kellonta wada pennanna gihin ඇණ_ගනී

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba wage sathek, kisi dawasaka kisima manussayekta ohoma kiyana epa.
    un a widiyata yanne denumak neti hinda misak merenna asa hinda nemei.

    අනේ නිකන් පලයන් බන් යන්න.
    ලයිසන් එක ගන්නකොට උනත් තියරි වලදි ඇක්සිඩන්ට්ස් ගැන කියලා දෙනවානේ.
    විඩියෝස් එහෙමත් පෙන්නනවා.
    හැමදාම ටීවී එකේ , රේඩියෝ එකේ , පත්තර වල , නෙට් එකේ ඕන තරම් වාහන අනතුරු ගැන අහන්න දකින්න ලැබෙනවා.
    දැනුම නෑ කියන්න එපා මචන්.
    දැනුම ඕන තරම් නිකම්ම ලැබෙනවා ඕවා ගැන.
    ඒ උනාට අපේ ගොඩක් හැත්තට මොලේ නෑ හරි දේ හරියට කරන්න.
    කොච්චර දැනගත්තත් අපිට ඒවා වෙන්නේ නෑ කියන පකේ මානසිකත්වය තියන් වාහන එලියට දානවා.
    මොකක්ද දැනුම නෑ කියන්නේ?
    ඉස්සරහින් එන වාහනයක් තියෙද්දි ඕවර් ටේක් කරන්න ටයිම් මදි කියන දේ ඔලුවට යන්නේ නැද්ද ?
    ඕකට මහ ලොකු දැනුමක් ඕනද?
    මිනිස් ආත්ම වල ඉපදිලා සතෙක්ටත් වඩා අන්ත වැඩ කරන එවුන් ජීවත් වෙන්න හොද නෑ.
    අද කාලේ බල්ලෙක් , හරකෙක් පාර පැන්නත් පනින්නේ කහ ඉරෙන්.
    මුන්ට ඉතින් තව මොන කතාද?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes:

    eth mama dekka ada ude kaha ira udama ballek merila innawa.. minissunta tiyenne puduma kadi kulappuwak thama.. :dull:

    ඉතින් බලපන්.
    ඒ වෙලාවේ මිනිහෙක් පාර පැන්නත් ඔච්චරනේ.
    සිරාවට බන් මිනිස් ආත්ම වල ඉපදිලා මිනිහෙක් වගේ ඉන්න දන්නේ නැති උන්ව හැදි ගැවිලා යන්න ඕන.
    එහෙම උන් ජීවත් වෙන්න හොද නෑ.

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    අනේ නිකන් පලයන් බන් යන්න.
    ලයිසන් එක ගන්නකොට උනත් තියරි වලදි ඇක්සිඩන්ට්ස් ගැන කියලා දෙනවානේ.
    විඩියෝස් එහෙමත් පෙන්නනවා.
    හැමදාම ටීවී එකේ , රේඩියෝ එකේ , පත්තර වල , නෙට් එකේ ඕන තරම් වාහන අනතුරු ගැන අහන්න දකින්න ලැබෙනවා.
    දැනුම නෑ කියන්න එපා මචන්.
    දැනුම ඕන තරම් නිකම්ම ලැබෙනවා ඕවා ගැන.
    ඒ උනාට අපේ ගොඩක් හැත්තට මොලේ නෑ හරි දේ හරියට කරන්න.
    කොච්චර දැනගත්තත් අපිට ඒවා වෙන්නේ නෑ කියන පකේ මානසිකත්වය තියන් වාහන එලියට දානවා.
    මොකක්ද දැනුම නෑ කියන්නේ?
    ඉස්සරහින් එන වාහනයක් තියෙද්දි ඕවර් ටේක් කරන්න ටයිම් මදි කියන දේ ඔලුවට යන්නේ නැද්ද ?
    ඕකට මහ ලොකු දැනුමක් ඕනද?
    මිනිස් ආත්ම වල ඉපදිලා සතෙක්ටත් වඩා අන්ත වැඩ කරන එවුන් ජීවත් වෙන්න හොද නෑ.
    අද කාලේ බල්ලෙක් , හරකෙක් පාර පැන්නත් පනින්නේ කහ ඉරෙන්.
    මුන්ට ඉතින් තව මොන කතාද?

