keyman help

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සිංහල ටයිප් කරන්න වෙලා තියෙනවා බං, මට විජේසේකර කීබෝඩ් එක බෑනේ:(
    converter එකක් දාල සිංහලට හරවගත්තා. දැන් අවුල තියෙන්නේ ඇලපිලි ඉස්පිලි හරියට පෙන්නන්නේ නැති එක..
    travelsoft keyman/helabasa මං ලග නෑ:no:
    උඹලා ගාව තියේනං හරි ලින්ක් එකක් හරි තියේනං සපෝට් එකක් දෙන්න..
    සපෝට් කරන ඔක්කොටම +10:shocked:;)
    ජයවේවා..!!
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    Unicodes දාගෙන Vista Quick Fix දාගෙන අමුවෙන් ගහපන් අකුරු හොය හොය... දවස් 4ක් යද්දි හුරු වෙනව.... කැමති නම් කරපන්.. නැත්නම් හැමදාම Converter පිහිට පතපන්..
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Unicodes දාගෙන Vista Quick Fix දාගෙන අමුවෙන් ගහපන් අකුරු හොය හොය... දවස් 4ක් යද්දි හුරු වෙනව.... කැමති නම් කරපන්.. නැත්නම් හැමදාම Converter පිහිට පතපන්..


    කීමෑන් නැද්ද ළඟ;):D
    +REP ADDED
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මෙන්න මේකෙ අමුවෙන් ගහල Fonts වලට Convert කර ගන්න...
    http://malinthe.com/converter

    Photoshop වල වැඩ වලට මම ගන්නෙ ඕක.. Unicodes Photoshop එකක් එච්චර සෙට් නැති හින්ද
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මෙන්න මේකෙ අමුවෙන් ගහල Fonts වලට Convert කර ගන්න...
    http://malinthe.com/converter

    Photoshop වල වැඩ වලට මම ගන්නෙ ඕක.. Unicodes Photoshop එකක් එච්චර සෙට් නැති හින්ද


    අඩේ පට්ට..
    අරව ටිකත් හැදෙනවා නිකංම..
    තෑන්ක්ස් මචෝ:D:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wijesekara ekata witharane ban keyman support karanne
    keyboard eke keys wala alawagnin akuru kapala.
    nattham sinhala keyboard ekak ganin.
    sathiyen purudu wei.
     
    • Like
    Reactions: Naradapathum