hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    උඹටහරිගිය ටික දාපංකො අපිටත් දැනගන්න :)

    mata kwwa bn a/l results adu wei kyl eka una thwa kwwa tyna affairs kadei kwwa eka una hamba karana salli satha 5k wath ithuru krnna ba kwwa ekthara time period ekakta ekath una mulin ma karana job eka ikmanat nti wei kwwa ekath una :sorry::sorry::sorry::sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    1 2 නම් බහුතරේට හරියන ඒව :) ඔය අක්කගෙන්ම නැතුව තව තැනකට දීල බලාගනිංකො ඔයිට වඩා දේවල් කියන උන් ඉන්නව අත්දැකීමෙන් කියන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    mata kwwa bn a/l results adu wei kyl eka una thwa kwwa tyna affairs kadei kwwa eka una hamba karana salli satha 5k wath ithuru krnna ba kwwa ekthara time period ekakta ekath una mulin ma karana job eka ikmanat nti wei kwwa ekath una :sorry::sorry::sorry::sorry::sorry:

    Oya tika nan ubawa tikak danna ekekta kiyanna puluwan bn hesirena heti ehema balala.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    mata kwwa bn a/l results adu wei kyl eka una thwa kwwa tyna affairs kadei kwwa eka una hamba karana salli satha 5k wath ithuru krnna ba kwwa ekthara time period ekakta ekath una mulin ma karana job eka ikmanat nti wei kwwa ekath una :sorry::sorry::sorry::sorry::sorry:

    ඕව කොමන් බන්,
    මේ රටේ කොල්ලො 90% ඔහොම තමයි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    බොරුම කියලත් කියන්න බෑ බන් ඇත්තකුත් තියෙනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    1 2 නම් බහුතරේට හරියන ඒව :) ඔය අක්කගෙන්ම නැතුව තව තැනකට දීල බලාගනිංකො ඔයිට වඩා දේවල් කියන උන් ඉන්නව අත්දැකීමෙන් කියන්නෙ.

    wena than walin blwama random kynne meya hariyatama time period eka kynwa bn:confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wena than walin blwama random kynne meya hariyatama time period eka kynwa bn:confused:

    මොන රැන්ඩම්ද යකෝ උඹ එහෙනං හරියට කේන්දරේ බලල නෑ. මං දන්න අයට අවුල තියෙන අත පවා හරියට කියලතියෙනව. රස්සාව නැතිවෙන කාලෙ කියල තියෙනව.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මොන රැන්ඩම්ද යකෝ උඹ එහෙනං හරියට කේන්දරේ බලල නෑ. මං දන්න අයට අවුල තියෙන අත පවා හරියට කියලතියෙනව. රස්සාව නැතිවෙන කාලෙ කියල තියෙනව.

    mcn oya atha balala sasthara kyna thanak tynwanm set krpnko bn poddak ghn blnna
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල්ලක් අරන් අක්කගෙ ඔලුවට කෙලින් උස්සල අල්ලගනින්. ඊටපස්සෙ අහපන් අක්කගෙ කේන්දරේ අනුව මේ දවස් වල පොලු පාරක් වදිනවද නැද්ද කියන්න කියල. එතකොට අක්කගෙ සාස්තරේ බලාගන්න පුලුවන් වෙයි.

    ඒක නෙවෙයි... අක්ක බැඳලද?;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් කෙන්දරේ බලා ගන්න තියනවා අක්කගේ නම්බරේ හරි ඇඩ්රස් එක හරි පීඑම් කරන්න බැරිද පුතී!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මටත් කෙන්දරේ බලා ගන්න තියනවා අක්කගේ නම්බරේ හරි ඇඩ්රස් එක හරි පීඑම් කරන්න බැරිද පුතී!

    uba wa mata hambunanm mm nomile kendare balala denwa me rathu patin post dana ekata :P:P:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mcn oya atha balala sasthara kyna thanak tynwanm set krpnko bn poddak ghn blnna

    ඒව ගැන දන්නෑ බං. සාත්තර නං අත බලල අහල නෑ දේවාරූඪයෙන් කියනව කියන උන්ගෙන්නං අහල තියෙනව උන් නං පට්ට බොරුව කරන්නෙ :sorry: ඔක්කොම කනා පාරවල්.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ මගේ ජිවිතේ අවුරුදු 25 න් අත්දැකීම් වලින් කියනවනම් කේන්දරේ නැත්තම් ජන්ම පත්‍රය කියන්නේ අපේ ජිවිතේ ගැන කියන මැප් එකක් වගේ: කේන්දර වැඩිය බලන කෙනාට ඒ experience එක නැත්තම් කේන්දර එකකට වඩා බැලීමෙන් ගණනය කරන්න පුළුවන් සම්භාවිතාව අනුව හරි යටම කෙනෙක්ට කියනන් පුළුවන්: එත් මෙහෙම එකක් තියනව. උබකත් කේන්දර බලල ඇතිනේ; ඔකේ වෙන්න තියන දෙයක් නවත්ත ගන්න පුළුවන් උනාද?

    මගේ ජිවිතෙනම් නෑ. එහෙම නම් අපි දෙයක් කට අරන් බලන් හිටියට යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. එහෙමනම් අයි ඕක අපිට වෙන කරදර ගැන බලන්නේ :

    ඒ කරදර ගැන කියමුකො.
    එතකොට ඔකේ හරි ගිය ජයග්‍රහණ ලබපු ඒවා කොහොමද කියන්නේ : මචන් කේන්දරේ බලනවා කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඉන්දියාවේ වගේ උපාධිත් ප්‍රධානය කරන විෂයක්; ඔකේ එක ගණිත ක්‍රමයක් තියනවා. ඒ ඒ ග්‍රහයින් ඒ ඒ විදිහට පිහිටියාම වෙන්න පුළුවන් සම්භාවිතය ක් තියන පොදු දේවල් ටිකක් තියනවා. ඒව ගැන ලියපු පොත් හිටන් තියනවා. එතකොට කොහොමද ඒ ටක්කෙටම කියන්නේ;

    මේ ලෝකේ කේන්දර දිව්වේ අද ඊයේ නෙමෙයි. අවුරුදු 2000,- 3000 ඉදන් තියනවා කියලානේ කියන්නේ. එතකොට එක ග්‍රහ පිහිටීමකට වෙන්න පුළුවන් සිද්ධි ගැන අවුරු ගණන් research කරන්න වෙලා තිබ්බනේ; එච්චර ඕනේ නෑ අවුරුදු 10 තිස්සේ, අඩුම ගැනේ කේන්දර 1000 තිස්සේ කේන්දර බලන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුළුවන් දෙයක්. වෙනස යම් කිසි ගණිත දැනුමයි, පළපුරුද්දයි.
    කොච්චර කාල පරාස, සංස්කෘතීන්, සමාජයන් වෙනස් උනත් ඔය ටික ඇතුලේ වෙන කාර්යන්, හොද හෝ නරක සිද්ධ වෙන දේවල් එක සමානයි. එකියන්නේ මෙහෙ එකෙක් මි උණෙන්, වකුගඩු ලෙඩෙන් මැරෙන කොට, වෙන රටක එකෙක් ඉබොල වලින් මැරෙන්න පුළුවන්. life is binary, yes or no, do or don't, live or die.

    උබල අක්ක උබ ගැන පවුලේ අය ගැන වෙන්න තියන දේවල් හරියටම කියන්නේ උබල පවුල ගැන දන්නා නිසා. ඒවගේම වෙන කෙනෙක් ඇවිත් කේන්දරේ දුන්නත් එකේ තියන අධ්‍යාපන, රැකියා, විවාහ ගැන දල අදහස කියන්න පුලුවන්න්. තව විස්තර කරලා කියන්න තමයි ගොඩක් කේන්දර කාරයෝ ඒ එන එක්කෙනාගේ විස්තර, ප්‍රශ්න අහන්නේ. එතකොට ගැලප ගන්න ලේසි.
    මගේ මතය, ඕක බලල තේරුමක් නෑ. විශේෂයෙන් බෞද්ධයෝ විදිහට: ඔකේ වෙනවා කියන ඒවා නවත්තන්න ත් බෑ, ඒවගේම හොදට කියන ඒවටත් අපි මේ ලෝකේ තුල යම් මහන්සියක් ගන්න ඕනේ නම්; ඔකේ බලන එකේ තේරුම මොකක්ද?

