Kellone ban dan beela happanne

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    බීමතින් රිය පැදවු තරුණිය වෙළඳසැලට කඩා වැදුණු හැටි- CCTV දර්ශන සහිතයි



    තරුණියක් විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ.

    මෙම රථය පසුගිය 19 වන දින රාත්‍රීයේ මෙලෙස රථ වාහන අලෙවි සැළකට කඩා වැඳී අනතුරකට ලක්ව තිබේ.

    මෝටර් රථය අනතුරට ලක් වන ආකාරය එහි තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

    පොලීසිය පැවසුවේ අදාළ තරුණිය බීමත්ව සිට ඇති බවයි.


    1548053789-CCTV_Accident_L.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,881
    66,385
    113
    මේ S660 එකනෙ බන්.. උබ S600 කියලනෙ කිවුවෙ.. Honda s600 අහල නැති නිසයි බැලුවෙ බන්.. :rolleyes:

    මම හිතුව උබ Benz S600 maybach එක ගැන කියනව කියල..:yes:

    Sinhaluta mona maybach da bn:P