bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඇයි යකෝ නම් තැබීමේ උළෙල ගැන අහල නැද්ද ? කොණ්ඩඤ්ඤ බමුණ කිව්වෙ ඒකාන්තයෙන්ම බුදු වෙනව කියල අනික් අය එක්කො බුදු වෙනව නැත්තං සක්විති රජ වෙනව කියද්දි. එදා බැලුවෙ

    Nadiwakya nweine eeka.
    Dehalakshana balalane kiyanne.
    Nalala thiyena roma karakila thiyena paththa blalane kiynne buduwenwa kiyala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Nadiwakya nweine eeka.
    Dehalakshana balalane kiyanne.
    Nalala thiyena roma karakila thiyena paththa blalane kiynne buduwenwa kiyala

    Maha purusha lakshana oya okoma nadi eke tiyenawa.uba isella nadi wala history eka kiyawapan.dehalakshana kivvath moka kivath owa okoma Jyotisha wain apu ewa.hindu astrology.Ubata ekak wishawasa karala tawa ekak wishwasa nokara inna be.ekama gage athu owa.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අක්කා බලන්නේ භාව කේන්දරේද ?
    තත්කාලද ?
    ක්‍රිෂ්ණ මුර්ති කේන්දරෙද ?
    නාඩි ද?
    කාලාම්ස කේන්දරේද ?
    නිකන් එකද ?

    දන්නෑත්තම් අහලා කියපන්කෝ:confused:එයා අතිතේ ගැන කියපුවද නැතිනම් අනාගතේ ගැන කියපුවද වැඩියෙන් හරි ගියේ ?
     
    Last edited:

    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    කේන්ද්‍රය

    අක්කා කොහෙන්ද බන් කේන්ද්‍රය බලන්න ඉගෙනගෙන තියෙන්නේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඕවා අමූලික බොරු
    ගෙදර ගැන දන්න එකෙක්ට ඔය කියලා තියන ඒව කියන්න කේන්දරේ ඕනද බන්

    මගේ යාලුවෙක්ට කිව්වා ඌ බදින්න හදන කෙල්ලා බැන්දොතින් කවදාවත් ලමයි ලැබෙන්නෙ නැහැ කියලා. ගෙදරිනුත් හෙන කේස් වෙලා බලපු හැමතැනින්ම ඒකමයි කියලා තිබුනේ. අන්තිමට උන් දෙන්න කොහොම හරි බැන්දා
    උන් දෙන්නට පලවෙනි සැරේ ටුවින්ස්ලා ලැබුනා, ඔන්න කේන්දර වල තියන කියන ඒවයෙ හැටි
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    ඕවා අමූලික බොරු
    ගෙදර ගැන දන්න එකෙක්ට ඔය කියලා තියන ඒව කියන්න කේන්දරේ ඕනද බන්

    මගේ යාලුවෙක්ට කිව්වා ඌ බදින්න හදන කෙල්ලා බැන්දොතින් කවදාවත් ලමයි ලැබෙන්නෙ නැහැ කියලා. ගෙදරිනුත් හෙන කේස් වෙලා බලපු හැමතැනින්ම ඒකමයි කියලා තිබුනේ. අන්තිමට උන් දෙන්න කොහොම හරි බැන්දා
    උන් දෙන්නට පලවෙනි සැරේ ටුවින්ස්ලා ලැබුනා, ඔන්න කේන්දර වල තියන කියන ඒවයෙ හැටි

    Siraada bro. 😊😊 sathutui ehema deyak ahana ekath. Kendarama oluwe tyaganna hoda na
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරිලoකාවේ වෙසෙන ආකල්පමය වශයෙන් - යටත්විජිත වික්ටොරියානු + සිoහල දෙමුහුම් පෙරදිග ජනතාවගේ අවධානය පිනිසයි .:yes:

    4a175dc5983c7f720a8335c1ae466ebd.jpg

    :cool::cool::cool::cool::cool:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    සිරිලoකාවේ වෙසෙන ආකල්පමය වශයෙන් - යටත්විජිත වික්ටොරියානු + සිoහල දෙමුහුම් පෙරදිග ජනතාවගේ අවධානය පිනිසයි .:yes:

    4a175dc5983c7f720a8335c1ae466ebd.jpg

    :cool::cool::cool::cool::cool:

    http://www.lettersofnote.com/2010/03/einstein-on-astrology.html

    4418469718_801b46df52_o.png

    Transcript
    January 7, 1943

    Mr. Eugene Simon
    c.o. Rabbi Herman Simon
    184 East Willmore Ave.
    St.Paul, Minn.

