෑ තමන්ගේ කෙල්ල ගැන. උඔල වයසට යනකොට උඔට උඔෙ ගැනිව බලන්නවත් හිතෙන් නෑ මොකද උඔ හොයපු ලස්සන එතන නැති නිසා... එක නිසා තමන්ට අාදරය කරණ තමනුත් අාදරය කරණ කෙල්ලෙක් බඳපන්...
අාදරය හැමදාම තියෙයි ලස්සන නැතිවෙයි..
කැත ගැහැණිය යනු පතිව‍්‍රතතා ධර්මය රැකුණු, පිරිසිදු තැනැත්තියකි. ඊට හේතුව, හෙවත් යට කී පතිදම් රැකෙන්නේ ඇයට ඉල්ලුමක් නැති නිසා
boondi.lk

What's wrong with these kids today
Sad Situation bro , All addicted to mobiles no general knowledge .

තමන්ට හොදයි නම් එච්චරයි.






ඔනැවට වඩා ලස්සන වුනාම හෙන කරදරේ බං![]()

මේකනම් ඇත්ත.. මටත් ඔය කරදරේ තියනව බන්..![]()


උයා ලස්සන පිරිමි කෙනෙක්ද පරිස්සං වෙයන්![]()


![]()
මටත් තියනව කිවුවෙ කෙල්ල නිසා බන්.. මාස දෙක, තුනකට සැරයක් මොකෙඛරි උට්ටෙක් කෙල්ල පස්සෙන් එනව..![]()

උබ ඔය කියන කතාව පට්ටම ඇත්ත සීන් එකක්...![]()