kespersky serial no dekak thiyenawa

suuraya

Member
Apr 27, 2013
1,036
63
0

හිනා වෙන්න නෙමෙයි බන්. ඇත්තටම කිව්වේ..
නිකන් දෙයක් හම්බ උනා නම්. ඒකෙන් අයුතුලාභ ගන්න එක ටිකක් හොද නෑ නේ:eek:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
හිනා වෙන්න නෙමෙයි බන්. ඇත්තටම කිව්වේ..
නිකන් දෙයක් හම්බ උනා නම්. ඒකෙන් අයුතුලාභ ගන්න එක ටිකක් හොද නෑ නේ:eek:

:yes::yes:
 
cool tune

Member
Sep 26, 2013
390
11
0
vbs viruse makanwavda bun mage pc eka vbs viruse tiyananwa manken ne ESEt eka makuwe ne Avira walata aluwe ne Avast walata aluwe ne :(
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
හිනා වෙන්න නෙමෙයි බන්. ඇත්තටම කිව්වේ..
නිකන් දෙයක් හම්බ උනා නම්. ඒකෙන් අයුතුලාභ ගන්න එක ටිකක් හොද නෑ නේ:eek:

ඌට අයිති දේ නේ. ඉතින් ඌට අයිතියක් තියෙනවා කැමති දෙයක් කරන්න.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    හිනා වෙන්න නෙමෙයි බන්. ඇත්තටම කිව්වේ..
    නිකන් දෙයක් හම්බ උනා නම්. ඒකෙන් අයුතුලාභ ගන්න එක ටිකක් හොද නෑ නේ:eek:

    අද කාලේ නිකන් දෙන්නේ මොනාද බං?අනික මොන මගුලකටද නිකන් දෙන්නේ..සාදාරණ ගානකට ඕනෑම දෙයක් විකුණන එක කිසිම ප්‍රශ්නයක් නැහැ.