    බෞද්ධ සංකල්ප තාත්විකයි සරලයි, උබට අධ්‍යාපනයට ප්‍රශ්නයක් ද? ඒවගේම ප්‍රශ්න තියන කෙනෙක්ට උදව් කරන්න. විවාහ ප්‍රශ්නයක් ද ළමයි ගැන ප්‍රෂ් නම් ඒවගේම කට්ටියකට උදව් කරන්න. ශිලය, දානය කියන දෙක ආගමික සංකල්පම හැටියට කොටු කරන්නේ නැතුව බැලුවොත් හරිම තත්වික දේවල්.

    මෙච්චර කිව්වේ, මගේ පොඩි කලෙත් අධ්‍යාපනික ගැටළු නිසා කේන්දරේ බලල බෝධි පුජා තිබ්බා, එක එක දෙවියන්ට පූජා තිබ්බා. හරි ගියේ නෑ. අද හිතෙනවා ඒ සල්ලි වලින් ඉගෙන ගණන් දක්ෂ , ආස දුර පළාතක ළමයි ටිකකට හෝ එක්කෙනෙක්ට හරි උදව්වක් කරන්න තිබ්බා නම්. කියල.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඒව ගැන දන්නෑ බං. සාත්තර නං අත බලල අහල නෑ දේවාරූඪයෙන් කියනව කියන උන්ගෙන්නං අහල තියෙනව උන් නං පට්ට බොරුව කරන්නෙ :sorry: ඔක්කොම කනා පාරවල්.

    sirwata :sorry::sorry::sorry:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ඇයි යකෝ නම් තැබීමේ උළෙල ගැන අහල නැද්ද ? කොණ්ඩඤ්ඤ බමුණ කිව්වෙ ඒකාන්තයෙන්ම බුදු වෙනව කියල අනික් අය එක්කො බුදු වෙනව නැත්තං සක්විති රජ වෙනව කියද්දි. එදා බැලුවෙ
    :yes::dull:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේ මගේ ජිවිතේ අවුරුදු 25 න් අත්දැකීම් වලින් කියනවනම් කේන්දරේ නැත්තම් ජන්ම පත්‍රය කියන්නේ අපේ ජිවිතේ ගැන කියන මැප් එකක් වගේ: කේන්දර වැඩිය බලන කෙනාට ඒ experience එක නැත්තම් කේන්දර එකකට වඩා බැලීමෙන් ගණනය කරන්න පුළුවන් සම්භාවිතාව අනුව හරි යටම කෙනෙක්ට කියනන් පුළුවන්: එත් මෙහෙම එකක් තියනව. උබකත් කේන්දර බලල ඇතිනේ; ඔකේ වෙන්න තියන දෙයක් නවත්ත ගන්න පුළුවන් උනාද?

    මගේ ජිවිතෙනම් නෑ. එහෙම නම් අපි දෙයක් කට අරන් බලන් හිටියට යථාර්තයට මුහුණ දෙන්න වෙනවා. එහෙමනම් අයි ඕක අපිට වෙන කරදර ගැන බලන්නේ :

    ඒ කරදර ගැන කියමුකො.
    එතකොට ඔකේ හරි ගිය ජයග්‍රහණ ලබපු ඒවා කොහොමද කියන්නේ : මචන් කේන්දරේ බලනවා කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඉන්දියාවේ වගේ උපාධිත් ප්‍රධානය කරන විෂයක්; ඔකේ එක ගණිත ක්‍රමයක් තියනවා. ඒ ඒ ග්‍රහයින් ඒ ඒ විදිහට පිහිටියාම වෙන්න පුළුවන් සම්භාවිතය ක් තියන පොදු දේවල් ටිකක් තියනවා. ඒව ගැන ලියපු පොත් හිටන් තියනවා. එතකොට කොහොමද ඒ ටක්කෙටම කියන්නේ;

    මේ ලෝකේ කේන්දර දිව්වේ අද ඊයේ නෙමෙයි. අවුරුදු 2000,- 3000 ඉදන් තියනවා කියලානේ කියන්නේ. එතකොට එක ග්‍රහ පිහිටීමකට වෙන්න පුළුවන් සිද්ධි ගැන අවුරු ගණන් research කරන්න වෙලා තිබ්බනේ; එච්චර ඕනේ නෑ අවුරුදු 10 තිස්සේ, අඩුම ගැනේ කේන්දර 1000 තිස්සේ කේන්දර බලන කෙනෙක්ට දැක්ක ගමන් කියන්න පුළුවන් දෙයක්. වෙනස යම් කිසි ගණිත දැනුමයි, පළපුරුද්දයි.
    කොච්චර කාල පරාස, සංස්කෘතීන්, සමාජයන් වෙනස් උනත් ඔය ටික ඇතුලේ වෙන කාර්යන්, හොද හෝ නරක සිද්ධ වෙන දේවල් එක සමානයි. එකියන්නේ මෙහෙ එකෙක් මි උණෙන්, වකුගඩු ලෙඩෙන් මැරෙන කොට, වෙන රටක එකෙක් ඉබොල වලින් මැරෙන්න පුළුවන්. life is binary, yes or no, do or don't, live or die.

