Kendara porondam

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Machanla engagement ekata kalinda porondam kendara balanne nethnam engage wela marry karanna kalinda

    engagewela marry karanna kalinnam kendara porondam balanne etanadi gelapenne kiwwot ata arapu aya innawada nethnam one ekak kiyala badina aya innawada

    athdekim tiyena aya kiyanna pls
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කේන්දර පොරොන්දම් බලන්නෙ කසාඳ බඳින්න කලින්..
    ඒක ඉතිං පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා..
    කේන්දරය ලොකුවටම විශ්වාස කරන පවුලක් නම් පොඩි නොගැලපීමක් තිබුණත් කසාඳය නවත්තලා දානවා..
    සාමාන්‍ය දුරට විශ්වාස කරන පවුලක් නම් සාමාන්‍ය නොගැලපීම් තියේ නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මගුල කරල දානවා..
    කේන්දර විශ්වාස නොකරන අය නොබලා කසාඳ බඳිනවා..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    දෙකම එකයි නේ බං.. :lol:
    උබට කෙල්ලව ඕනේ නම්.. කෙල්ලත් හොදයි නම්.. ගෙදරින් case නම්, බොරු වෙලා කොලයක් හදල හරි බදින්න.. :)
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    කේන්දර පොරොන්දම් බලන්නෙ කසාඳ බඳින්න කලින්..
    ඒක ඉතිං පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා..
    කේන්දරය ලොකුවටම විශ්වාස කරන පවුලක් නම් පොඩි නොගැලපීමක් තිබුණත් කසාඳය නවත්තලා දානවා..
    සාමාන්‍ය දුරට විශ්වාස කරන පවුලක් නම් සාමාන්‍ය නොගැලපීම් තියේ නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මගුල කරල දානවා..
    කේන්දර විශ්වාස නොකරන අය නොබලා කසාඳ බඳිනවා..

    e kiyanne machan engagement ekata kalin newe engage wela badinna kalinda balanne

    athth scen eka mama lv karana engage wela ekek ekka hebei ekige kendara beluwama math ekka gelapenawa magei ekigei kuja 7 chandramangala kiyama 2ma tiyenawa.hema astrology kenekma kiyanne oya 2ma tiyena kenek 2ma tiyena ekkai match wenne ekak tibbata madi netnam kedenawalu.
    E kuja 7 balana un wediya hemoma ekka fit ne .chandamangala yogaya nisa diyunuwenna asa alut wenna asa dawas 30ta adum 30k adina wage kenek .

    Uge kendare oya 2 ne.mama balan inne mun porondam baladdi oka gelapenneti nisa kela weida kiyala aniwa bendat kedenawa oya 2 netnam
    mara dukai bn oka ahuwama engageuna kiyala anika eki a rashtakeka inne eka tiyeddit badinnelu kedenawalu kohomahari meka nawatila mage wennai one
    podi wachaneta doon giya kalin eka eken prayojana gaththa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දැන් බඳින්න කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවනං ආය ඕක බලල බඳින්න එපා අසුබයි කිවොත් වහ කන්න තමා වෙන්නේ. හොඳම වැඩේ නොබලා ඉන්න එක.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    e kiyanne machan engagement ekata kalin newe engage wela badinna kalinda balanne

    athth scen eka mama lv karana engage wela ekek ekka hebei ekige kendara beluwama math ekka gelapenawa magei ekigei kuja 7 chandramangala kiyama 2ma tiyenawa.hema astrology kenekma kiyanne oya 2ma tiyena kenek 2ma tiyena ekkai match wenne ekak tibbata madi netnam kedenawalu.
    E kuja 7 balana un wediya hemoma ekka fit ne .chandamangala yogaya nisa diyunuwenna asa alut wenna asa dawas 30ta adum 30k adina wage kenek .

    Uge kendare oya 2 ne.mama balan inne mun porondam baladdi oka gelapenneti nisa kela weida kiyala aniwa bendat kedenawa oya 2 netnam
    mara dukai bn oka ahuwama engageuna kiyala anika eki a rashtakeka inne eka tiyeddit badinnelu kedenawalu kohomahari meka nawatila mage wennai one
    podi wachaneta doon giya kalin eka eken prayojana gaththa

    තේරෙන සිංහලෙන් කිව්වොත් පොතේ අත්සන් කරන්න කලින්..

    කේන්දර ගැන නම් මට දැනුමක් නැහැ මචෝ.. මෙන්න මෙයාගෙන් අහපන්.. ජෝතිශ්‍ය රැකියාවක් හැටියට කරන කෙනෙක්..

    http://www.elakiri.com/forum/member.php?u=494309
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩක් යාළු වෙලා බඳින ඒවල නම් කේන්දර කේස් දාන්නෑ :love:

    කේස් දැම්මයි කියලා නවත්තන්න එකත් බොරු වැඩක් අවුරුදු ගාණක් ලව් කරලා :growl: