kerosene stove - භූමිතෙල් ලිපක් ගන්න ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් හොද භූමිතෙල් ලිප් online ගන්න තියෙන්නේ කොහෙද? හොද brand තියෙනවද? මේ දවස් වල මිල ගණන් කොහොමද?

    online delivery කරන කෙනක් දන්නවද?

    1639583770299.png


     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dan badu naa ban... masekata hamarakata kalin wage mam kiwwe ganilla kyala meke gobilanta..... oya thira lipa neda? oke dali bn ... oka nemei hulan gahana ekak ganin... kotuwe gaspaha paththe kerakila balapan tikak set wei
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    BUMP

    eke current aduwen use wenawada?
    එහෙම එකක් නැහැ මචන්. කොයිල් එක එක්ස්පොස් නැති නිසා සේෆ්ටි එක හොඳයි. වෙනම භාජන පාවිච්චි කරන්නත් ඕනේ
    ------ Post added on Dec 16, 2021 at 12:54 AM