RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ආදරේ හදපුරා දිව්වට
    කිතිකැවී හිත බලන් හිටියට
    දුන්න උදුරන් මල්සරාගෙන්
    අපිම විදගත්තොත් මිසක්

    අදත් නෑ හෙටත් නෑ - අපිට ආදරේ ලැබෙන්නෑ. :lol:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අවා!!

    f30fd24c56e1bcfc926883d6a51d5a00.gif
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22389265 said:
    ඔබගේ සතුටම පැතූ
    පෙමවතෙකි තනි උනු
    නමුදු මියෙනා තුරු
    ආදරෙයි වස්තු :love::love:

    :lol: :lol: :lol: :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලව් කරන්න අරන් යන්න ඉල්ලනවා මාව
    දැන ගත්තම බොනවා කියලා දාලා යනවා මාව :lol:


    හදපානේ... මඩ වගුරේ.. අත් පටලා යමු ආයෙ :rofl:
     
    • Like
    Reactions: chootyputha1