මචන්
කෙල්ල උබට විහිලුවට හො ඇත්තටම කතා කරල තියෙන නැත්තම් කියල තියෙන නරකම වචනෙ මොක්දද...?
තමුසේ, නපුරා වගේ ඒවා නම් අවුලක් නෑ, හැබැයි ඉතින් මේකේ තියන අනිත්වත් කියනවානම් තමා අවුල... අනාගතේට...ekak kiyala na ban hugak kiyanawa... welwakta malath paninwa bn
රත්තරං;19745865 said:සල්ලිඉවරයි