    උබල අක්ක උබ ගැන පවුලේ අය ගැන වෙන්න තියන දේවල් හරියටම කියන්නේ උබල පවුල ගැන දන්නා නිසා. ඒවගේම වෙන කෙනෙක් ඇවිත් කේන්දරේ දුන්නත් එකේ තියන අධ්‍යාපන, රැකියා, විවාහ ගැන දල අදහස කියන්න පුලුවන්න්. තව විස්තර කරලා කියන්න තමයි ගොඩක් කේන්දර කාරයෝ ඒ එන එක්කෙනාගේ විස්තර, ප්‍රශ්න අහන්නේ. එතකොට ගැලප ගන්න ලේසි.
    මගේ මතය, ඕක බලල තේරුමක් නෑ. විශේෂයෙන් බෞද්ධයෝ විදිහට: ඔකේ වෙනවා කියන ඒවා නවත්තන්න ත් බෑ, ඒවගේම හොදට කියන ඒවටත් අපි මේ ලෝකේ තුල යම් මහන්සියක් ගන්න ඕනේ නම්; ඔකේ බලන එකේ තේරුම මොකක්ද?

    බෞද්ධ සංකල්ප තාත්විකයි සරලයි, උබට අධ්‍යාපනයට ප්‍රශ්නයක් ද? ඒවගේම ප්‍රශ්න තියන කෙනෙක්ට උදව් කරන්න. විවාහ ප්‍රශ්නයක් ද ළමයි ගැන ප්‍රෂ් නම් ඒවගේම කට්ටියකට උදව් කරන්න. ශිලය, දානය කියන දෙක ආගමික සංකල්පම හැටියට කොටු කරන්නේ නැතුව බැලුවොත් හරිම තත්වික දේවල්.

    මෙච්චර කිව්වේ, මගේ පොඩි කලෙත් අධ්‍යාපනික ගැටළු නිසා කේන්දරේ බලල බෝධි පුජා තිබ්බා, එක එක දෙවියන්ට පූජා තිබ්බා. හරි ගියේ නෑ. අද හිතෙනවා ඒ සල්ලි වලින් ඉගෙන ගණන් දක්ෂ , ආස දුර පළාතක ළමයි ටිකකට හෝ එක්කෙනෙක්ට හරි උදව්වක් කරන්න තිබ්බා නම්. කියල.

    REP ADDED :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mata kwwa bn a/l results adu wei kyl eka una thwa kwwa tyna affairs kadei kwwa eka una hamba karana salli satha 5k wath ithuru krnna ba kwwa ekthara time period ekakta ekath una mulin ma karana job eka ikmanat nti wei kwwa ekath una :sorry::sorry::sorry::sorry::sorry:

    මේ මොන මගුල්ද .. ඕව හැම එකාටම වෙන ඒවානේ .. දන්න එකෙක්ට කොහොමත් කියන්න පුළුවන්නේ ... අනිත් උන් ඉස්කෝලේ sir ල class වල උන් උබ sure island රෑන්ක් එකක් දාන්න ඉන්නව කියද්දීද අක්ක කිවේ නැ කෙල වෙන්ව කියල ? අන්න ඒ වගේ කිව්වා නං මොකක්හරි ගන්න තිබ්බ :lol::lol:
    ඉතුරු කරන්න බෑ කියන ඕක ඔනෙයේ උබේ අදායම වියදෙමෙන් අඩු කරාම හරිනේ .. 5 වසරේ පොඩි එකෙක්ටත් පුල්වුඅනේ

    job එකේ උබ එම්ප්ලොරේ ඔෆ් year වෙලා ඉදිද්දී වගේද අක්ක කිව වගේ නැති උනේ ? නැනේ ... අන්න ඒ වගේ වෙන්න බැරි විදිහේ එකක් වෙනවා කියල උන නං කියපන්
     
    Last edited: