මචංස්ලා....
වින්ඩෝස් 7 හරි 8.1 වලට හරි සපෝර්ට් කරන කී මෑන් එකක් නැද්ද. යුනිකෝඩ් සපෝට් කරන ඒව නම් එපා. මට ඕනෙ DL, FM වගේ Normal fonts වලට සපෝර්ට් කරන එකක්.