♥-Aurora-♥;19175418 said:අනේද කියන්නෙ! කුකුළ් කෑල්ලයි තනි දිග පනුවයි
![]()
oya panuvoth kanavada?

♥-Aurora-♥;19175418 said:අනේද කියන්නෙ! කුකුළ් කෑල්ලයි තනි දිග පනුවයි
![]()

පුලුවන් තරන් ගෙදර උයන කෑම කන එක ඇඟට ගුණයි වගේ..![]()

Api gaththa submarine ekakath panuwek hitiya.![]()
apita vahanayak vath ganna salli na2500 ක ආඩම්බර ඉතිහාසයක් තියෙන බුදුන් තෙවරක් වැඩි දේශයට කේ එෆ් සී චිකන් කන්න එපා ලූ එවල පණුවෝ ලූ පණුවෝ නැති චීකන් කන්න දේ
KFC එක තායි කොම්පැනියක් අරගෙනලු බන්
ඉදිරියට හුනෝ කැරපොත්තෝ ,ගෙඹි සුප් වර්ග එහෙමත් එනවලු menu එකට
පණුව මොකෝ කුකුළ මොකෝ. මලකුණු කන්න එනවනම් ඕන මලකුණක් ෂේප්
ubala vage gon harak inna nisa thami meva yata yanne
uba dan ohoma kiyala panuvo kanavada? laga hitiya nam kana palenna ekak denava

ubala vage gon harak inna nisa thami meva yata yanne
uba dan ohoma kiyala panuvo kanavada? laga hitiya nam kana palenna ekak denava
kamak na ape mama policeye![]()
හැම හුත්ත්ටම ඕක අල්ලගන්න එපා බන්. බුදුන් වැඩියා කියල මස් මාළු කවට පව් නැහැ කියල ගොඩ දෙනෙක් ගොඩක් තැන වල ඔප්පු කරලා තියනවා. මේ එළකිරි එකෙත් මම දැකල තියනවා කියල තියනවා. පනුවෝ හිරිකිතයි එකයි කන්න බැහැ කියල තියෙන්නේ.


ඉතින් මොකෝ මගෙ මහප්පලා දෙන්නම පොලිසියෙ

Man nam kawadath KFC eken kanna kemathi na,ekata mage gani,haiyooo KFC eke parana naya karayek da koheda![]()




Cargils කාරය පට්ට චාටර් දැන්.
හයිලන්ඩ් බ්රෑන්ඩ් එකටත් අරිනවා ඇන්කර් වලින් හොඳ කුට්ටියක් පොරට හම්බෙනව
KFC වල කොලිටිය පට්ටෙට බැස්සුවා.. කලින් දුන්න ග්රේවී එක පස්සේ බලු බෙටි වගේ ජරාවක් දුන්න.. ඊටපස්සේ ආපහු තවත් ලාබ හොයන්න වට්ටක්කා දාල හොද්දක් දුන්න.
නොන්ඩි නොවෙන්න කියල මිරිස් හොදි කලාවන් කරාට කන එකාට හොඳට මීටර් වට්ටක්ක ජරාව දුන්නේ
KFC කාලම ඇඟ දාපු අපි ඔකේ යාවජීව සාමාජිකයෝ දවසගානේ කාපු..
දැන්නං මුන්ගේ අම්මලට කියල තමා
දැන් ඒ වට්ටක්ක හොද්දටත් ලාබ හොයන්න වතුර හොද්දක් දෙන්නේ..
කාගිල්ස් එකේ කුකුල්ලු ටික නරක් වෙද්දී ටීවී එකේ ඔෆර් අර ඔෆර් කියල KFC එකේ බුස්ට් එකක් දෙනවා ads ගහල TV එකේ දාල..
කාගිල්ස් කාරය නං ජරා ව්දිහට හොයන්නේ...
යන්න වටින්නේ නෑ පරයෝ අපිට කොරන දේවල් වලට.
ආපිකෝ හරි කීල්ස් හරි යනව. බැරිම උනොත් තමා ඔය කාගිල්ස් කාරය ලඟට යන්න ඕනෙ.
ඔය පණු සිද්දිය අද ඊයේ සිද්දි නෙමෙයි.. දැන් කීප පාරක්ම අහු උනානේ.. මුන් තනිකර ජල්තර බිස්නස් කරන්නේ. මුස්ලිම් කඩයි මුන්ගෙයි දැන් ලොකු වෙනසක් නැහැ
රිපොටුත් කළා එක පාරක් උන්ගේ බිල් එකේ අර අග තියෙන කෝඩ් එක ගහල ෆීඩ් බැක් එකේ. එත් කිසි වෙනසක් නැහැ.
බල්ලොත් නොකන සල්ලි හොයන්න තමා දැන් මුන් හැමෝම කොරන්නේ..
ඉන්ටර්නැෂනල් කේ එෆ් සි බ්රෑන්ඩ් එකට රිපෝර්ට් කරන්න ඕනේ මුගේ මේ පජාත වැඩේ ගැන
ඔයවගේ දේවල් වෙන්ව බන් එතින් හැම තැනකම වගේ. පොඩි පොඩි සයිවර් කඩ වල කොච්චර ජරාව තියනවද? ඕක එපා කිව්ව කියල කව්ද නොකා ඉන්නේ ඕකෙන්. කැන්ඩොස වලත් එකපාරක් රටකජු අටෙක පණුවෙක් ඉදලා නොන්ඩි උනේ. හොදම දෙය තමයි ගෙදරින් අම්ම උයන කමක් වගේ කන එක. ජෑම් පාන් කන්න පෙරෙත උන්ටත් මේවා හොද පාඩම්
ඕකම තමයි pizza Hut එකට උනේ. උන් ජරාව අස්ප ගණන් වලට දිදී උන්න. පස්සේ අපේ පැත්තේ pizza hut එක ඉස්සරහම dominos එකක් දැම්ම. දැන් බල්ලෙක්වත් නැහැ pizza hut එකේ.![]()