Keylogger valin berenna ona

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    danna kenek kiyannako thamange PC eke keylogger 1k run venavada kiyala hoyaganne kohomada kiyala. run venava nam eke aine karana hati. :confused::confused::confused::confused:
    loku udawwak:yes::yes:
    bump 1k hari dagena yanna
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Software නැතුව ශේප් වෙන්න පුළුවං අමාරු ක්‍රමයක් තියෙනවා

    ඒ තරම PW එක පිළිවෙලට ගහන්නෙ නැතුව අපිළිවෙලට courser එක අදාල තැනට අරගෙන අකුර අකුර type කරන එක

    උදා
    PW එක welcome නං
    මුළින්
    co
    ඊට පස්සෙ curser එක මුලට අරන්
    w
    etc විදියට PW එක type කරන එක

    නමුත් ඉතිං ඩිංඟක් වාතයි