Keyword Research එකක් කියන්නේ මොකක්ද? අපි හදන website එකට ගැලපෙන්න Keyword Research එකක් කරගන්නේ කොහොමද?

jaylk

Member
Aug 14, 2021
14
7
3
Colombo
seospecialistssrilanka.com

Keyword Research එකක් කියන්නේ මොකක්ද? අපි හදන website එකට ගැලපෙන්න Keyword Research එකක් කරගන්නේ කොහොමද?​

SEO.JPG


Keyword research එකට ගැලෙපෙන්න article ලියන්නේ කොහොමද?​

 

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    බොරුවට ප්‍රශ්න අහලා සයිට් එක ප්‍රමෝට් කරනවා නේද හොර ගෙඩියා. අපි නම් අහුවෙයි ඕවට
     
    • Like
    • Haha
    Reactions: dayt0na and TNHM