WARNING WARNING WARNING
අනතුරු ඇඟවීමයි: ඔබගේ මව දියණිය තනිව නොයවන්න:58 හැවිරිදි තිදරු මව දූෂණය කරලා----

වයස අවුරුදු 58 ක් වන තිදරු මවක් බලහත්කාරයෙන් දූෂණය කළැයි නානසාර නිකායේ සංඝ තක්කඩියෙක් අත් අඩංගුවට ගෙන ලබන 12 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි මතුගම අතිරේක මහේස්ත්‍රාත් චාමි වීරසූරිය මහත්මිය නියෝග කළාය.
නානසාර නිකායේ මෙම සංඝ තක්කඩියාගේ නම බට අතගම පදුම ය. වලල්ලාවිට ගුලවිට දකුණ ශ්‍රී අභිනවාරාමයේ විහාර වාසී සංඝයෙකි
පසුගියදා මීගහ තැන්න පොලිසියට පැමිණි ඉහත කී 58 හැවිරිදි කාන්තාව පැමිණිලි කර ඇත්තේ තමා තුන් දරු මවක වන බවත්, ගමේ පන්සලට පුද පූජා කටයුතු සඳහා අවශ්‍ය මල් ආසනයක් ඉදිකරදීම ගැන සාකච්ඡා කිරීමට විහාරස්ථානයට ගිය අවස්ථාවේදී පදුම නමැති සංඝයා තමා ඇතුළු කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂනය කළ බවත් ය.
බියටත් ලැජ්ජාවටත් පත් වූ තමා ඒ සිද්ධිය ගැන කිසිවෙකුට නොකී අතර දිගින් දිගටම ඇති වූ චිත්ත පීඩාව හමුවේ තම සමීපතම ඥාතියෙකුට සිද්ධිය පවසා පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි බවත් ය.
පරීකෂණ පැවැත්වූ මීගහතැන්න පොලිසිය පදුම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර කාන්තාව වෛද්‍ය පරීකෂණයකට යොමු කළේය.
අපරාධයන් සහ ස්ත්‍රී දූෂණ සිදු කර හසුවන කිසිදු සංඝයෙකුට මහනායක හිමිවරුන් මෙතෙක් දඩුවම් දී සාසනයෙන් එළවා දමා නැත. නීතියෙන් දඩුවම් දී සිරබත් කන සංඝයන් පවා තවමත් ශාසනයෙන් එළවා දමා නැත. ඊට හොඳම උදාහරණය වන්නේ දැරියක් දූෂණය කර එංගලන්තයේ සිරබත් කන සංඝයා තවමත් ශාසනයෙන් එළවා නොදැමීමත් ස්කයිප් හරහා තම රහසඟ තරුණියකට පෙන්වමින් වල්කතා කියූ සංඝයා පවා සාක්කි තිබියදී තවමත් ශාසනයේ සිටීමත් ය. මෙවැනි සිද්ධි අනන්තය අප්‍රමාණය. ලංකා ඊ නිව්ස් වසර ගණනාවක් තිස්සේ මේ පිලිබඳ නායක හිමිවරුන්ට කොතෙක් කරුණු කීවද මෙවැනි වනචරයන්ට එරෙහිව මහානායක හිමිවරුන් ක්‍රියාකර නැත. එයින් ගම්‍ය වන්නේ ඔවුන් මේවා නිහඩව අනුමත කරන බවයි. එනිසාම මෙවැනි කාම ආවේශයෙන් පෙලෙන වනචරයන්ට සිවුර මහාර්ඝ සම්පතක් වී තිබේ. සෑම භික්ෂුවකටම තමාගේ නායක හිමිනමක් සිටී. ඒ සියල්ලටම නායකත්වය දෙන නිකාය මහනායක හිමිවරුන් සිටිති. අධිකරණ සංඝනායක හිමිවරුන් සිටිති. එසේ තිබියදී මේ වනචරයන් එකෙකුට දෙන්නෙකුට හෝ ශාසනය විසින් දඩුවම් දිය යුතු නොවේද.? එවැන්නක් සිදුව නැත. එබැවින් තම මවගේ දියණියගේ බිරිඳගේ ආරක්ෂාව සඳහා කිසිදු පන්සලකට තනිව නොයවන්න. මන්ද යත් සර්පයා කොයි පන්සලේ වෙසෙත්දැයි කිසිවකු නොදන්නා නිසා ය.

Last edited: