සුභ නව වසරක් හැමෝටම!
Keyword Suggestion Tool
Keyword Suggestion Tool
මේ අවුරුද්දේ හා හා පුරා කියලා මම දෙන්න යන්නේ Websites වලට වගේම YouTube වලටත් එක විදියටම පාවිච්චි කරන්න පුලුවන් හොද Keyword Analysis සොෆ්ට්වෙයාර් එකක්.

ඇත්තටම මම මේ software එක නම් මිලදී ගත්තේ නැහැ. මේක මට ලැබුනේ BHW Forum එකේ Moderator කෙනෙක් ගෙන්. එයා මට මේක දුන්නේ නොමිලේ. ඉතින් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මමත් මේක දෙනවා ඔයාලට.

මම මගේ websites හොද තැනකට ගේන්න වගේම ඒකට ඕනි කරන Keyword Analysis වලට පාවිච්චි කරපු Software අතරින් ඉතාමත්ම හොද සොෆ්ට් එකක් කිවුවොත් මම වඩා නිවැරදියි.

මේ සොෆ්ට් එකේ Keyword Research ක්‍රමය වෙනස්. ඔයාලට ඒක මේ වීඩියෝ එක බැලුවම තේරුම් යාවි. හේතුව මේ සොෆ්ට් එක Target කරන්නේ Google Ad words වලට නෙවෙයි. Google Search Terms වලට. එ කියන්නේ අපි යමක් Google Search Bar එකෙ Type කරද්දී මතුවෙන Suggestions තියෙන්නෙ. අන්න ඒ Suggestions වලට තමයි මේ සොෆ්ට් එක Target කරන්නෙ.
මේකත් බලන්න.
අවන්කවම මේ සොෆ්ට් එක YouTube කරන අයටත් ඉතාමත් හොදයි වීඩියෝ එකේ Description එක හදද්දී. හේතුව මේ Search Terms තියන කී වර්ඩ්ස් ඒ Description එකට යොදාගනිද්දී ඔයාලගේ වීඩියෝ Search Engine වලට අසු වීමේ හැකියාව වැඩි කරවන එකයි වෙන්නේ. (SEO)
අපි හැමදේම කරන්නේ වැඩි Visiting ප්‍රමානයක් අපේ Content වලට බලන්න ගෙන්නගන්න නම් මේ ටූල් එක ඒකට ඉතාමත් හොදයි කියලා නිර්දේශ කරන්න පුලුවනි.

ඔහුට මගේ මිත්‍රත්වය කොච්චර වැදගත්ද කියනවානම් සොෆ්ට් එකත් එක්ක එන Bonus Tools දෙකත් White Label Access විදියට දෙන්න අමතක කලේ නැහැ.

Bonus
Spin Article Pro
Video SEO Firestone ( DVD Guide)



මේ Software එකේ Version දෙකක් තියනවා. එකක් PC එක. අනික Web app එක. ඒ versions දෙකම මම ඔයාලට දෙනවා.

මේ සොෆ්ට් එකේ වටිනාකම 3-in-1 1085$ වලින්. ඒත් මේක මට නොමිලේම දෙන්න තරම් ඔහු කාරුනික වුනා.

The Amazing Idea Generator ($197 Value)
Premium Keyword Generation ($197 Value)
Analysis ($197 Value)
Fantastic Web App & Desktop Version (Value $297)
Enter Video Marketing (Value $197)
හොදයි. වැඩ දන්න අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙවි කියලා හිතනවා.


Vendor Site මෙතනින් යන්න.

Link1
මෙතනින් Download කරගන්න.

Windows Version
Link2
Mac Version
Link2-2
White Label Keyword Suggestion
Access ( Bonus)
Link3
මෙය උත්සාහයෙන් කැපවීමෙන් දියුනු වන්න වෙර දරන්නන් උදෙසා පමනයි.
බොහෝම ස්තූතියි හැමෝටම.
ලින්ක් Expire වෙන්න කලින් Download කරගන්න ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.

බොහෝම ස්තූතියි හැමෝටම.
ලින්ක් Expire වෙන්න කලින් Download කරගන්න ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.
Last edited:

eka thamai onama part eka.