uba wage sathek, kisi dawasaka kisima manussayekta ohoma kiyana epa.
un a widiyata yanne denumak neti hinda misak merenna asa hinda nemei.
අනේ නිකන් පලයන් බන් යන්න.
ලයිසන් එක ගන්නකොට උනත් තියරි වලදි ඇක්සිඩන්ට්ස් ගැන කියලා දෙනවානේ.
විඩියෝස් එහෙමත් පෙන්නනවා.
හැමදාම ටීවී එකේ , රේඩියෝ එකේ , පත්තර වල , නෙට් එකේ ඕන තරම් වාහන අනතුරු ගැන අහන්න දකින්න ලැබෙනවා.
දැනුම නෑ කියන්න එපා මචන්.
දැනුම ඕන තරම් නිකම්ම ලැබෙනවා ඕවා ගැන.
ඒ උනාට අපේ ගොඩක් හැත්තට මොලේ නෑ හරි දේ හරියට කරන්න.
කොච්චර දැනගත්තත් අපිට ඒවා වෙන්නේ නෑ කියන පකේ මානසිකත්වය තියන් වාහන එලියට දානවා.
මොකක්ද දැනුම නෑ කියන්නේ?
ඉස්සරහින් එන වාහනයක් තියෙද්දි ඕවර් ටේක් කරන්න ටයිම් මදි කියන දේ ඔලුවට යන්නේ නැද්ද ?
ඕකට මහ ලොකු දැනුමක් ඕනද?
මිනිස් ආත්ම වල ඉපදිලා සතෙක්ටත් වඩා අන්ත වැඩ කරන එවුන් ජීවත් වෙන්න හොද නෑ.
අද කාලේ බල්ලෙක් , හරකෙක් පාර පැන්නත් පනින්නේ කහ ඉරෙන්.
මුන්ට ඉතින් තව මොන කතාද?