    uba kiyana dewal true machan, a unata minissu ekinekata wenas. ubata terena de uuta teren neti wenna puluwan ehema una paliyata uu merenna one na neda.
    athak kakulak kadagena widawanakota terenna ida tiyenawa. aththa anit minissunta karadarayak tamai still uu merenna one ne neda.
    :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba kiyana dewal true machan, a unata minissu ekinekata wenas. ubata terena de uuta teren neti wenna puluwan ehema una paliyata uu merenna one na neda.
    athak kakulak kadagena widawanakota terenna ida tiyenawa. aththa anit minissunta karadarayak tamai still uu merenna one ne neda.
    :sorry:

    පෝශණයයි , අරවයි මේවයි බොරු බයිලා වෙනුවෙන් අහින්සක සතෙක්ගේ ජිවිතයක් දුක දීලා මරණ සමාජයක , දැන දැන වැරදි කරන එවුන් ජීවත් වෙන්න ඕනද?
    ඔය වාහනේ කැම් එක නැත්තම් අනිවා අද වාහනේ එලවපු එකා හිරේ , නඩු කියනවා අවුරුදු ගානක්.
    ඌගේ පවුල් ජිවිතේම ඉවරයි.
    අත පය කැඩිලා හිටියාම ගෙවල් වල මිනිස්සුන්ට කරදරයි.
    ඊට වඩා හොදයි මැරිලා යන එක.
    දවස් 7 දානේ දුන්නා , මාස 3 , අවුරුද්ද දුන්නා , ඊට පස්සේ කැමති විදියට දුන්නා.
    ගෙවල් වල උන් මාසයක් දුක් වෙයි , අවුරුද්දක් දුක් වෙයි.
    එතනින් එහාට එච්චරයිනේ.
    අපායට වෙලා විදවන්න දෙන්න තියෙන්නේ මිනිස් ආත්මෙදි කරපු ඒවට.

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    lankawe wahana elawanna beriunuth licene ganna waney ban jarawa deela
    anna eka neti karanna oney okkotama kalin
    podi wereddak kalath trail ekedi fail karanna oney

    den balapan signal lights waladi red light ekey idan orange light ekata weteddima
    pitipassey inna eka horn eka uda naginawa.e mokada iwasima binduwai
    nitarama oluwe tiyenney issarahin yana ekata issarakaranney kohomada kiyana eka misak parissamen wahaney elawana eka gena nemei.

    lankawe wahanayata wahanayak issara karana eka thahanam karanna oney.
    wediyenma accident wenney wahana issara karanna yana eken
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔහොම යන වේසිගේ පුතාලව මැරිලා යන්න ඕන හැප්පිච්ච තැනම.

    පවු බං, හැප්පිච්ච වාහනේ කිසි වරදක් නැති අහිංසක ඩ්‍රයිවර්ටයි ඒකෙන් ලෙඩේ වැටෙන්නේ.....

    ඔය වගේ මදාවි ගොන් කැරියන්ව හැප්පෙන්න ඕනේ ලයිට් කණුවල, කුඩු වෙන්නම.... ලයිට් කනුව විදුලිබල මණ්ඩලෙන් රීප්ලේස් කරනවනේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අනේ මන්දා මුන් නම් කවදා හැදෙයිද කියලා.:lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    lankawe wahana elawanna beriunuth licene ganna waney ban jarawa deela
    anna eka neti karanna oney okkotama kalin
    podi wereddak kalath trail ekedi fail karanna oney

    den balapan signal lights waladi red light ekey idan orange light ekata weteddima
    pitipassey inna eka horn eka uda naginawa.e mokada iwasima binduwai
    nitarama oluwe tiyenney issarahin yana ekata issarakaranney kohomada kiyana eka misak parissamen wahaney elawana eka gena nemei.

    lankawe wahanayata wahanayak issara karana eka thahanam karanna oney.
    wediyenma accident wenney wahana issara karanna yana eken
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පවු බං, හැප්පිච්ච වාහනේ කිසි වරදක් නැති අහිංසක ඩ්‍රයිවර්ටයි ඒකෙන් ලෙඩේ වැටෙන්නේ.....

    ඔය වගේ මදාවි ගොන් කැරියන්ව හැප්පෙන්න ඕනේ ලයිට් කණුවල, කුඩු වෙන්නම.... ලයිට් කනුව විදුලිබල මණ්ඩලෙන් රීප්ලේස් කරනවනේ.

    :yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