Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස

    යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..
    Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.


    keylogger-softwares.png


    ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි ‍වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,

    Start > All Programes > Accessories > System Tools > Character Map

    නමුත් මේ ආකාරයට ටයිප් කෙරුවත් ඒවාත් හසු කරගත හැකි මෙවැනි වැඩසටහන් දැන් තිබෙනවා.. ඉතින් අපි ඊළගට බලමු කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..

    මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා ‍පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..

    LastPass Extension - https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en

    Chrome Portable - http://portableapps.com/apps/internet/google_chrome_portable

    Puppy Linux Portable - http://www.pendrivelinux.com/puppy-linux-on-usb/

    Wikipedia - http://en.wikipedia.org/wiki/Keystroke_logging

    මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.. රෙප් එකක් ඔයාලා කැමතිනම් දෙන්න..

    මගේ සියලුම ත්‍රේඩ් බලන්න මෙතනින් යන්න - http://elakiri.com/forum/search.php?searchid=5874037 - Mega List

     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්..:yes:
    ස්තුතියි තොරතුරු බෙදා ගත්තාට.......:)
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Ape PC Eke KL Ekak Thiyenawada Kiyala Balanne Kohomada
    Poddak E Gena Kiyanna

    Meka Maxza Details Eka
    Thanks Macho

    මචෝ අපිට එහෙම එකක් තියෙනවාද කියලා බලාගන්න ලේසිම ක්‍රෙම් තමා කීලොගර් ඩිඩෙක්ටරයක් දාගන්න එක... මම දන්න හොදම 2ක් තියෙනවා.. ඒ දෙක ට්‍රයි කරලා බලන්න.. හැබැයි වින් 7 වැඩද දන්නේ..

    http://www.snoopfree.com/PrivacyShield.htm
    http://dewasoft.com/privacy/kldetector.htm

    තැංක්ස් මචෝ ;) ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ අපිට එහෙම එකක් තියෙනවාද කියලා බලාගන්න ලේසිම ක්‍රෙම් තමා කීලොගර් ඩිඩෙක්ටරයක් දාගන්න එක... මම දන්න හොදම 2ක් තියෙනවා.. ඒ දෙක ට්‍රයි කරලා බලන්න.. හැබැයි වින් 7 වැඩද දන්නේ..

    http://www.snoopfree.com/PrivacyShield.htm
    http://dewasoft.com/privacy/kldetector.htm

    තැංක්ස් මචෝ ;) ;)


    meka dala beluwata kamak nedda
    meka keyloger ekak ehema newei ne
    ela ela try karala balannam thanks
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    meka dala beluwata kamak nedda
    meka keyloger ekak ehema newei ne
    ela ela try karala balannam thanks

    :shocked: :shocked: නැනැ.... ෂුවර් නැත්තම් හොදට ස්කැන් කරලා බලන්න :yes: :yes:
    අප්පේ දැන් දෙන සොෆ්ට්වෙයාර්වත් දාගන්නේ නැති පාටයි.. හිහි

    keylogger walin galawenna widihak apita wena aththema nadda?????

    නැ... සොෆ්ට්වෙයාර් තමා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: :shocked: නැනැ.... ෂුවර් නැත්තම් හොදට ස්කැන් කරලා බලන්න :yes: :yes:
    අප්පේ දැන් දෙන සොෆ්ට්වෙයාර්වත් දාගන්නේ නැති පාටයි.. හිහි



    නැ... සොෆ්ට්වෙයාර් තමා...


    IDM eke ekak pennanawa
    mama hithanne eka key ekak wenne be

    unledof.png
     
    Last edited: