අැයි බං මේ හැම කෙල්ලම කොල්ලන්ව රවට්ටන්නේ?අද කාලෙ ඉන්න හැම කෙල්ලම මෙහෙම තමයි.හොඳ කෙල්ලෙක් හොයාගන්නවා කියන්නේ හරියට පිදුරුගොඩේ ඉදිකටුවක් හොයනවා වාගෙ වැඩක්.සාමාන්‍ය පවුලක කොල්ලෙක් එක්ක සාමාන්‍ය පවුලක කෙල්ලෙක් යාලු වෙලා ඉන්නවා කියමු.ඒත් සල්ලිකාර, කාර් එකක් තියෙන කොල්ලෙක් ඒ කෙල්ලට සීන් කරොත් අනිවා අර කොල්ලව අතෑරලා සල්ලිකාර කොල්ලගෙ අැගේ එල්ලෙන්නැද්ද?අනිවා ඒක වෙනවා.අද කාලෙ ක්‍රමේ ඒකයි.මටනම් හිතෙන්නෙ නෑ ලංකාවෙ ඉන්න එක කෙල්ලෙක්වත් අවංකයි කියලා.මොකද අද කාලෙ අහන දකින ඒව ගත්තම මට හිතෙන්නෙ නම් එහෙමයි.මේ කෙල්ලන්ට එක්කෝ මොලේ අමාරුවක් තියනවා පණ වාගෙ අාදරේ කරන කොල්ලව දාලා යන්න.මං දන්නවා තරුණ කාලෙ අාදරේ කරන එක සාමාන්‍ය දෙයක්.අාදරේ කරන්න ඕනැ මිනිස්සු ජීවත් වෙන්න.අනාගත පරම්පරාවක් හදාගන්න.ඒත් ඒ දේ හරියට කරනවනම් මෙහෙම බූට් කතා අහන්න වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි.
බලහල්ලකෝ දැං කෙල්ලො කරන ෆැෂන්.මුන් මේව කරන්නේ කොල්ලන්ගෙ අාකර්ශනේ ගන්නද?නැත්නම් උන්ගෙ අාසාවටද?සෙල්ෆි අරන් ෆේස්බුක් දාන්නේ මොකාට පේන්නද?කොල්ලන්ට පේන්නද?නැත්තං උන්ට හිතෙන නිසාද?මටනම් තේරෙන්නෙ නෑ.අනික අපේ පාර්ශවේ ගොං හැත්තත් ලස්සන එකියක් දැක්කම කෙල හලාගෙන යනවනේ.කෙල්ලො කොච්චර ගණන් ඉස්සුවත් කොල්ලොත් මෝඩයො වාගෙ යනවනේ.තමන් පිරිමියෙක් කියල හිතල තමන්ගෙ අභිමානය තියාගන්න අද කාලෙ කොල්ලන්ට තේරෙන්නෙ නෑ.ලස්සන කෙල්ලො ගණන් උස්සනව නම් අපිත් එහෙම ඉන්න ඕනෑ.නිතරම කෙල්ලො දැක්ක පමණින් උන්ව සත පහකට ගණන් ගන්න හොඳ නෑ.අැයි යකෝ උන් එහෙමනම් අපිත් එහෙම උනාම මොකද?පිරිමියෙක් තමන්ගෙ අභිමානය නිතරම තියාගන්න ඕනැ.කෙල්ලන්ට නිතරම චාටර් වෙන්න හොද නෑ පිරිමියෙක් වුනහම.එතකොට ඒකගෙ පිරිමිකමත් නැති වෙනවා.අනික කෙල්ල වෙන එකෙක් එක්ක ගියා කියලා තමන්ගෙ ජීවිතේ අපායක් කරගන්න එකා අමුම අමු ගොනෙක්.මෝඩයො තමයි එහෙම කරගන්නේ.
සාමාන්‍යයෙන් බුද්ධිමත් පිරිමියෙක් ගෑනුන්ට චාටර් වෙන්නෙ නෑ.දකින දකින කෙල්ල පස්සෙන් යන්නෙ නෑ.කෙල්ලන්ව ඕනැවට වඩා ගනන් ගන්නෙත් නෑ.ඒවගෙ පිරිමි තමන්ගෙ අභිමානය අාරක්ෂා කරගෙන ඉන්නවා.අනික සියදිවි නසාගැනීම, කෙල්ල නිසා තමන් විනාස වීම වාගෙ දේවල් ඒවගේ පිරිමින් අතින් වෙන්නෙ නෑ.මොකද දරාගැනීමේ හැකියාව වැඩි නිසා.අනික එහෙම පිරිමි ලේසියෙන් රවටගන්න බෑ ගෑනුන්ට.මොකද ඒ වාගෙ පිරිමියෙක් තමන්ට සහකාරියක් හොයාගන්නකොට එයාගෙ ඉගෙනීම,බුද්ධිමත් බව,හැසිරීම,අවංකබව,ගතිගුණ වාගෙ දේවල් හොදින් හොයාගන්න දක්ෂ බුද්ධිමත් බවක් තියෙනවා.එතකොට ඔය පවුඩර් මේකප් උලාගෙන පිටින් ලස්සන පෙන්නන අයට සොරි තමයි!
අන්න එ් වාගෙ බුද්ධිමත්ව හැගීම් වලට වහල් නොවී නියම පිරිමියෙක් වෙන්න ඔය ලව් කරන කොල්ලො හැමෝම දැනගන්න ඕනෑ.මොකද එහෙම නොවුනොතින් වෙන්නෙ උඹලගෙ ජීවිතේ නිකම් අපරාදෙ නාස්ති වෙන එක තමයි.අනික උඹල මේක කියවල විතරක් මදි එ්ක හිතට ගන්නත් ඕනෑ.මං මේක දාන්නෙ මට තියන රුදාවකට නෙවෙයි.මේ ගැන කියල දීල එකෙක්ගෙ හරි මොලේ පාදන එක.ඒක තමයි මට ඕනැ.
මට තවම කෙල්ලෙක් නෑ.කවදාවත් ඉදලත් නෑ.මට අාදරේ ගැන කිසිම අත්දැකීමක් නෑ.ඒත් මං නිතරම සමාජය ගැන විමසිල්ලෙන් ඉන්නේ.සමාජය ගැන නිතර අවධානයකින් ඉන්නේ.ඒ නිසා මට ගොඩක් කරදර,ප්‍රශ්න වාගෙ දේවල් නෑ.මං බොහොම නිදහස් කෙනෙක්.කවුරුවත් ගැන හිතන්න වදවෙන්න මට නෑ.අනික කිසිම දුකක් නෑ මට ඒ මොකද මං නිතරම බුදු වදන් පිලිපදින කෙනෙක්.නිතරම අනිත්‍ය ගැනත් හිතනවා.ඒ වාගෙ දේවල් නිතර හිතෙනකොට හිතට ලොකු සැනසීමක් දැනෙනවා.මං ඒවම හිත හිත දවසම ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතන්නෙපා.එදිනෙදා දේවල් මං කරගන්නවා.ඉතින් මට ඔය අනික් උන්ට වාගෙ ප්‍රශ්න කරදර නෑ එහෙම තමයි මිනිහෙක් ඉන්න ඕනෑ.මං දන්නෑ මං එක්ක ගොඩක් අය එකඟ වෙයිද නැද්ද කියලා.එ්ත් මට හරියි කියලා හිතෙන නිසයි මං මේක පෝස්ට් කරේ.