    Dear Sir:

    I fully agree with you concerning the pseudo-science of astrology. The interesting point is that this kind of superstition is so tenacious that it could persist through so many centuries.

    Very truly yours,

    (Signed, 'A. Einstein')

    Professor Albert Einstein.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    අක්ක ප්‍රමොශන් වැඩක් සෙට් කරාද උබට
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Mama ara bamba place aken baluwa a hutta hariyatama kiwwa yako mage namai birthday akai witaray gatte
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    Don't waste your time

    With at least 200 billion galaxies out there (and possibly even more), we’re very likely talking about a Universe filled with around 1,000,000,000,000,000,000,000,000 planets in our observable Universe.

    so if it's based on planets I wonder how biased it is because we only consider 9 planets :D

    මන් නග් කියන්නේ කරන දෙයක් මහන්සි වෙලා හොදට හොයලා බලලා කරන්න එතකොට ගොඩක් වෙලවට හරි යන්වා ... Exam එකක් වගේ ගොඩ දාන්න නම් මහන්සි වෙන්නම වෙනවා ..නිකම් ඉදලා කෙන්දර බලලා නම් වඩක් නෑ !!
    :yes::yes:
     
    Mchn there are two kind of predictions.One is this planet based astrology which aryans bought up.And the other is astrology which is based on observation of people characters for a long time and future predictions done by beings with highly developed consciousness like agasthya etc.The later one can be really accurate.If you're conscious enough then you can change the path.But if you act silly you're very likely to go on the path which predicted.
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔය ටික නම් කියන්නෙ ඇත්තෙ මූන බලල. කේන්දර බලල නෙමෙයි. කේන්දර බොරු කියල නම් මන් කියන්නෙ නෑ හැබැයි 100% හරි යන්නෙත් නෑ. සම්භාවිතාවක් තියනව හරි යන්න. ඔය පූජා අනම් මනන් වලින් මට නන් වෙච්ච කිසිදෙයක් වෙනස් වෙලා නෑ.බලන හැම එකාම කියන common දේවල් ටිකක් තියනව එව්වා නම් බොහෝදුරට හරිගියා.100%හරියට නන් තාම කවුරුත් කියල නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    http://www.lettersofnote.com/2010/03/einstein-on-astrology.html

    4418469718_801b46df52_o.png

    Transcript
    January 7, 1943

    Mr. Eugene Simon
    c.o. Rabbi Herman Simon
    184 East Willmore Ave.
    St.Paul, Minn.

    Dear Sir:

    I fully agree with you concerning the pseudo-science of astrology. The interesting point is that this kind of superstition is so tenacious that it could persist through so many centuries.

    Very truly yours,

    (Signed, 'A. Einstein')

    Professor Albert Einstein.

    not to mention that einstein also believed god doesn't play dice ;)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔය ටික නම් කියන්නෙ ඇත්තෙ මූන බලල. කේන්දර බලල නෙමෙයි. කේන්දර බොරු කියල නම් මන් කියන්නෙ නෑ හැබැයි 100% හරි යන්නෙත් නෑ. සම්භාවිතාවක් තියනව හරි යන්න. ඔය පූජා අනම් මනන් වලින් මට නන් වෙච්ච කිසිදෙයක් වෙනස් වෙලා නෑ.බලන හැම එකාම කියන common දේවල් ටිකක් තියනව එව්වා නම් බොහෝදුරට හරිගියා.100%හරියට නන් තාම කවුරුත් කියල නෑ

    :no::no::no::no: