Questions kettle එක වතුර නටල ඔටෝ ඔෆ් වෙන්න කලින්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,140
    113
    electric kettle එක වතුර නටල ඔටෝ ඔෆ් වෙන්න කලින් ස්විට්ච් එකෙන් නැවත්වීම ok ද?
     
    • Like
    Reactions: imhotep

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,303
    24,501
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුලක් නෑ.
    විශ්බීජ මැරෙන්නෙ නම් නෑ. ඇල් වතුර ලාවට රත් කලාම විශබීජ වල ක්‍රියාකාරිත්වය වැඩි වෙනව, බොන්න හොඳ නෑ.
    ඇල් වතුරයි උණුවතුරයි කවලම් කරලත් same scenario.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,583
    113
    Colombo
    අපි ඕක නිතරම කරනවා
    පොඩි උන්ව සෝදන්න වතුර බාගෙට රත් කරලා ගන්න ඕන උනාම කරනවා අවුරුදු 3-4ක් තිස්සෙ ඔහොම කරනවා kettle එක තාම හොඳට වැඩ කරනවා
     
    • Like
    Reactions: saja and Error365!

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,563
    25,899
    113
    ගන්න එවුන් ඉක්මනට ගනිල්ලා, last chance for 1.8 electric kettle

    Damro 9390 -5%
    Abans 10990
    Singer 5129
    Browns 5990

    Good brands are vanishing soon
     
    Last edited: